Im waiting
View attachment 210800
Sinhalu = අපිට කන්න බොන්න දෙන්වනම් සල්ලි කාගෙ උනත් කොහෙන් ගත්තත් අපිට මොකෝ.
වෙන රටවල් educational psychology research, educational research කරලා හොයාගෙන තියනවා ලමා කාළයේ ආගම් බලෙන් ඉගැන්වීම හොඳ නැහැ කියලා. එකෙන් අනිත් ආගම් වලට ගරු කරන්න බැරි මිනිස්සු බිහි වෙලා රටේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. ඒක නිසාම ගොඩක් රටවල් ආගම් ලමයින්ට බලෙන් උගන්නන්න යන්නේ නැහැ. අපේ රටේ එහෙම නෙමෙයි. ලමයෙක් ලිංගික අධ්‍යාපනයක් නැතුව අනවබෝධය නිසා අතවර වලට කල් වුණාම ඒකට විසඳුම වෙන්නෙත් ආගම බලෙන් ලමා කාලේ උගන්වන එක. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි මේ විදියට කවදාවත්ම.
ඒක මාර නීතියක්නේ..මුස්ලිම් වගේ කියල හිතුවද දන්නෑ බුද්ධාගමත්
ඊලග ජන්දෙන් කෙලින්ම පාර්ලිමේන්තුවෙ ...![]()
baukapan kiyala thama kiyanan tiyenne
සල්ලි ප්‍රශ්න කාටත් තියෙනව![]()
කොල්ලෝ ගහන හැටි ඉගෙනගන්නද තට්ටයන්ගෙන්
දහම් පාසල් යවන්න කලින් සාදුලාට දසසිලයේ හැසිරෙන්න උගන්නමු
i was inches away on joining this guy's company.
glad i didn't do that.
kari gon ratak meka
අපි ඉන්නෙ සවුදියෙ නෙවෙයිනෙ.
Useless cunt
පිස්සු..දහම් පාසල් ගිය උනුත් පන්සල් යන්නෙ බඩු බහින්න..ඒ තරම් වැඩක් වෙලා තියෙනව දහම් පාසල් ගියායින්..
ane hukahalla ban
මන් පොඩි කාලෙ ගිය දහම් පාසල් , 5 වසර විතරයි ගියෙ
එකෙ දවල්ට තේ, මාරි දෙනව
තේ එක අරන් යනකොට, කොහෙද යන හුත්තෙක් මගෙ ඇගෙ හැප්පුනා
තෙ එක බිම දාන සාලාවෙ
ඇබිත්ත පකය ඇවිල්ල මට හොදන්න කිව්ව, ලිදෙන් වතුර ඇදල හොදන්න වෙන්නෙ
මන් කිව්ව මම නෙවෙ, අරූ හැප්පුනෙ කියල,
ඇබිත්තය මටම හොදන්නලු
තේ කොප්පෙත් එහෙම්ම තියල, පොත් 2ත් අරන් මම ආව ගෙදර
ආයෙ ගියෙ නෑ, තාත්තට කිව්ව සීන් එක, අවුලක් නෑ
ජිවිතේ හැරවුම් ලක්ෂය
එදා ඒ සිද්දිය නොවී දිගටම දහම් පාසල් ගියානම් මේ වගේ xxxx වෙන්නේ නැහැ![]()
කලාකාරයො ඔක්කොම සල්ලි වලට ආත්මේ විකුණපු එවුන්. සල්ලි දෙනවා නම් ගූ වුනත් කන අපත හැතිකරයක්
Ai sadu ta kiyala GAL kapa gannada
TM මාලිමාවේ වේදිකාවෙත් සිංදු කිව්වා නේද මෑතක
ඒක හරි කෙලියක්නෙ. මුන්ට ඔලුව හොද නැද්ද?
T M dannawa pakak
