හැම රටක්ම එකතු වෙලා

එහෙම වෙනවට කැමතිද

  • ඔවු

  • නැ


Results are only viewable after voting.

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ලෝකෙම nuke කරගන්නෙ නැත්තේ ඇයි?

    එතකොට මේ හැමදේම ඉවරයිනේ

    Star Trek Explosion GIF by Paramount+
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඕනේ රටක් එකතු උනාට කමක් නෑ..හැබැයි මයින්ද මාත්තෙයා තමා ජනාධිපති වෙන්නෝනේ හරිතේ :yes::yes::yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ehema lesiyen human population eka wipe out karanna ba.

    ithin ubata puluwanne suicide karaganna, ethakotath me hemadema iwaraine.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Meka karaganna bayai ban kochchara kaiyya gahuwath. nattam ara Rocket Jundata meka ona hatiya karanna puluwan

    rocket jundata karanna puluwan deyak na. oninam cities 1-2k nuke karai. eta passe uge jundawath ithuru wenne na.
     
    • Haha
    Reactions: jzx

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    J. Robert Oppenheimer: When I came to you with those calculations, we thought we might start a chain reaction that would destroy the entire world...
    Albert Einstein: I remember it well. What of it?
    J. Robert Oppenheimer: I believe we did.



    Oppenheimer-True-Story.jpg
    රාවනා වේරම්භවාතයේ සගවපු ආයුධ මුන්ට අහු උනා. :rolleyes: හිට්ලර් පවා ඉංදියාවේ පරන පොත් පත් ඒව්වා අරගෙන ගිහින් ට්‍රාන්ස්ලේට් කරා කියලා අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ. මහ ඒලිය තැන්නේ ඒහෙම විකිරණශීලි දේවල් ගැන කියනවා න‌ේද ලංකාවේ රාම රාවනා යුද්ධය ගැනත් ජනප්‍රවාද තියෙනවා ඒ හරිය‌ේ. බ‌ොහෝ විට පිට සක්වල සීන් ඒකක් අවුරුදු බර ගානකට කලින් ලෝකේ තියෙන්න ඇති
     
    • Haha
    Reactions: Stimulus mind

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Depression හෝ වෙන මානසික ආබාධයක් නැත්නම් මොන ප්‍රශ්න තිබුනත් හැමෝම ජීවත්වෙන්න ආසයි. (survival instinct)
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පුළුවන් නම් තෝ north Korea ලොක්කට මේ ගැන කියල ලියුමක් දාපන්
     
    • Like
    Reactions: SLHodahitha

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    උබට තියෙන්නෙ මරාගෙන මැරෙන හැඟීමක්නෙ.
    ත්‍රස්ත අදහස්
    සත්තු ගස් පව් :(
    Eka mthak une dan ne.
    Ehenam e wde hriyn na

    Depression හෝ වෙන මානසික ආබාධයක් නැත්නම් මොන ප්‍රශ්න තිබුනත් හැමෝම ජීවත්වෙන්න ආසයි. (survival instinct)
    Dick pressure na sir kattiyage adhs blnna dmme
    ------ Post added on Aug 7, 2023 at 12:07 AM