මම expert කෙනෙක් නෙමෙයි
අපි ගමු phones brand
apple , සම්සුන්ග් , huawei ඔය වගේ.
අපි දන්නවා apple prize එක high උනාට ෆොනේ එක පට්ට quality, ස්ලෝව් වෙන්නේ නැහැ, battery,apps එහෙම පට්ට, ඔය වගේ දේවල්, අපි එක නිසා apple දාමු usd වලට, usd එකත් පට්ට stable currency එකක්, මොන ප්රශ්නේ ආවත් ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ එකම තැන. පාවිච්චි කරන්නේ ඉතාමත් සුලුතරයක්, ප්රශ්නයක් අවත ඉක්මනින් විසදගන්න පුළුවන් ,ඉතින් ගොඩක් යට බයක් නැහැ,
samsung අපි ගමු euro එක කියලා, ගොඩක් අය ගාව තියෙනවා, ඒක නිසාම ප්රශ්නයක් ආවම ඒක සැහෙන්න කෙනෙක්ගේ ප්රශ්නයක් වෙනවා, stabality එක aul මිනිස්සුන්ට විශ්වසකරන්න කරන්න amarui, quality එකේ නෙමෙයි ප්රශ්නේ තියෙන්නේ , අලුත් ඒවා ගොඩක් එකතු වෙනවා අවුරුද්දට,මොකද quantity එක වැඩි,
huawei ගනින්කෝ lkr කියලා, market එකට ආපු මුල්ම දවස් වලම හිතුවේ ඒ පැත්තේම තියෙන sales ටික ගනී කියලා, එත් ටික කාලෙකින් බ්රෑන්ඩ් එකේ තියෙන විශ්වසේ නැති වීමයි (chinese ), ඔය ලොකු ලොකු apps ටික විවිද සම්බාදක ( googl maps, youtube එහෙම block කාරනේ ) දමමින් පස්සේ huawei වලට යන එනමක් නැති උන, මිනිස්සුන්ගේ විශ්වසේ නැති උනා brand එකේ quality එක බැස්සා.
දැන් ඔයාගේ ප්රශ්නෙට යමුකෝ - දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ
එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ?
දැන් ඔය phones company 3 පාවිච්චි කරන system වෙනස් , technology එක වෙනස් , prize tag එක වෙනස්. ඔය දේවල් ටිකම ඔය උඩ කතාකරපු currency පාවිච්චි කරන රටවල ඉන්න එඋන්ට recourses වලට දල බලහන්කො,
apple වගේ company එකක් (resources , technology etc ) huawei වගේ එකක් එක්ක සෙට් වෙයිද ?
හරි අපි හිතමුකෝ apple, samsung , හුඅවෙඉ,3ම එකග වෙලා apple (usd) විතරක් හදන්න ගත්ත කියලා, 300ක් phones හදලා ඔය 3 ට සමානව බෙදල දුන්න කියල, කලින් apple ගත්තු එවුන් බලනවා අපි තමයි technology ,resourses හැම දේම දීල තියෙන්නේ එත් අපිට ලැබෙන්නෙත් 100,ප්රශ්න පටන් ගන්නවා ,
කලින් සම්සුන්ග් ගත්ත එවුන් ගොඩක් බලා පොරොත්තු වෙනවා උන් ඉල්ලන ප්රමාණය වැඩි එත් තියෙන්නේ 100,ප්රශ්න පටන් ගන්නවා,
කලින් huawei gaththu eun පාවිච්චි කරේ මෙලෝ රහක් නැති ෆොනේ එකක්, දැන් කවදාවත් ගන්න බැරි phone එකක් ඒ ගානටත් වඩා අඩුවෙන් ලැබෙනවා,.
සමාප්තයි.