හැම රටක්ම එක currency එකක් පාවිච්චි කරොත්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ
    එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ

    සරලව පැහැදිලි කරන්න. commerce කරලා නෑ :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ
    එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ

    සරලව පැහැදිලි කරන්න. commerce කරලා නෑ :baffled:
    Bahane, ekath watenne USD,gold walinne reserve ganan karanne ethakota eka eka ratawala reserve wenas nisa wadi eka currency trade karanawa...
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    අවුලක් නෑ බැසිල්ල කබ්බලා වගේ එවුන් හිටියේ නැත්තන්. නැත්තන් වේන්නේ ලෝකෙම බන්කොලොත්වෙයි. ඩොලර් ප්‍රින්ට් කරයි. මට වෙලාවකට හිතේනවා අපි වෙන ලෝක එක්ක ගනදෙනු කරානම් කොහොම වෙයිද :lol: :lol:
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    963
    1,603
    93
    දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ
    එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ

    සරලව පැහැදිලි කරන්න. commerce කරලා නෑ :baffled:

    යුරෝපා සංගමයේ රටවල් එහෙම නේද කරන්නේ.. euro නේද use කරන්නේ union එක ඇතුලේ
    @avjayarathne මම කියන්න ආපු දේ @scorpion MW කියලා තියනවා. කරන්න පුළුවන් හොඳම දේ මචං උඹම මේ ගැන හොඳ රීසර්ච් එකක් කරලා කිරියේ සමරියක් දාන ඒක.. කිරියට මේ වගේ ත්‍රෙඩ් වැටෙන්නේ දැන් කලා තුරකින්
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    commerce කරලා නෑ.

    මට හිතෙන විදියට හැම රටක්ම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරා කියලා වෙනසක් වෙන එකක් නෑ, මොකද මුදල් කියන්නේ හුවමාරු කරන සංකේතයක් විතරයිනේ. භාණ්ඩ සේවා නිශ්පාදනය කෙරෙන තරමට ඒවා අනෙක් රටවල් එක්ක හුවමාරු වෙන තරමට ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා, ධනවත් වෙනවා. ලංකාව වගේ භාණ්ඩ සේවා නිශ්පාදනය අඩු රටවල් මේ වගේම දුප්පත් විදියට ඉන්න වෙනවා. ලංකාවේ මුදල් ඒකකය $ කරා කියලා දැන් ඉන්න තත්වේ වෙනසක් වෙන්නේ නෑ.

    හැබැයි හැම රටක්ම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරනවා නම් අලුතෙන් මුදල් අච්චු ගහන එක විනිවිදව කරන්න වෙනවා, නැත්නම් පිටරටින් ගත්ත ණය ගෙවන්න රට ඇතුලේ මුදල් අච්චු ගහලා විතරක් පුලුවන් වෙනවානේ.

    මට හිතුන විදිය වැරදිද :unsure:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    පුලුවන්. එතකොට සල්ලි අච්චු ගහන්න පුලුවන් central body එකට විතරයි. government එකට ඕන විදිහට බැහැ. අපේ රටේ රුපියල් නැතුව ඩොලර් පාවිච්චි කලා නම් බොහෝ විට මී වෙද්දි ආණ්ඩුවෙ වියදම් කිසි දෙයක් කරන්න බැරි වෙනව. කොටින්ම අපි මෙලහකටත් බන්කොලොත්. මන් හිතනව මන් හරි ඇති කියල.
     
    oldguy90

    Junior member
  • Jan 20, 2022
    42
    69
    18
    මම expert කෙනෙක් නෙමෙයි
    අපි ගමු phones brand
    apple , සම්සුන්ග් , huawei ඔය වගේ.
    අපි දන්නවා apple prize එක high උනාට ෆොනේ එක පට්ට quality, ස්ලෝව් වෙන්නේ නැහැ, battery,apps එහෙම පට්ට, ඔය වගේ දේවල්, අපි එක නිසා apple දාමු usd වලට, usd එකත් පට්ට stable currency එකක්, මොන ප්‍රශ්නේ ආවත් ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ එකම තැන. පාවිච්චි කරන්නේ ඉතාමත් සුලුතරයක්, ප්‍රශ්නයක් අවත ඉක්මනින් විසදගන්න පුළුවන් ,ඉතින් ගොඩක් යට බයක් නැහැ,

    samsung අපි ගමු euro එක කියලා, ගොඩක් අය ගාව තියෙනවා, ඒක නිසාම ප්‍රශ්නයක් ආවම ඒක සැහෙන්න කෙනෙක්ගේ ප්‍රශ්නයක් වෙනවා, stabality එක aul මිනිස්සුන්ට විශ්වසකරන්න කරන්න amarui, quality එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ , අලුත් ඒවා ගොඩක් එකතු වෙනවා අවුරුද්දට,මොකද quantity එක වැඩි,

    huawei ගනින්කෝ lkr කියලා, market එකට ආපු මුල්ම දවස් වලම හිතුවේ ඒ පැත්තේම තියෙන sales ටික ගනී කියලා, එත් ටික කාලෙකින් බ්‍රෑන්ඩ් එකේ තියෙන විශ්වසේ නැති වීමයි (chinese ), ඔය ලොකු ලොකු apps ටික විවිද සම්බාදක ( googl maps, youtube එහෙම block කාරනේ ) දමමින් පස්සේ huawei වලට යන එනමක් නැති උන, මිනිස්සුන්ගේ විශ්වසේ නැති උනා brand එකේ quality එක බැස්සා.

    දැන් ඔයාගේ ප්‍රශ්නෙට යමුකෝ - දැන් එක එක රටවල් පාවිච්චි කරන්නේ විවිධ වර්ගයේ currencyනේ
    එහෙම නැතුව මුලු ලෝකයම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ගත්තොත් මොකක්ද වෙන්නේ?

    දැන් ඔය phones company 3 පාවිච්චි කරන system වෙනස් , technology එක වෙනස් , prize tag එක වෙනස්. ඔය දේවල් ටිකම ඔය උඩ කතාකරපු currency පාවිච්චි කරන රටවල ඉන්න එඋන්ට recourses වලට දල බලහන්කො,
    apple වගේ company එකක් (resources , technology etc ) huawei වගේ එකක් එක්ක සෙට් වෙයිද ?

    හරි අපි හිතමුකෝ apple, samsung , හුඅවෙඉ,3ම එකග වෙලා apple (usd) විතරක් හදන්න ගත්ත කියලා, 300ක් phones හදලා ඔය 3 ට සමානව බෙදල දුන්න කියල, කලින් apple ගත්තු එවුන් බලනවා අපි තමයි technology ,resourses හැම දේම දීල තියෙන්නේ එත් අපිට ලැබෙන්නෙත් 100,ප්‍රශ්න පටන් ගන්නවා ,
    කලින් සම්සුන්ග් ගත්ත එවුන් ගොඩක් බලා පොරොත්තු වෙනවා උන් ඉල්ලන ප්‍රමාණය වැඩි එත් තියෙන්නේ 100,ප්‍රශ්න පටන් ගන්නවා,
    කලින් huawei gaththu eun පාවිච්චි කරේ මෙලෝ රහක් නැති ෆොනේ එකක්, දැන් කවදාවත් ගන්න බැරි phone එකක් ඒ ගානටත් වඩා අඩුවෙන් ලැබෙනවා,.
    සමාප්තයි.
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    පුලුවන්. එතකොට සල්ලි අච්චු ගහන්න පුලුවන් central body එකට විතරයි. government එකට ඕන විදිහට බැහැ. අපේ රටේ රුපියල් නැතුව ඩොලර් පාවිච්චි කලා නම් බොහෝ විට මී වෙද්දි ආණ්ඩුවෙ වියදම් කිසි දෙයක් කරන්න බැරි වෙනව. කොටින්ම අපි මෙලහකටත් බන්කොලොත්. මන් හිතනව මන් හරි ඇති කියල.
    Bitcoin is a good example. There's no central body to control.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    එහම උනොත් යුද්ද ඇති වෙන්න පුළුවන් බන් මට හිතෙන විදිහට.
    .
    .
    දැන් අලුතෙන් කරන්සි එකක් හදලා එක මොනවගේ අනුපාත වලටද බෙදල දෙන්නේ රටවල් වලට,ඕක කරන්න අමාරු වැඩක්.හැබැයි ඉස්සරහට බිත්කොයින් වගේ ක්‍රිප්ටෝ කරන්සි වලට ලොකු වටිනාකමක් එවි,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    @avjayarathne මම කියන්න ආපු දේ @scorpion MW කියලා තියනවා. කරන්න පුළුවන් හොඳම දේ මචං උඹම මේ ගැන හොඳ රීසර්ච් එකක් කරලා කිරියේ සමරියක් දාන ඒක.. කිරියට මේ වගේ ත්‍රෙඩ් වැටෙන්නේ දැන් කලා තුරකින්
    දැන් මේ වගේ හොද thred වැටෙන්නේ නෑ නේ

    පුලුවන්. එතකොට සල්ලි අච්චු ගහන්න පුලුවන් central body එකට විතරයි. government එකට ඕන විදිහට බැහැ. අපේ රටේ රුපියල් නැතුව ඩොලර් පාවිච්චි කලා නම් බොහෝ විට මී වෙද්දි ආණ්ඩුවෙ වියදම් කිසි දෙයක් කරන්න බැරි වෙනව. කොටින්ම අපි මෙලහකටත් බන්කොලොත්. මන් හිතනව මන් හරි ඇති කියල.
    මට හිතෙන විදියට මේක හරි.. මෙහෙම උනා නම් අපට ඕන විදියට සල්ලි print කරන්න බැරි නිසා මීට ගොඩක් කලින්ම bankrupt
    ------ Post added on Mar 28, 2022 at 8:00 PM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,335
    24,543
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම උනොත් අපිට මෙහෙමවත් බඩු ගන්න බැරිවෙයි. ඩොලර් විතරක් ඒකකය උනොත්; ලංකාවෙ තියෙන ඩොලර් ඔක්කොම අනිත් රටවලට ගලයි. ලංකාව ඇතුලෙ බඩුවක් ගන්නවත් ඩොලර් නැතිවෙයි. ඩොලර් ප්‍රින්ට් කරන්න බැරිවෙනව රුපියල් ප්‍රින්ට් කරන විදියට. රට ඉක්මනටම බංකලොත් වෙයි. බඩු හුවමාරු කරගන්න වෙන්නෙ.