Aahh..niyamai niyamai..hambechcha welawaka Oya widihata hadala balanna one..ow ow Hal gedi thamai wathure bandala thiyanne..![]()

හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
ඒක දිවියලෝක රහයි!!
ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!
අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!![]()

Kohe inna saibuwek ganada manda kiyawanne hamadama..me ahala pahalawath ehema kenek na..![]()

මයියොක්කා විස නෑ. වල් මයියොක්කා කියලා ජාතියක් තියෙනවා ඒක තමයි විස බං හරි මයියෝක්කා කොල අවුලක් නෑ.
හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
ඒක දිවියලෝක රහයි!!
ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!
අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!![]()
පණු බෙහෙත් නෙමෙයි ඔය මල ජරාව පට්ට තිත්තයි. මතක ශක්තිය වඩවනවා කියලා ඉස්සර අම්මයි තාත්තයි පරිප්පු එක්ක දාලා කවෝනවා. මම කන්නේ නෑ. එච්චරටම තිත්තයි ලුණු විල උයලා. අක්කගේ පොඩි එකා මේ දවස් වල ඒ පරිප්පුව කනවා. උට ජූස් පොවනවා. ගෙදර පෝච්චිවල සාරෙට වැවිලා.![]()

api issara walanga sahal,aralu, erabadu dalu,thuba kola,wada kaha ehema denawa Podi ayata..Mathaka shakthiyath wadi wenawa athi..eth Api nan dunne panu beheth widihata..
අම්මපා ඔව්! කාලෙකින් තමා. ඉද හිට එබිලා බලලා දුවනවා.ආයුබෝ වේවා !! කාලෙකින් දැක්කේ![]()

මේ උඹට මැසේජ් එකක් දාන්න හිටියේ අයියේ. බොගේ ලසංඥා වීඩියෝ එකේ චීස් සෝස් එක හදද්දි චීස් දාන්න ඕනේද?? ඒ ගැන සඳහනක් නෑනේ බං. කිරි දාලා ඒකට ලුණු ටිකක් දාලා උකු වෙන්න හදා ගන්න කියලා තියෙනවා. අන්තිමට ඒකෙම එතන කියනවා චීස් ටික කෑලි තිබ්බට අවුලක් නෑ කියලා. පැහැදිලි නෑනේ.
මේ උඹට මැසේජ් එකක් දාන්න හිටියේ අයියේ. බොගේ ලසංඥා වීඩියෝ එකේ චීස් සෝස් එක හදද්දි චීස් දාන්න ඕනේද?? ඒ ගැන සඳහනක් නෑනේ බං. කිරි දාලා ඒකට ලුණු ටිකක් දාලා උකු වෙන්න හදා ගන්න කියලා තියෙනවා. අන්තිමට ඒකෙම එතන කියනවා චීස් ටික කෑලි තිබ්බට අවුලක් නෑ කියලා. පැහැදිලි නෑනේ.

api issara walanga sahal,aralu, erabadu dalu,thuba kola,wada kaha ehema denawa Podi ayata..Mathaka shakthiyath wadi wenawa athi..eth Api nan dunne panu beheth widihata..
![]()

හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
ඒක දිවියලෝක රහයි!!
ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!
අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!![]()
අනේ මන්දා අරූට ජූස් හදලා මී පැණි එක්ක කවලම් කොරලා දෙන්නේ හැන්දෙන්. කටේ තිබ්බ ගමන් මූණ ඇඹුල් කරගෙන තූ තූ ගානවා. මම එදා බැන්නත් එක්ක පොඩි එකාට ජරාව පොවනවා කියලා. එතකොටම තාත්තා පටන් ගන්නවා මේ ## උනාට කමක් නෑ තමුසෙලටත් අපි ඔව්වා පොඩි කාලේ පොවලා හැදුවේ කියලා.![]()

හැබෑ නේන්නම් එඩිටර් මල්ලිගෙ කතුරට කැපිලා නොවැ ඒ කෑල්ල.
කිරි දැමුවට පස්සෙ මිශ්‍රණය උතුරාගෙන එන විට චීස් එකතු කර විනාඩියක් විතර හැදිගාලා ලිප නිවා ගන්න.
අඩුව පෙන්නලා දුන්නට පිං!!
අම්මපා ඔව්! කාලෙකින් තමා. ඉද හිට එබිලා බලලා දුවනවා.
විවේක කාලයක් තිබුනොත් ආපහු කෑම ත්‍රෙඩ් ටිකකට දායකත්වය දෙන්න 