හැම ළමයෙක්ම දහම්පාසල් යවන්න නීතියක්.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මුන් මේ සල්ලි වලට අහු වෙළද නැත්නම් රැවටිලාද?

    මහේන්ද්‍ර - ටී.එම් බලන් කඩතුරා හැර දෑසේ.

    තාඹුගල කියල හැම ළමයෙක්ම දහම්පාසල් යවන්න නීතියක් දන්නා ඕන කියල.

    එකට මුන් පට්ට ගැම්මෙන් ඉන්නේ.

    363419500_2920029844797606_6287342164387548761_n.jpg
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මුන් මේ සල්ලි වලට අහු වෙළද නැත්නම් රැවටිලාද?

    මහේන්ද්‍ර - ටී.එම් බලන් කඩතුරා හැර දෑසේ.

    තාඹුගල කියල හැම ළමයෙක්ම දහම්පාසල් යවන්න නීතියක් දන්නා ඕන කියල.

    එකට මුන් පට්ට ගැම්මෙන් ඉන්නේ.

    වෙන රටවල් educational psychology research, educational research කරලා හොයාගෙන තියනවා ලමා කාළයේ ආගම් බලෙන් ඉගැන්වීම හොඳ නැහැ කියලා. එකෙන් අනිත් ආගම් වලට ගරු කරන්න බැරි මිනිස්සු බිහි වෙලා රටේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒක නිසාම ගොඩක් රටවල් ආගම් ලමයින්ට බලෙන් උගන්නන්න යන්නේ නැහැ. අපේ රටේ එහෙම නෙමෙයි. ලමයෙක් ලිංගික අධ්‍යාපනයක් නැතුව අනවබෝධය නිසා අතවර වලට කල් වුණාම ඒකට විසඳුම වෙන්නෙත් ආගම බලෙන් ලමා කාලේ උගන්වන එක. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි මේ විදියට කවදාවත්ම.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මුන් මේ සල්ලි වලට අහු වෙළද නැත්නම් රැවටිලාද?

    මහේන්ද්‍ර - ටී.එම් බලන් කඩතුරා හැර දෑසේ.

    තාඹුගල කියල හැම ළමයෙක්ම දහම්පාසල් යවන්න නීතියක් දන්නා ඕන කියල.

    එකට මුන් පට්ට ගැම්මෙන් ඉන්නේ.

    baukapan kiyala thama kiyanan tiyenne
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    වෙන රටවල් educational psychology research, educational research කරලා හොයාගෙන තියනවා ලමා කාළයේ ආගම් බලෙන් ඉගැන්වීම හොඳ නැහැ කියලා. එකෙන් අනිත් ආගම් වලට ගරු කරන්න බැරි මිනිස්සු බිහි වෙලා රටේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒක නිසාම ගොඩක් රටවල් ආගම් ලමයින්ට බලෙන් උගන්නන්න යන්නේ නැහැ. අපේ රටේ එහෙම නෙමෙයි. ලමයෙක් ලිංගික අධ්‍යාපනයක් නැතුව අනවබෝධය නිසා අතවර වලට කල් වුණාම ඒකට විසඳුම වෙන්නෙත් ආගම බලෙන් ලමා කාලේ උගන්වන එක. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි මේ විදියට කවදාවත්ම.
    ඕක ගිහින් සවුදි අරාබියේ කියපන් බලන්න උබට මොකද වෙන්නේ කියලා🤣🤣
     
    • Sad
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    පිස්සු..දහම් පාසල් ගිය උනුත් පන්සල් යන්නෙ බඩු බහින්න..ඒ තරම් වැඩක් වෙලා තියෙනව දහම් පාසල් ගියායින්..