හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    බුලට් එක වටේ ගිහින් ලංකාවේ ගෙදර ගියා ටි බොන්න. හරි ගියේ නෑ.

    ලංකාව 1000000000% හොදයි
    lankawe eka tea ekak dunne nadda ban... uu etanin cut kalane..... natnam ara gaanu awit salli illuwa nisa uuu maru unada?
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උඹලා මුඩුක්කු කිව්වට බලපන්. උන් රට වටෙන්ම කැඩිච්ච බඩු ගෙනත් හදනවා. එතනත් පට්ට වැඩ වෙන තැනක් වගේ. ලංකාවේ ඒ වගේ තැන් තියෙද ?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    Harald market kranna puluwan content hadanwa. Badu, salli bedana ewa, white wine man... Mu topic ekak build kranawa 😅

    Anika Harald and Bold and bankrupt ge hena ගුප්ත gathiyak penne nadda? Child predator scene eke innawada kiyalath reddit eke chat ekak giya 🤔
    Sex tourism karapu un... (Sexpats)

    allegedly Harald Thai wala vulnerable gaanun rawattalla erala gihin ..

    කොහොමත් හැරල්ඩ් කියන්නෙ white suprimecy අදහස් තියෙන එකක්.... ඌ රටකට ගියාම ඌ ඉන්නේ superior level එකකින්
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    Sex tourism karapu un...

    allegedly Harald Thai wala vulnerable gaanun rawattalla erala gihin ..

    කොහොමත් හැරල්ඩ් කියන්නෙ white suprimecy අදහස් තියෙන එකක්.... ඌ රටකට ගියාම ඌ ඉන්නේ superior level එකකින්
    and racist pig also ඒකයි ඔයවගේ තැන් හොයාගන යන්නේ ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Sex tourism karapu un...

    allegedly Harald Thai wala vulnerable gaanun rawattalla erala gihin ..

    කොහොමත් හැරල්ඩ් කියන්නෙ white suprimecy අදහස් තියෙන එකක්.... ඌ රටකට ගියාම ඌ ඉන්නේ superior level එකකින්
    ඌ හැමතිස්සෙම තෝර ගන්නෙ ඉංග්‍රීසි හරියට බැරි වයසක මිනිස්සු .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    and racist pig also ඒකයි ඔයවගේ තැන් හොයාගන යන්නේ ..
    Ow ඌ racist කියලා infamous... උගේ racist ගතිය වහ ගන්න try කරනවා හැබැයි එළියට පනින වෙල්වාවල් තියෙනවා...

    ඌ හැමතිස්සෙම තෝර ගන්නෙ ඉංග්‍රීසි හරියට බැරි වයසක මිනිස්සු .
    Ow අනික ඌම ජජ් කරලා හරිම disrespectful reviews දෙනේ මිනිස්සු ගැන
    ------ Post added on Jul 15, 2023 at 7:36 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    lankawe eka tea ekak dunne nadda ban... uu etanin cut kalane..... natnam ara gaanu awit salli illuwa nisa uuu maru unada?
    conflict gana monawa hari ahanna athi. thawa lankawa india gana compare karala prashna ahanna athi ewa danna baane.
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔය වීඩියෝ එකේ ඉන්න ලනකාවේ එකාට ගොඩක් ලංකාවේ ගවන්මන්ට් ඔෆිස් වල ඉන්න උන්ට වඩා ඉංග්ලිෂ් පුළුවන් වගේ :ROFLMAO: