හැම ළමයෙක්ම දහම්පාසල් යවන්න නීතියක්.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    තලේබාන් Sri Lanka නෙමෙයිනෙ මේක නේද?
    අපි පිටරට ආගම උගන් වන්නේ නැහැ කියලා ලංකාවේ උගන්වන්නේ නැතුව ඉන්න ඕනේ කියන්නේ ගොන් කථාවක්
    මේක ඇමරිකාවත් නෙවෙයි නේ සිරි🤣
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපි පිටරට ආගම උගන් වන්නේ නැහැ කියලා ලංකාවේ උගන්වන්නේ නැතුව ඉන්න ඕනේ කියන්නේ ගොන් කථාවක්
    මේක ඇමරිකාවත් නෙවෙයි නේ සිරි🤣
    පිට රටද ලංකාවද කියලා අධ්‍යාපන ලමා මනෝවෛද්‍ය වෙනස් වෙන්නේ නැහැ නේ බං. ඔය media ඉස්සරහ නටන උන් කියන ඒවා වෙන්නෙ නැහැ. ඕක ගැන දන්න සල්ලි තියන එකෙක් ඉඳලා human rights නඩුවක් දැම්ම ගමන් ඕක අකුල ගන්න වෙන්නේ. මීට අවුරුදු ගානකට කලිනුත් ඕක කරන්න ගියා set එකක්. නඩුවක් දාගෙන නතර වුණේ උන් set එකත්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මන් පොඩි කාලෙ ගිය දහම් පාසල් , 5 වසර විතරයි ගියෙ
    එකෙ දවල්ට තේ, මාරි දෙනව

    තේ එක අරන් යනකොට, කොහෙද යන හුත්තෙක් මගෙ ඇගෙ හැප්පුනා
    තෙ එක බිම දාන සාලාවෙ

    ඇබිත්ත පකය ඇවිල්ල මට හොදන්න කිව්ව, ලිදෙන් වතුර ඇදල හොදන්න වෙන්නෙ
    මන් කිව්ව මම නෙවෙ, අරූ හැප්පුනෙ කියල,
    ඇබිත්තය මටම හොදන්නලු

    තේ කොප්පෙත් එහෙම්ම තියල, පොත් 2ත් අරන් මම ආව ගෙදර
    ආයෙ ගියෙ නෑ, තාත්තට කිව්ව සීන් එක, අවුලක් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    මන් පොඩි කාලෙ ගිය දහම් පාසල් , 5 වසර විතරයි ගියෙ
    එකෙ දවල්ට තේ, මාරි දෙනව

    තේ එක අරන් යනකොට, කොහෙද යන හුත්තෙක් මගෙ ඇගෙ හැප්පුනා
    තෙ එක බිම දාන සාලාවෙ

    ඇබිත්ත පකය ඇවිල්ල මට හොදන්න කිව්ව, ලිදෙන් වතුර ඇදල හොදන්න වෙන්නෙ
    මන් කිව්ව මම නෙවෙ, අරූ හැප්පුනෙ කියල,
    ඇබිත්තය මටම හොදන්නලු

    තේ කොප්පෙත් එහෙම්ම තියල, පොත් 2ත් අරන් මම ආව ගෙදර
    ආයෙ ගියෙ නෑ, තාත්තට කිව්ව සීන් එක, අවුලක් නෑ
    ජිවිතේ හැරවුම් ලක්ෂය
    එදා ඒ සිද්දිය නොවී දිගටම දහම් පාසල් ගියානම් මේ වගේ xxxx වෙන්නේ නැහැ :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    පිට රටද ලංකාවද කියලා අධ්‍යාපන ලමා මනෝවෛද්‍ය වෙනස් වෙන්නේ නැහැ නේ බං. ඔය media ඉස්සරහ නටන උන් කියන ඒවා වෙන්නෙ නැහැ. ඕක ගැන දන්න සල්ලි තියන එකෙක් ඉඳලා human rights නඩුවක් දැම්ම ගමන් ඕක අකුල ගන්න වෙන්නේ. මීට අවුරුදු ගානකට කලිනුත් ඕක කරන්න ගියා set එකක්. නඩුවක් දාගෙන නතර වුණේ උන් set එකත්.
    ආගම ඉගැන්නුවා කියලා මිනිස්සු තිරිසන් වෙන්නේ නැහැ බං 🤣
    දහම් පාසලේ මිනීමරන හැටි කියලා දෙන්නේ නැහැ
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ආගම ඉගැන්නුවා කියලා මිනිස්සු තිරිසන් වෙන්නේ නැහැ බං 🤣
    දහම් පාසලේ මිනීමරන හැටි කියලා දෙන්නේ නැහැ
    තිරිසන් වෙන්නෙ ආගමික අන්තවාදී වෙන නිසා. උබම උඩ කිව්වේ අරාබියට ගිහින් කතාවක්. උන්ට වෙලා තියෙන්නෙත් ඕක තමයි. ආගම ඉපදුන දවසේ අග කපලා පටන් ගත්ත එකේ ඉඳලා උගන්වලා ආගම ඉසුරුත්තාවට ඇවිල්ලා ආගමික අන්තවාදී වෙලා ඉන්නේ. උබම කිව්වේ ඕක. මම නෙමෙයි....
     
    • Like
    Reactions: NRTG

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මන් පොඩි කාලෙ ගිය දහම් පාසල් , 5 වසර විතරයි ගියෙ
    එකෙ දවල්ට තේ, මාරි දෙනව

    තේ එක අරන් යනකොට, කොහෙද යන හුත්තෙක් මගෙ ඇගෙ හැප්පුනා
    තෙ එක බිම දාන සාලාවෙ

    ඇබිත්ත පකය ඇවිල්ල මට හොදන්න කිව්ව, ලිදෙන් වතුර ඇදල හොදන්න වෙන්නෙ
    මන් කිව්ව මම නෙවෙ, අරූ හැප්පුනෙ කියල,
    ඇබිත්තය මටම හොදන්නලු

    තේ කොප්පෙත් එහෙම්ම තියල, පොත් 2ත් අරන් මම ආව ගෙදර
    ආයෙ ගියෙ නෑ, තාත්තට කිව්ව සීන් එක, අවුලක් නෑ
    ට සිරී. ඒ කාලෙත් සීන් එකේ ඉදලා තියෙන්නෙ නේ. ගැම්මක් තමා මාමෙ 😍
     
    මන් පොඩි කාලෙ ගිය දහම් පාසල් , 5 වසර විතරයි ගියෙ
    එකෙ දවල්ට තේ, මාරි දෙනව

    තේ එක අරන් යනකොට, කොහෙද යන හුත්තෙක් මගෙ ඇගෙ හැප්පුනා
    තෙ එක බිම දාන සාලාවෙ

    ඇබිත්ත පකය ඇවිල්ල මට හොදන්න කිව්ව, ලිදෙන් වතුර ඇදල හොදන්න වෙන්නෙ
    මන් කිව්ව මම නෙවෙ, අරූ හැප්පුනෙ කියල,
    ඇබිත්තය මටම හොදන්නලු

    තේ කොප්පෙත් එහෙම්ම තියල, පොත් 2ත් අරන් මම ආව ගෙදර
    ආයෙ ගියෙ නෑ, තාත්තට කිව්ව සීන් එක, අවුලක් නෑ

    තේ බොන වෘකයා 🐺

    #balto
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වීඩියෝ එක බැලුවේ නම් නැහැ,
    හැම ළමයෙක්ම දහම්පාසල් යවන්න නීතියක්. මේක ලංකාවේ කරන්න බැහැ නීතියෙන් මුන් මේක දන්නවා . දැන් පාළුව මකන්න දැන දැන මුන් ඕව කියන්නේ , නැත් නම් කියන්නේ ඔකේ තව මොකක් හරි බයිලයක් ගහනව ඇති එකේ සැර බාල කරන්න .
    ඔය කියන උන් දන්නව ඕව කරන්න බැරි බව එත් මිනිස්සුන්ගේ අවදානේ එන බව දන්න නිසා කියන්නේ .
    අනිත් එක 1900 මුල් කලේ ඉඳන්ම 2000 පස්සේ BnS , IRAJ ,Ranidu තව අලුත් උන් ඇවිත් අල්ලන්න කලින් music ලංකවේ තිබ්බේ එකම set එකක් උන්ට ඕන විදිහට නටවපු කුහක කම ඉරිසියාවෙන් පිරුන තැනක් ලංකවේ music කියන්නේ 2000 ට කලින් 90 ට කලින් ඊටත් අන්තයි .