ලියපු කෙනා මොකක් ඔලුවේ තියාගන ලිව්වාද කියන්න මම දන්නෙ නැ,එත් කාන්තා ලැම කියන එක නිර්මාණය වෙලා තියෙන්නෙම ම කාර්යන් දෙකක් කිරිමට,එකක් ලිංගික ආකර්ශනයට අනික කිරි දිමට,මලකට බඔරෙක් වහන්නෙ එකේ තියන සුවඳට ගිහින් පැනි උරන්න,සතුන් ආකර්ශනය කරගන මලට ගෙන්වගන්න,එ මගීන් පරාගනය කරගන්න,එ කතන්දරයමයි මෙතනටත් අදාල වෙන්නෙ,සියලු සතුන්ට ලිංගික ආශවන් ඇති වෙලා තියෙන්නෙම වර්ගයා වැඩි කරන්න,පිරිමියා ගැහැනියකගේ ලස්සනයි කියලා දකින්නෙත් මේ ප්රජනන කටයුතුත්තට අවැසි කොටස් (උදා:ලැම,උකුල) හොඳ ලැමක් තිබ්බොතින් එක ආකර්ශනයි කියලා දකින්නෙත් හොඳ උකුලක් තිබ්බොතින් එක ආකර්ශනයි කියලා දකින්නෙත්,මෙවා තිබෙන ගැහැනියක් සෞඛයමත් දරු උපතක් දෙන්න තියන හැකියාව නිසයි...
මේ උකුල හෝ ලැම යම් විදියකින් ප්රජනන කාර්යට කිසිම අදාලත්වයක් නැති නම් ස්වභාවධර්මයා විසින් අපව මෙවා ආකර්ශනියයි කියලා හිතෙන විදියට නිර්මාණය කරන්නෙ නැ...
ඔව් මචං ඒක ඇත්ත.ලියපු කෙනා මොකක් ඔලුවේ තියාගන ලිව්වාද කියන්න මම දන්නෙ නැ,එත් කාන්තා ලැම කියන එක නිර්මාණය වෙලා තියෙන්නෙම ම කාර්යන් දෙකක් කිරිමට,එකක් ලිංගික ආකර්ශනයට අනික කිරි දිමට,මලකට බඔරෙක් වහන්නෙ එකේ තියන සුවඳට ගිහින් පැනි උරන්න,සතුන් ආකර්ශනය කරගන මලට ගෙන්වගන්න,එ මගීන් පරාගනය කරගන්න,එ කතන්දරයමයි මෙතනටත් අදාල වෙන්නෙ,සියලු සතුන්ට ලිංගික ආශවන් ඇති වෙලා තියෙන්නෙම වර්ගයා වැඩි කරන්න,පිරිමියා ගැහැනියකගේ ලස්සනයි කියලා දකින්නෙත් මේ ප්රජනන කටයුතුත්තට අවැසි කොටස් (උදා:ලැම,උකුල) හොඳ ලැමක් තිබ්බොතින් එක ආකර්ශනයි කියලා දකින්නෙත් හොඳ උකුලක් තිබ්බොතින් එක ආකර්ශනයි කියලා දකින්නෙත්,මෙවා තිබෙන ගැහැනියක් සෞඛයමත් දරු උපතක් දෙන්න තියන හැකියාව නිසයි...
මේ උකුල හෝ ලැම යම් විදියකින් ප්රජනන කාර්යට කිසිම අදාලත්වයක් නැති නම් ස්වභාවධර්මයා විසින් අපව මෙවා ආකර්ශනියයි කියලා හිතෙන විදියට නිර්මාණය කරන්නෙ නැ...