[FONT="]Hard[/FONT][FONT="]Talk[/FONT][FONT="] විශේෂාංගය නිසා මමත් ගොඩක් කාර්යබහුල වෙලා... යෝජනා[/FONT] -[FONT="] චෝදනා එමටයි... මම මේ සඳහා තෝර ගන්න සාමාජිකයාව අධ්‍යයනය කරලා තමයි ඔහු හෝ ඇයව සංවාදයට යොමු කර ගන්නේ.... ඉතිං ඒ සඳහා සැලකිය යුතු කාලයක් වෙහෙසක් දරන්න වෙනවා... කොහොම වුණත් පුලූවන් වෙලාවට පුලූවන් තරම් සාමාජිකයින් මේ [/FONT]concept[FONT="] එකට එකතු කරගන්න උත්සහා කරනවා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
Sayo
[FONT="]මේ තුන්වෙනි සංවාද මණ්ඩපයයි... අද විශේෂත්වයක් තියෙනවා.... අද මගේ සෘජු ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන්නේ කාන්තාවක්.... ඇය අවුරුදු [/FONT]07[FONT="] ක් පමණ පැරණි සාමාජිකාවක්.... ඒ වගේම බහුතරයක් පැරණි සාමාජිකයින් අතර ජනපි‍්‍රය සුහදශීලි කාන්තාවක් කියල තමයි පිළිගැනීම... කෙසේ වෙතත් ඇය ආත්ම විශ්වාසයෙන් යුක්ත කාන්තාවක්... එහෙම කියන්න හේතුව මෙම සෘජු සංවාදයට මුහුණ දීමට ඇය කැමැත්ත පළ කිරීමයි.... කොහොම වුණත් කාන්තා පාර්ශවය නියෝජනය කරමින් [/FONT]zz[FONT="]වැඩියෙන් කාන්තාවන් ගැන කතා කරන එහෙත් කාන්තාවන් ස්වල්පයක් නියෝජනය කරන එළකිරිය[/FONT]ZZ[FONT="] ගැන ඇය දරන අදහස මොන වගේ ද කියා බලමු.
[/FONT]
[/FONT]
01. [FONT="]පාඩම් කරන්න තවමත් කම්මැලිද[/FONT]?
[FONT="]
හි හි මගේ පලවෙනි එක පාඩම් කරන්න කව්ද ආස කියලා දැම්ම එක නේ. ඔව් අනේ තාමත්[/FONT][FONT="]ආස නැ තමයි. එත් දැන් මම වැඩි දුර අධයාපනයේ යෙදෙනවා. ටික ටික [FONT="]පා[/FONT]ඩම් කරනවා[/FONT] office [FONT="]එකේ ඉන්න ගමන්. එත් මම කවදත් මැරිගෙන පාඩම් කරලා නැ සමහර කෙල්ලො[/FONT][FONT="]වගෙ.[/FONT]
02. [FONT="]ඔබ දැන්[/FONT][FONT="] EK [/FONT][FONT="]සාමාජිකාවක් වෙලා අවුරුදු[/FONT]07[FONT="]ක් පමණ වෙනවා. ඔබ එදා[/FONT][FONT="] EK [/FONT][FONT="]සාමාජිකත්වය ලබාගත්තේ කුමන අරමුණින් ද[/FONT]?
EK [FONT="]සාමාජිකත්වය ගන්නකොට මට වයස අවුරුදු [/FONT]20 [FONT="]යි. දැන් ජිවිතේ ගොඩක් වෙනස්[/FONT][FONT="]වෙලා. එ කාලේ මගේ ජිවිතෙට විෂෙශ කෙනෙක් මෙකේ [/FONT]member [FONT="]කෙනෙක්. එයා නිසා තමයි[/FONT][FONT="]මම මේකට [/FONT]join [FONT="]උනේ. විෂෙශ අරමුණක් තිබ්බේ නැ. එයා කිවා මෙක හොදයි කියලා[/FONT][FONT="]එනිසා මම [/FONT]member [FONT="]කෙනෙක් උනා.[/FONT]
03. [FONT="]අද ඔබ එළකිරියට ගොඩ වදින්නේ එදා අරමුණින්ම නෙවෙයි කියලා කිව්වොත් මම නිවැරදියි නේද[/FONT]?
[FONT="]
සමහරවිට ඔයා හරි වෙන්න පුලුවන්. යම් යම් නොගැලපිම් නිසා මගේ පරන සම්බන්ධය[/FONT][FONT="]නැති උනා. වෙන් උනාට පස්සේ මම කාලයක් [/FONT]EK [FONT="]ආවේ නැ. හැබැයි ඇවිල්ල බලලා යනවා.[/FONT][FONT="]මම දැන් විවාහකයි. ඒවගේම ඉස්සරට වඩා මම දැන් ගොඩක් වෙනස්. ඉස්සර මම මෙකේ[/FONT][FONT="]ඉන්න අය එක්ක වලි දාගන්නවා හැම දේම ලොකුවට හිතනවා. දැන් නම් මම කිසිම දෙයක්[/FONT][FONT="]ගනන් ගන්නේ නැ. මගෙ මහත්තයා මගේ ජිවිතේට ආවට පස්සේ මගේ ඒ බොලද ගතිගුන[/FONT][FONT="]ඇරිලා ගිහින් කියලා මම හිතනවා. ඉතින් මම දැන් ගොඩක් [/FONT]comments [FONT="]දාන්නේ මගේ[/FONT][FONT="]ජිවිතේ අත්දකිම් වලින්. අනික දැන් මම [/FONT]office [FONT="]එකේ විවේකෙන් ඉන්නකොට [/FONT]EK [FONT="]එකට[/FONT] log [FONT="]වෙලා ඉන්නවා.[/FONT]
04. [FONT="]කතාවක් තියෙනවා එළකිරියට[/FONT][FONT="]Guests [/FONT][FONT="]විදියට ගොඩ වදින බහුතරයක් කාන්තාවෝ කියලා.... කතාව ඇත්ත ද[/FONT]? [FONT="]ඇත්ත නම් ඒකට හේතුවක් තියෙනව ද[/FONT]?
[FONT="]
එකත් වෙන්න පුලුවන්. එකට හේතු ගොඩාක් තියෙනවා. එකක් තමා ගොඩාක් දෙනෙක්ට[/FONT][FONT="]තෙරෙන් නැ මේකට [/FONT]log [FONT="]වෙලා හරියට [/FONT]post [FONT="]එකක් [/FONT]image [FONT="]එකක් දාගන්න හැටි. එකනම්[/FONT][FONT="]ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම පොදුයි. මටත් මුල් කලේ කිසිම දෙයක් තෙරුනේ නැ.[/FONT][FONT="]අනික තම්යි මෙකේ ඉන්න අය කෙල්ලෙක්ගෙ [/FONT]ID [FONT="]එකක් දැක්ක ගමන් [/FONT]fake [FONT="]කියලා මැරෙන්න[/FONT][FONT="]හදන්වා. මටත් මුල් කලේ [/FONT]thread [FONT="]එහෙමත් දැම්මා සම්හර අය [/FONT]fake [FONT="]කියලා. ඉතින්[/FONT][FONT="]එතකොට එපාවෙනවා. අනික තමයි කෙල්ලෙක් කියලා දැනගත්ත ගමන් නරක දේවල් එවනවා.[/FONT][FONT="]එතකොට හුගක් අය කැමති නැ. එනිසා හුගක් අය [/FONT]guest [FONT="]විදිහට එනවා ඇති.[/FONT]
05. [FONT="]ඉඳල හිටල[/FONT][FONT="] EK [/FONT][FONT="]එන කාන්තාවන් කරන ප‍්‍රබල චෝදනාවක් තමයි එළකිරිය දැන් කාන්තාවන්ට සුදුසු තැනක් නෙවෙයි කියලා.... ඔබ ඒ කතාව ගැන මොකද කියන්නේ...[/FONT]?
[FONT="]
අනේ මන්දා. මමනම් ඉතින් මට අදාල නැති [/FONT]thread [FONT="]වලට [/FONT]comment [FONT="]දාන්න යන්නේ නැ[/FONT][FONT="]හුගක් වෙලාවට. එතකොට ප්‍රෂ්නයක් නැ. අනික මෙ ලොකේ එක එක වර්ගයේ මිනිස්සු[/FONT][FONT="]ඉන්නවා [/FONT]EK [FONT="]අවාහම එක හොදට තේරෙනවා. ඉතින් තව කෙනෙක්ගෙ කැමත්තක් අපේ කමත්තක්[/FONT][FONT="]නොවෙන්න පුලුවන්. එහෙම කියලා අපිට එයාලා දාන එවා නවත්තන බැනේ. හොදම දේ[/FONT][FONT="]එවලින් ඇත් වෙලා ඉන්න එකයි. එහෙම කියලා අපේ ගමන නවත්තනවනම් එක මොඩ වැඩක්.[/FONT][FONT="]අනික එකේ ඉන්නවා ඔවා ගනන් ගන්නේ නැතිව ඉන්න කෙල්ලො ඔන තරම්. එහෙම බලුවොත්[/FONT][FONT="]අද කලේ [/FONT]EK [FONT="]නෙවේ මුලු සමජයෙම කාන්තවකට නුසුදුසු ස්ථානයක් බවට පත් වෙලා. ඔයා[/FONT][FONT="]මගෙන් අහුවෙ මේ ප්‍රෂ්නේ දැන් [/FONT]EK [FONT="]කියලානේ දැන් විතරක් නෙවේ මම ආව මුල්[/FONT][FONT="]කලෙත් අසහනකාරයො ඔන තරම් හිටියා. ඔවා වැඩිය හිතන්නේ නැතිව හිටියනම් ප්‍රෂ්න[/FONT][FONT="]අඩුයි.[/FONT]
06. [FONT="]කාන්තාවන්ගේ නිරුවත[/FONT], [FONT="]කාමය අතිශයෝක්තියෙන් වර්ණනා කරන පෝස්ට් දිනපතා විශාල වශයෙන් පළවෙනවා.... කාන්තාවක් විදියට ඔබ මේ පිළිබදව දරන ආකල්පය කුමක් ද[/FONT]?
[FONT="]මෙකේ එවගේ [/FONT]post [FONT="]එකක් දම්මොත් අපේ කට්ටිය [/FONT]comments [FONT="]දානවා වැදගත් දෙයක්[/FONT][FONT="]දම්මොත් එක [/FONT]comment [FONT="]එකක්වත් නැ. එක මනුස්ස සොබාවය. මිනිස්සු හැමොම එ දෙවල්[/FONT][FONT="]වලට කැමති. අකමැති කියනවනම් එක්කො එයාට මනසික ලෙඩක්.හැබයි එවට ඔන තරම් වෙන[/FONT][FONT="]වෙන [/FONT]sites [FONT="]තියෙනවා. මෙතනට පොඩි ලමයි කන්තාවො එන නිසා එවල සිමාවක් තියාගෙන[/FONT][FONT="]කටයුතු කරනවනම් හොදයි. ඔය [/FONT]model [FONT="]කෙනෙක්ගෙ පින්තුරයක් දැම්මා කියලා මහ ලොකු[/FONT][FONT="]දෙයක් නෙවෙනේ[/FONT][FONT="].[/FONT][FONT="] එ ගොල්ලො එවට අඩ නිරුවතින් පෙනි හිටින්නේ එවා [/FONT]publish [FONT="]වෙනවා[/FONT][FONT="]කියලා දැනගෙනනේ. හැබැයි තමන්ගෙ [/FONT]girl [FONT="]ගේ පින්තුර පල කරනවනම් එක වැරදි. එකයි[/FONT][FONT="]මම කිවේ සිමාවක් තියෙන්න ඔනා කියලා. සමහර අය උපදෙස් ලබා ගැනිමට එවගේ [/FONT]thread [FONT="]දානවා. මම එකෙත් වරදක් දකින්නේ නැ. එ ගොල්ලොන්ට වෙන අහන්න කෙනෙක් නැති[/FONT][FONT="]නිසා අහනවා වෙන්න පුලුවන්.[/FONT]
07. [FONT="]නිරුවත[/FONT], [FONT="]කාමය[/FONT], [FONT="]ස්ති‍්‍රය වගේ දේවල් ගැන කතා නොකරන[/FONT][FONT="] Social Community [/FONT][FONT="]එකත්[/FONT]‘[FONT="]හරියට පරිප්පු නැති හෝටලයක්[/FONT]” [FONT="]වගේ කිසි ගතියක් නෑ කියල ඇතමුන් කියනවා.... කතාව ඇත්ත නේද[/FONT]?
[FONT="]
ඇත්තක් තියෙන්න පුලුවන්. මම කලින් කිවා වගේම එවට මිනිස්සු හැමොම කැමති.[/FONT][FONT="]ඉතින් එවගේ දේවල් තිබ්බහම මිනිස්සු නිකන්ම ඇදිලා එනවා. ඉතින් පිරිමි අය එවට[/FONT][FONT="]කැමති ඇති. එක ලොක සොබාවය. ඉතින් හෝටලයේ උනත් පරිප්පු විතරක් තිබ්බොත් කව්[/FONT][FONT="]රුත් යන්නේ නැනේ. එනිසා ඒ දෙවල් විතරක් නෙවේ වැදගත් [/FONT]post [FONT="]වැටෙන්න ඔනා මේක[/FONT][FONT="]ඉදිරියට පවත්වා ගෙන යන්න නම්. නැත්තම් මෙකෙ අසහනකරයො විතරක් ඉතුරුවෙයි[/FONT][FONT="] අන්තිමට[/FONT][FONT="]
08. [/FONT][FONT="]අවංකවම කාන්තා ඔබලත් ඉහත මාතෘකා ඉතා ඕනෑකමින් රස විඳිනවා කියල කිව්වොත් මම නිවැරදියි නේද...[/FONT]?
[FONT="]
හි හි මම මේ අහපු හැම ප්‍රෂ්නයකටම අවංකව පිලිතුරු දුන්නා. මම සමානය්යෙන්[/FONT][FONT="]කෙලින් කථා කරනවා. එවගෙම මම හරි [/FONT]open [FONT="]කෙනෙක්. ඉතින් ඔයගේ ප්‍රෂ්නයට උත්තරේ[/FONT][FONT="]ඔව්. හැබැයි කාන්තාවන්ගේ නිරුවත නම් මම රසවිදින්නේ නැ. සමහර දෙවල්[/FONT][FONT="]කැමත්තෙන් බලන වෙලාවල් තියෙනවා. ඔය හුගක් අය එක එක එවා අහලා දාන [/FONT]post [FONT="]නම්[/FONT][FONT="]මම කියවනවා. කවි දාන එවා රස විදිනවා. මමත් ඉතින් හැමොම වගේ මනුස්සයෙක්නේ.[/FONT][FONT="]ඔය සමහර කෙල්ලො ඉන්නවා මෙතන ඇවිත් කිසිම දෙයක් දන්නෙ නැති බබාලා වගේ[/FONT][FONT="]රගපානවා. මම ඇත්තතම එහෙම [/FONT]add [FONT="]එක දාන අයට කැමති නැ. මමනම් මගේ මහත්තයා එක්ක[/FONT][FONT="]උනත් ඔනම දෙයක් නිදහසේ කථා කරන්න පුලුවන් වාථාවරණයක් හදාගෙන ඉන්නවා. අපි[/FONT][FONT="]කැමති අකමැති දෙවල් කෙලින්ම කිවහම ජිවත් වෙන්න ලෙසි.[/FONT]
09. [FONT="]ඔබ[/FONT][FONT="]මින් පෙර වැදගත් පෝස්ට් පළ කරපු සාමාජිකාවක්.... නමුත් මෑතකාලීනව ඔබත් බොහෝ[/FONT][FONT="]පැරණි සාමාජිකයින් වගේ නිකන්ම ගොඩ වැදිලා යනවා.... එහෙම කරන්නේ[/FONT][FONT="]ජ්‍යෙෂ්ඨත්වය ගැන අධිමානයෙන් ද[/FONT]?
[FONT="]
අපො නැ. ඉස්සර වගේ දැන් මට වෙලාවක් නැ. මම කිවා වගෙම මම දැන් විවාහකයි.[/FONT][FONT="]එවගේම රැකියාවක් කරනවා. මම [/FONT]EK log [FONT="]වෙන්නේ [/FONT]office [FONT="]එකෙන් විතරයි දැන්. මම කරන[/FONT][FONT="]රැකියාව නිසා මට [/FONT]office [FONT="]වෙලවේ නිදහස තියෙනවා. ගෙදර ගිහාම වැඩ වැඩි. මම[/FONT][FONT="]ඉස්සර ගොඩක්ම [/FONT]thread [FONT="]දැම්මේ මට [/FONT]e mail [FONT="]මගින් ලැබුන දෙවල් පරිවර්තනය කර හො[/FONT][FONT="]ලැබුන පින්තුරයි. දැන් මම හුගක්ම කරන්නේ මගේ අත්දැකිම් වලින් මට අදාල දේවල්[/FONT][FONT="]වලට [/FONT]comments [FONT="]දැමිමයි. මම එකට කැමති.[/FONT]
10. [FONT="]එළකිරිය කාන්තාවන්ට සුදුසු තැනක් කරන්න ඔබ කරන යෝජනා මොනවා ද[/FONT]?
[FONT="]
මම කලිනුත් කිවා වගේ සුදුසුද නුසුදුසුද කියලා දෙයක් නැ අපි ජිවත් වෙන[/FONT][FONT="]විදිහයි වැදගත්. හැබැයි කාන්තා සහබාගිත්වය වැඩි කරගන්න නම් මුලින්ම එන අයට[/FONT][FONT="]හරියට දන්නේ වත් නැතිව [/FONT]fake [FONT="]කිය කිය බැනින්නේ නැතිව හිටියනම් හරි. හරියට[/FONT][FONT="]බැලුවොත් අපි හැමොම [/FONT]fake [FONT="]තමයි. මෙ මගේ ඇත්ත නම නෙවෙයි. මම පෞද්ගලිකම[/FONT][FONT="]අදුරන්නේ මෙකේ ඉන්න අත්ලොස්සක් පිරිසක්. එත් එහෙම අය හිටියේ නැත්තම් ඔයාලා[/FONT][FONT="]මාවත් [/FONT]fake [FONT="]කියලා එලවගනි. අනික තමයි කාන්තවන්ට කථා කරද්දි නරක දෙවල් කියන[/FONT][FONT="]එක අඩු කරානම් කාන්තා සහබාගිත්වය වැඩි කරගන්න පුලුවන් වෙවි.[/FONT]
11. [FONT="]හොඳම එළකිරි සාමාජිකයින්[/FONT]05[FONT="]ක් නම් කරන්න කිව්වොත් ඔබ නම් කරන්නේ කවුද[/FONT]?
[FONT="]
ඔන්න මාව අමරුවේ දැම්මා. මෙකට කොහොමද උත්තර දෙන්නේ. මට ගොඩක් යලුවො ඉන්නවා[/FONT][FONT="]ඉස්සර හිටියා දැන් එ අය පෙන්නත් නැ. එනිසා මට මෙකටනම් උත්තර දෙන්න බැ. සේරම[/FONT][FONT="]තරහා වෙන වැඩක් වෙන්නේ. මට කවදත් හොදම කියලා අය නැ හොද අය ඉන්නවා ඔනා[/FONT][FONT="]තරම්.[/FONT]
12. [FONT="]ඉදිරියට අඩුම තරමේ කාන්තාවන්ට වැඩක් වෙයි කියල හිතෙන දෙයක්වත් පලකරල එළකිරියේ උන්නතියට වැඩක් කරන්න අදහසක් නැද්ද[/FONT]?
[FONT="]
අනේ මන්දා කාන්තාවන්ට වැදගත් වෙන දෙවල්. මට හිතාගන්න බැ. පොදුවේ හැමොටම[/FONT][FONT="]වැදගත් වෙන දෙවල්නම් පුලුවන් වෙලාවට පලකරන්න කැමති. මට [/FONT]type [FONT="]කරන්න කම්මලි.[/FONT][FONT="]මෙකත් බොහොම අමරුවෙන් කරේ. පැය [/FONT]3 [FONT="]ක් ගියා. [/FONT]office [FONT="]ආව වෙලේ ඉදලා මෙක තමයි[/FONT][FONT="]කරේ. මම ගොඩක්ම ආස පින්තුර තියෙන [/FONT]thread [FONT="]වලට. එ නිසා මම එවගේ දෙවල් පලකරන්න[/FONT][FONT="]උනන්දුවක් දක්වනවා කොහොමත්.[/FONT]

[FONT="]සංවාද සටහන :
[/FONT]
[/FONT]
[FONT="]සංවාද සටහන :
[/FONT]
For more Hard Talks (Click Here)
Last edited: