හැම තැනම current එක යනවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    අපිටනම් ගියේ නෑ. කොහෙද කියලා කියන්නෙ නෑ. උන්ට අමතක වෙලා වෙන්න ඇති. කරන්ට් ගියා වගේ ඉන්න ඕනේ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    IMG-20220223-124306.jpg


    https://elakiri.com/threads/do-you-think-sri-lanka-is-a-better-place-if-you-are-rich.2026511/


    Don't worry it will be sorted in few days as you say
    you are worried, but I am not..
    As I said before my area has no power cuts :rofl: (perks of living in premium areas in colombo)

    I even got solar and generator as backup.
     
    • Haha
    Reactions: ShiningStar

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කලින් නම් කැපුවා
    දැන් කපන්නෙ නැහැ, ලඟදි මොකද්ද හුටපටයක් කරලා ලඟ තියන හොස්පිටල් එකකුයි අපියි එකම ලයින් එකකට දාල, හොස්පිටල් එකට ලයිට් කපන්න බැරි නිසා ඒ ලයින් එක කපන්නෙ නැහැලු
    හැබැයි වටේම හැම තැනම කපලා. සමහර තැන් වල පැය 2-3 කපලා.
     
    • Like
    Reactions: NRTG

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    උඹල හැමෝගෙම මේ දවස් වල power කැපුවද? power cut නැති පැත්තක කව්රුහරි ඉන්නවද?
    මගෙන් අහන්න එපා කොහෙද කියල, එක කියල ඉල්ලන් කන්න ඕන නැති නිසා...
    මට බලා ගන්න ඕන මේ වගේ power cut නැති වෙනත් ප්‍රදේශ තියනවද කියල...
    ඔව්. leco නෙමෙයි
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මෙතෙක් විදුලිය නොකැපු ප්‍රදේශ වලටත් හෙට සිට විදුලිය කැපේ

    කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ වලටත් හෙට (24) සිට විදුලිය කප්පාදු කරන බව විදුලිය බල මණ්ඩලය සඳහන් කරනවා.

    http://colombotimes.lk/power-cut-colombo-mail-area-2022-02-23/
     
    • Sad
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    උඹල හැමෝගෙම මේ දවස් වල power කැපුවද? power cut නැති පැත්තක කව්රුහරි ඉන්නවද?
    මගෙන් අහන්න එපා කොහෙද කියල, එක කියල ඉල්ලන් කන්න ඕන නැති නිසා...
    මට බලා ගන්න ඕන මේ වගේ power cut නැති වෙනත් ප්‍රදේශ තියනවද කියල...
    අපිට පවර් කට් ආවේම නෑ - මාතලේ
     
    • Like
    Reactions: kinkon

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    you are worried, but I am not..
    As I said before my area has no power cuts :rofl: (perks of living in premium areas in colombo)

    I even got solar and generator as backup.
    A premium location with no power cuts ? Are you trying to say your area is excempted from scheduled power cuts ?
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    684
    913
    93
    ඔව් මම ඉන්න පැත්තට තාම එක සැරයක්වත් කැපුවෙනෑ ලොකු army camp එකක් ලග ඉන්න නිසා