හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113


    මුන්ගේ හඳට යන්න රොකට් හැදුවත්, මෙට්‍රෝ හැදුවත්, පෝසත්තු කෝටිපතියෝ උනත්, මුන්ගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න හැටි බලපන්කො.


    ලංකාවෙත් මුඩුක්කු , වතු වල ලයිම් ඔය වගේ තමයි නේද ?
     

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    Capture.PNG


    mehem inne kohomada bung ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ලංකාවෙ දෙමල මනුස්සයෙකුත් ඉන්නවා යුද්ධ කාලෙ පැනපු, මිනිහට ඉන්ග්ලිශ් ටිකක් පුලුවන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ඉන්න හැටි ටත් වඩා උන්ගේ හැටි තමයි අවුල්. 🤮
    හැම එකාම සල්ලි ඉල්ලනවා.

    ඒකට අර නෙපාලේ/හිමාලේ හරියේ මිනිස්සු .
    උන්ට ඔහොමව්ත් ඉන්න තැනක් නෑ .
    මූට එන්න කියලා කිරි එකකුත් හදල දෙනවා. සල්ලි දුන්නට ගන්නෙත් නෑ .
    ඔව් අර අකුන්දාස් කියනවා ලංකාවෙ සහ නේපාලෙ මිනිස්සුන හොඳයි කියලා. උ මේ දවස්වල නේපාලෙ ඉන්නෙ.

    View attachment 209966

    mehem inne kohomada bung ?
    තරුණ කාලෙ ජිම්නාස්ටික් කරලා :ROFLMAO:
    ------ Post added on Jul 14, 2023 at 1:53 PM
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    බුලට් එක වටේ ගිහින් ලංකාවේ ගෙදර ගියා ටි බොන්න. හරි ගියේ නෑ.

    ලංකාව 1000000000% හොදයි
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මූ ඔලුව අතගාල ටොක්ක අයිනවා නේද මචන්ලා. මාර මිටරෙන් පොර වචන හසුරවන්නේ


    අනිත් උන් එක්ක බැලුවම ලංකාවේ ඩයල් එක මරු
    ලංකාවේ එකා සෙට් වෙන්න් කොයි හරියීද බන්