!.........හැම මගුලෙම Register වෙන උන්ට.........!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    !.........හැම මගුලෙම Register වෙන උන්ට.........!

    අපි ඉතින් යන යන වෙබ් අඩවි වල රෙජිස්ටර් වන ජාතියෙ මිනිස්සුනෙ.. එහෙව් අපිට ගොඩක් වැදගත් addon එකක් තමා මේක.. රෙජිස්ටර් වෙන්න ගියාම අපිට පුරවන්න තියෙනවනේ ෆෝම් එකක්.. සමහර සයිට් වලනම් තියෙනවා පතරOග සයිස් ෆෝම්.. අන්න ඒවගේ ෆෝම් එකක්, එක ක්ලික් එකකින් ෆිල් උනොත් කොහොමද ආතල් එක..

    මේ උදාහරණයක්..


    hzaJ.jpeg




    ඉස්සෙල්ලා මේ addon එක Install කරගන්නකෝ..



    Install කරාට පස්සේ අර මොකද්ද මන්දා බාර් එකේ මේ විදියට පෙන්නුම් කරනවා..

    hz8T.jpeg


    ඒකෙ අර පැන්සල ක්ලික් කරහම තමා ඔටෝ ෆිල් වෙන්නේ ෆෝම් එක.. පැන්සලට එහ පැත්තේ ඊතලෙ ක්ලික් කරලා පුලුවන් සෙටින්ග්ස් ගිහින් තමන්ගෙ දත්ත ඇතුල් කරන්න,, ඕනෙනම් ප්‍රොෆයිල්ස් කිහිපයකට උනත් හදාගන්න පුලුවන්..

    hz9P.jpeg



    වැඩිදෙයක් නෑ ඉතින් එච්චරයි.. කවුරු හරි මේක කලින් දාලා තියෙනවද දන්නේ නෑ.. එහෙම උනොත් සමාව ඉල්ලනවා.. කොහෙන්වත් උස්සපු එකක් එහෙම නෙවේ.. මගේ දෑතේ වීර්යෙන් කොටපු එකක් ඈ.. ඒක නිසා කමෙන්ට එකක් නොදායන්න එපා..

    h7CL.gif