හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
    අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
    එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
    වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
    කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
    කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
    කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
    දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
    ඒක දිවියලෝක රහයි!!

    ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
    නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!

    අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
    මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!
    :growl::growl:

    ආයුබෝ වේවා !! කාලෙකින් දැක්කේ :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මයියොක්කා විස නෑ. වල් මයියොක්කා කියලා ජාතියක් තියෙනවා ඒක තමයි විස බං හරි මයියෝක්කා කොල අවුලක් නෑ.

    ok. thanks
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
    අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
    එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
    වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
    කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
    කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
    කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
    දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
    ඒක දිවියලෝක රහයි!!

    ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
    නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!

    අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
    මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!
    :growl::growl:

    මේ උඹට මැසේජ් එකක් දාන්න හිටියේ අයියේ. බොගේ ලසංඥා වීඩියෝ එකේ චීස් සෝස් එක හදද්දි චීස් දාන්න ඕනේද?? ඒ ගැන සඳහනක් නෑනේ බං. කිරි දාලා ඒකට ලුණු ටිකක් දාලා උකු වෙන්න හදා ගන්න කියලා තියෙනවා. අන්තිමට ඒකෙම එතන කියනවා චීස් ටික කෑලි තිබ්බට අවුලක් නෑ කියලා. පැහැදිලි නෑනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පණු බෙහෙත් නෙමෙයි ඔය මල ජරාව පට්ට තිත්තයි. මතක ශක්තිය වඩවනවා කියලා ඉස්සර අම්මයි තාත්තයි පරිප්පු එක්ක දාලා කවෝනවා. මම කන්නේ නෑ. එච්චරටම තිත්තයි ලුණු විල උයලා. අක්කගේ පොඩි එකා මේ දවස් වල ඒ පරිප්පුව කනවා. උට ජූස් පොවනවා. ගෙදර පෝච්චිවල සාරෙට වැවිලා. :lol::lol:

    :rofl::rofl:api issara walanga sahal,aralu, erabadu dalu,thuba kola,wada kaha ehema denawa Podi ayata..Mathaka shakthiyath wadi wenawa athi..eth Api nan dunne panu beheth widihata..:)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ උඹට මැසේජ් එකක් දාන්න හිටියේ අයියේ. බොගේ ලසංඥා වීඩියෝ එකේ චීස් සෝස් එක හදද්දි චීස් දාන්න ඕනේද?? ඒ ගැන සඳහනක් නෑනේ බං. කිරි දාලා ඒකට ලුණු ටිකක් දාලා උකු වෙන්න හදා ගන්න කියලා තියෙනවා. අන්තිමට ඒකෙම එතන කියනවා චීස් ටික කෑලි තිබ්බට අවුලක් නෑ කියලා. පැහැදිලි නෑනේ.

    මතකත් නෑ දැන්. ටිකක් ඉන්ටකෝ බලලම කියන්නම්.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ උඹට මැසේජ් එකක් දාන්න හිටියේ අයියේ. බොගේ ලසංඥා වීඩියෝ එකේ චීස් සෝස් එක හදද්දි චීස් දාන්න ඕනේද?? ඒ ගැන සඳහනක් නෑනේ බං. කිරි දාලා ඒකට ලුණු ටිකක් දාලා උකු වෙන්න හදා ගන්න කියලා තියෙනවා. අන්තිමට ඒකෙම එතන කියනවා චීස් ටික කෑලි තිබ්බට අවුලක් නෑ කියලා. පැහැදිලි නෑනේ.

    හැබෑ නේන්නම් එඩිටර් මල්ලිගෙ කතුරට කැපිලා නොවැ ඒ කෑල්ල.
    කිරි දැමුවට පස්සෙ මිශ්‍රණය උතුරාගෙන එන විට චීස් එකතු කර විනාඩියක් විතර හැදිගාලා ලිප නිවා ගන්න.
    අඩුව පෙන්නලා දුන්නට පිං!!:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl:api issara walanga sahal,aralu, erabadu dalu,thuba kola,wada kaha ehema denawa Podi ayata..Mathaka shakthiyath wadi wenawa athi..eth Api nan dunne panu beheth widihata..:)

    අනේ මන්දා අරූට ජූස් හදලා මී පැණි එක්ක කවලම් කොරලා දෙන්නේ හැන්දෙන්. කටේ තිබ්බ ගමන් මූණ ඇඹුල් කරගෙන තූ තූ ගානවා. මම එදා බැන්නත් එක්ක පොඩි එකාට ජරාව පොවනවා කියලා. එතකොටම තාත්තා පටන් ගන්නවා මේ ## උනාට කමක් නෑ තමුසෙලටත් අපි ඔව්වා පොඩි කාලේ පොවලා හැදුවේ කියලා. :baffled::baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    හරක් මස් ගෙදරට ගෙනැත් කන්නෙ නෑ සංස්කෘතික හේතුනිසා.
    අනෙක් සාමාන්‍යයෙන් වෙළදපලේ ඇති මස් මාලු කනවා.
    එළවලු ඕනේ එකක් කනවා තේරිල්ලක් නෑ.
    වැටකොලු පතෝල මෙන්ම කොයි එලෝලුවත් කිරට උයා කන්න ආසයි.
    කොටින්ම කියතොත් වට්ටක්කයි පානුයි වුනක් කෑහැකියි.
    කොළ පළාවක් වුනත් ඔනේ එකක් ඔට්ටුයි.
    කළවම් මැල්ලුමට ඉතා ප්‍රියයි.
    දවසක් කොළ වර්ග 18ක් දාලා මැල්ලුමක් හැදුවා.
    ඒක දිවියලෝක රහයි!!

    ආනමාලු කෙසෙල් සහ අමු රාබු කොළ වලට අසාත්මිකතාවයක් තියෙන නිසා නොකමි.
    නැත්නම් අකමැත්තක් ලොවෙත් නෑ!!

    අරවා මේවා කන්නෙ නෑ කිය කියා තෝරන එවුන් පට්ට ඇලජික් මට.
    මම හිතන්නේ පෙර කරුමෙට මුණගැහුන එවුන් කියලයි අම්මපා!!
    :growl::growl:

    welcome to the tread.

    දැනගන්න සතුටුයි හැම දෙයක්ම කනවා කිව්වහම. වේද, සංස්කෘතික, ප්‍රතිපත්තිමය හේතු මත සමහර ඒවා කන්න බැහැනේ. එක කාටත් පොදුයි.

    අපේ නෑදෑය කොළ ජාති කිසිදෙයක් කන්නේ නැහැ. ඇත්තටම එක අවාසනාවක්. හේතුව පොඩි කාලෙදිම අත්තම්ම කොලුව හුරතල් කරලා. පුතා කැමති නැතිනම් මෙවා කන්න එපා කියල. කනට දෙකක් ගහල ඔක්කොම කාපිය කියන්න නැතිව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා අරූට ජූස් හදලා මී පැණි එක්ක කවලම් කොරලා දෙන්නේ හැන්දෙන්. කටේ තිබ්බ ගමන් මූණ ඇඹුල් කරගෙන තූ තූ ගානවා. මම එදා බැන්නත් එක්ක පොඩි එකාට ජරාව පොවනවා කියලා. එතකොටම තාත්තා පටන් ගන්නවා මේ ## උනාට කමක් නෑ තමුසෙලටත් අපි ඔව්වා පොඩි කාලේ පොවලා හැදුවේ කියලා. :baffled::baffled:

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබෑ නේන්නම් එඩිටර් මල්ලිගෙ කතුරට කැපිලා නොවැ ඒ කෑල්ල.
    කිරි දැමුවට පස්සෙ මිශ්‍රණය උතුරාගෙන එන විට චීස් එකතු කර විනාඩියක් විතර හැදිගාලා ලිප නිවා ගන්න.
    අඩුව පෙන්නලා දුන්නට පිං!!:)

    එල අයියේ. නෑ බං ලසංඥා ගෙදර හදන්න බැලුවේ. ඔය වීඩියෝ එක මම ඩවුන් කරගත්තා. ඒත් බලද්දි තමා දැක්කේ ඒ තැන පැහැදිලි නෑ කියලා. දැනුවත් කලාට පින්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා ඔව්! කාලෙකින් තමා. ඉද හිට එබිලා බලලා දුවනවා.:)

    කොහොමද සැපදුක් ? :D විවේක කාලයක් තිබුනොත් ආපහු කෑම ත්‍රෙඩ් ටිකකට දායකත්වය දෙන්න :D