හැම දේම පටලවා ගැනීම

rita09

Member
Nov 14, 2014
10
0
0
හැම දේම පටලවා ගැනීම

10154354_343252452520952_514153594514431970_n.jpg

මචංලා මොකද හිතන්නේ මම මේකට එකඟ නැ අපි අම්මට තියන ආදරේ පටලව ගන්න එක වැරදි නේද :confused::confused:
 
Last edited:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහොම හිතුවොත් ඉතින් මනුෂ්‍ය සංහතිය තව දුරටත් පවතින එකක් නෑ. ඇයි හැමෝටම අම්ම කෙනෙක් ඉන්නවනේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලියපු කෙනා මොකක් ඔලුවේ තියාගන ලිව්වාද කියන්න මම දන්නෙ නැ,එත් කාන්තා ලැම කියන එක නිර්මාණය වෙලා තියෙන්නෙම ම කාර්යන් දෙකක් කිරිමට,එකක් ලිංගික ආකර්ශනයට අනික කිරි දිමට,මලකට බඔරෙක් වහන්නෙ එකේ තියන සුවඳට ගිහින් පැනි උරන්න,සතුන් ආකර්ශනය කරගන මලට ගෙන්වගන්න,එ මගීන් පරාගනය කරගන්න,එ කතන්දරයමයි මෙතනටත් අදාල වෙන්නෙ,සියලු සතුන්ට ලිංගික ආශවන් ඇති වෙලා තියෙන්නෙම වර්ගයා වැඩි කරන්න,පිරිමියා ගැහැනියකගේ ලස්සනයි කියලා දකින්නෙත් මේ ප්‍රජනන කටයුතුත්තට අවැසි කොටස් (උදා:ලැම,උකුල) හොඳ ලැමක් තිබ්බොතින් එක ආකර්ශනයි කියලා දකින්නෙත් හොඳ උකුලක් තිබ්බොතින් එක ආකර්ශනයි කියලා දකින්නෙත්,මෙවා තිබෙන ගැහැනියක් සෞඛයමත් දරු උපතක් දෙන්න තියන හැකියාව නිසයි...

    මේ උකුල හෝ ලැම යම් විදියකින් ප්‍රජනන කාර්යට කිසිම අදාලත්වයක් නැති නම් ස්වභාවධර්මයා විසින් අපව මෙවා ආකර්ශනියයි කියලා හිතෙන විදියට නිර්මාණය කරන්නෙ නැ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    11.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764

    ඔව් මචං ඒක ඇත්ත.