එළවලු පළතුරු වගේ නිතරම ගණන් වෙනස් වෙන දේවල් නෙවෙයි. ගාණ ගහල පැකට් කරල තියෙන දේවල් බලහන්කො. කාලයක් තිබ්බ ගණන් රුපියල් 10-20 ඉබේම වගේ වැඩි වෙලා. 

10,000 ට අඩුවෙන් බඩු මල්ලක් අරන් එන්ඩ බෑ නේද ඕයි
කිරියට අලුතින් ආපු එකෙක් බවට සහතික කරමිkeells eken ganin.
Ow. Polithin muwawen kada karayonta gasaakanna kramayak hadala deela. JR wath mehema koley naඑළවලු පළතුරු වගේ නිතරම ගණන් වෙනස් වෙන දේවල් නෙවෙයි. ගාණ ගහල පැකට් කරල තියෙන දේවල් බලහන්කො. කාලයක් තිබ්බ ගණන් රුපියල් 10-20 ඉබේම වගේ වැඩි වෙලා.![]()
රු.10-20 වැඩි වුනාට මොකද?
වැඩේ ගානට යටින් යනවා.
Ewath Polithin ekka Mila wedi karalaඔවු කම්පැණි බඩු වැඩිවෙලා.
ශැම්පු, සබං වගේ අයිටම්
10,000 ට අඩුවෙන් බඩු මල්ලක් අරන් එන්ඩ බෑ නේද ඕයි![]()