අපිටනම් ගියේ නෑ. කොහෙද කියලා කියන්නෙ නෑ. උන්ට අමතක වෙලා වෙන්න ඇති. කරන්ට් ගියා වගේ ඉන්න ඕනේ
you are worried, but I am not..![]()
https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/
Don't worry it will be sorted in few days as you say
(perks of living in premium areas in colombo)ඔව්. leco නෙමෙයිඋඹල හැමෝගෙම මේ දවස් වල power කැපුවද? power cut නැති පැත්තක කව්රුහරි ඉන්නවද?
මගෙන් අහන්න එපා කොහෙද කියල, එක කියල ඉල්ලන් කන්න ඕන නැති නිසා...
මට බලා ගන්න ඕන මේ වගේ power cut නැති වෙනත් ප්‍රදේශ තියනවද කියල...
අපිට පවර් කට් ආවේම නෑ - මාතලේඋඹල හැමෝගෙම මේ දවස් වල power කැපුවද? power cut නැති පැත්තක කව්රුහරි ඉන්නවද?
මගෙන් අහන්න එපා කොහෙද කියල, එක කියල ඉල්ලන් කන්න ඕන නැති නිසා...
මට බලා ගන්න ඕන මේ වගේ power cut නැති වෙනත් ප්‍රදේශ තියනවද කියල...
A premium location with no power cuts ? Are you trying to say your area is excempted from scheduled power cuts ?you are worried, but I am not..
As I said before my area has no power cuts(perks of living in premium areas in colombo)
I even got solar and generator as backup.
Btw did you manage to get fuel for your generator ?you are worried, but I am not..
As I said before my area has no power cuts(perks of living in premium areas in colombo)
I even got solar and generator as backup.