හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මූ ඔලුව අතගාල ටොක්ක අයිනවා නේද මචන්ලා. මාර මිටරෙන් පොර වචන හසුරවන්නේ

    ලංකාවේ එකා සෙට් වෙන්න් කොයි හරියීද බන්

    Anthima kittuwa. Poosari kenek wage andan inne pora.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    එල හොයා ගත්ත.. :love:
    හැරල්ඩ් හිතුවෙත් නෑ එහෙම එකෙක් හම්බ වෙයි කියල ඒ හරියෙන් හෙහ් උ කල්පනා කරනවා මුණ දිහා බලන්
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එල හොයා ගත්ත.. :love:
    හැරල්ඩ් හිතුවෙත් නෑ එහෙම එකෙක් හම්බ වෙයි කියල ඒ හරියෙන් හෙහ්

    1980 ganan wala uthure hitapu godak aya gihin thiyenawa.
    Aparade habai. Apahu lankawata awa nan oyita wadiya hondata inna thibba.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561

    මිනිහා එහෙ බයිසිකල් රික්ෂො එකක් දුවනවා ජොබ් එක හැටියට.
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    මුන්ගේ හඳට යන්න රොකට් හැදුවත්, මෙට්‍රෝ හැදුවත්, පෝසත්තු කෝටිපතියෝ උනත්, මුන්ගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න හැටි බලපන්කො.

    ඉන්දියාවේ නම් මිනිස්සු ඉන්නෙ සත්තු වගේ. ඒක වෙනම කතාවක්.

    ඔය හැරල්ඩ් වගේ එවුන්ගෙ video බලලා රටක් ගැන තේරුම් ගන්න අමාරුයි.

    මුන් සෙට් එක (හැරල්ඩ් සහ ඌ එක්ක සෙට් වෙලා ට්‍රැවල් කරන තට්ට ඩයල් එක) වගේ එවුන් කරන්නෙ ඕනම රටක මුඩුක්කු වගේ ඒවා අස්සේ රිංගලා video ගහන එක. මූ ලංකාවට ආවත් ඕකම තමයි කරන්නෙ. අපි වත් ජීවිතේට පය ගහලා නැති කොළඹ අවට තියෙන වතු (හැටේ වත්ත වගේ පොට්) අස්සේ රිංගලා video ගහනවා. අපි දන්න ලංකාවයි මුගේ video වලින් පේන ලංකාවයි කියන්නෙ තනිකරම දෙකක්. නිකමට හිතපන් ලංකාව ගැන කිසිම දෙයක් නොදන්න එකෙක් ඕවා බැලුවම උන්ගේ ඔලුවේ මැවෙන්නෙ කොහොම රූපයක්ද කියලා.

    ඇත්තටම ටුවරිසම් වලට උදව් වෙන විදියේ video ගහන එවුන් වෙනමයි. මුන්ගේ video බලන එවුන් ටුවරිසම් වලට එන එවුන් නෙවෙයි.

    ඔය සීන් එක දවසක් මට සෑහෙන්න note උනා එක සිද්දියකින්. අර තට්ට පකයාගේ vietnam video එකක් දවසක් නිකමට බැලුවා.
    එකේ ඌ තනිකරම කරන්නෙ යුද්ද කාලෙ සීන් ගැන කිය කිය හතර වටේ ඇවිදින එක.
    ඌ යන යන තැන හෙනම dry පෙනුමක් තියෙන්නෙ. මෙලෝ ලස්සනක් නැහැ. මේ තියෙන්නෙ ඒ video එක.

    පස්සෙ දවසක යාලුවෙක් vietnam ට්‍රිප් එකක් යමු කියලා suggest කරලා, vietnam travel destination ගැන youtube search කරා.
    ඒ වෙලාවේ ට්‍රැවල් destination vlog කරන එකෙක්ගේ video එකක් play කරා. ඒකෙ තියෙන්නෙ තනිකරම වෙනස් ලෝකයක්. මතක විදියට මේ පහල video එක වගේ එකක් තමයි එදා බැලුවේ:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    Ithin ban eka thamai uge niche eka. Umba kiyanne muth hotel reviews kara kara awidinna ona kiyalada?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Ithin ban eka thamai uge niche eka. Umba kiyanne muth hotel reviews kara kara awidinna ona kiyalada?

    මූ රටේ ටුවරිසම් කනවා කියලයි කියන්නෙ.
    නොදන්න එකෙක් රටේ නම ගහලා search කරාම අමු මුඩුක්කු සෙට් එකක් උඩට එන්නෙ මෙහෙම ගියාම.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මූ රටේ ටුවරිසම් කනවා කියලයි කියන්නෙ.
    නොදන්න එකෙක් රටේ නම ගහලා search කරාම අමු මුඩුක්කු සෙට් එකක් උඩට එන්නෙ මෙහෙම ගියාම.
    ඔව් මටත් එහෙම දෙයක් හිතෙනවා රටේ උන්ට එහෙම නොහිතෙන්න සල්ලි බෙදනවා රටක ලස්සන පෙන්නනවට වඩා අවුල් තැන් ගොඩක් පෙන්නනවා වගේද කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: RandomGuy and NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,547
    3,900
    113
    Speed force
    සීන් එක දවසක් මට සෑහෙන්න note උනා එක සිද්දියකින්. අර තට්ට පකයාගේ vietnam video එකක් දවසක් නිකමට බැලුවා.
    එකේ ඌ තනිකරම කරන්නෙ යුද්ද කාලෙ සීන් ගැන කිය කිය හතර වටේ ඇවිදින එක.
    ඌ යන යන තැන හෙනම dry පෙනුමක් තියෙන්නෙ. මෙලෝ ලස්සනක් නැහැ. මේ තියෙන්නෙ ඒ video එක.

    උන්ගේ video වල අරමුණු වෙනස් බන්. ඒකයි එහෙම. Bald and bankrupt කාරය හොයන් යන්නෙන් Soviet සම්බන්ධ දේවල්. Soviet architecture style එක යන්නේ brutalism කියන style එකෙන්. ඒ styles ඔය වගේ ලස්සන නැති අමුතු ගුප්ත වීදියේ ඒව.

    ඔය පහල වීඩියෝ එක normal tourist ල කරන වීඩියෝ. ඒ අය යන්නේ ලස්සන තැන් වලට.
     
    • Like
    Reactions: NRTG and Any.key

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මූ රටේ ටුවරිසම් කනවා කියලයි කියන්නෙ.
    නොදන්න එකෙක් රටේ නම ගහලා search කරාම අමු මුඩුක්කු සෙට් එකක් උඩට එන්නෙ මෙහෙම ගියාම.

    Ekata karanna thiyenne ehema than nathi wena widiyata rata diyunu karana eka. They show the reality dude. Let them do it.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,048
    113
    ඉන්දියාවේ නම් මිනිස්සු ඉන්නෙ සත්තු වගේ. ඒක වෙනම කතාවක්.

    ඔය හැරල්ඩ් වගේ එවුන්ගෙ video බලලා රටක් ගැන තේරුම් ගන්න අමාරුයි.

    මුන් සෙට් එක (හැරල්ඩ් සහ ඌ එක්ක සෙට් වෙලා ට්‍රැවල් කරන තට්ට ඩයල් එක) වගේ එවුන් කරන්නෙ ඕනම රටක මුඩුක්කු වගේ ඒවා අස්සේ රිංගලා video ගහන එක. මූ ලංකාවට ආවත් ඕකම තමයි කරන්නෙ. අපි වත් ජීවිතේට පය ගහලා නැති කොළඹ අවට තියෙන වතු (හැටේ වත්ත වගේ පොට්) අස්සේ රිංගලා video ගහනවා. අපි දන්න ලංකාවයි මුගේ video වලින් පේන ලංකාවයි කියන්නෙ තනිකරම දෙකක්. නිකමට හිතපන් ලංකාව ගැන කිසිම දෙයක් නොදන්න එකෙක් ඕවා බැලුවම උන්ගේ ඔලුවේ මැවෙන්නෙ කොහොම රූපයක්ද කියලා.

    ඇත්තටම ටුවරිසම් වලට උදව් වෙන විදියේ video ගහන එවුන් වෙනමයි. මුන්ගේ video බලන එවුන් ටුවරිසම් වලට එන එවුන් නෙවෙයි.

    ඔය සීන් එක දවසක් මට සෑහෙන්න note උනා එක සිද්දියකින්. අර තට්ට පකයාගේ vietnam video එකක් දවසක් නිකමට බැලුවා.
    එකේ ඌ තනිකරම කරන්නෙ යුද්ද කාලෙ සීන් ගැන කිය කිය හතර වටේ ඇවිදින එක.
    ඌ යන යන තැන හෙනම dry පෙනුමක් තියෙන්නෙ. මෙලෝ ලස්සනක් නැහැ. මේ තියෙන්නෙ ඒ video එක.

    පස්සෙ දවසක යාලුවෙක් vietnam ට්‍රිප් එකක් යමු කියලා suggest කරලා, vietnam travel destination ගැන youtube search කරා.
    ඒ වෙලාවේ ට්‍රැවල් destination vlog කරන එකෙක්ගේ video එකක් play කරා. ඒකෙ තියෙන්නෙ තනිකරම වෙනස් ලෝකයක්. මතක විදියට මේ පහල video එක වගේ එකක් තමයි එදා බැලුවේ:

    Harald market kranna puluwan content hadanwa. Badu, salli bedana ewa, white wine man... Mu topic ekak build kranawa 😅

    Anika Harald and Bold and bankrupt ge hena ගුප්ත gathiyak penne nadda? Child predator scene eke innawada kiyalath reddit eke chat ekak giya 🤔
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    Harald market kranna puluwan content hadanwa. Badu, salli bedana ewa, white wine man... Mu topic ekak build kranawa 😅

    Anika Harald and Bold and bankrupt ge hena ගුප්ත gathiyak penne nadda? Child predator scene eke innawada kiyalath reddit eke chat ekak giya 🤔
    Moke?
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    ඉන්දියාවේ නම් මිනිස්සු ඉන්නෙ සත්තු වගේ. ඒක වෙනම කතාවක්.

    ඔය හැරල්ඩ් වගේ එවුන්ගෙ video බලලා රටක් ගැන තේරුම් ගන්න අමාරුයි.

    මුන් සෙට් එක (හැරල්ඩ් සහ ඌ එක්ක සෙට් වෙලා ට්‍රැවල් කරන තට්ට ඩයල් එක) වගේ එවුන් කරන්නෙ ඕනම රටක මුඩුක්කු වගේ ඒවා අස්සේ රිංගලා video ගහන එක. මූ ලංකාවට ආවත් ඕකම තමයි කරන්නෙ. අපි වත් ජීවිතේට පය ගහලා නැති කොළඹ අවට තියෙන වතු (හැටේ වත්ත වගේ පොට්) අස්සේ රිංගලා video ගහනවා. අපි දන්න ලංකාවයි මුගේ video වලින් පේන ලංකාවයි කියන්නෙ තනිකරම දෙකක්. නිකමට හිතපන් ලංකාව ගැන කිසිම දෙයක් නොදන්න එකෙක් ඕවා බැලුවම උන්ගේ ඔලුවේ මැවෙන්නෙ කොහොම රූපයක්ද කියලා.

    ඇත්තටම ටුවරිසම් වලට උදව් වෙන විදියේ video ගහන එවුන් වෙනමයි. මුන්ගේ video බලන එවුන් ටුවරිසම් වලට එන එවුන් නෙවෙයි.

    ඔය සීන් එක දවසක් මට සෑහෙන්න note උනා එක සිද්දියකින්. අර තට්ට පකයාගේ vietnam video එකක් දවසක් නිකමට බැලුවා.
    එකේ ඌ තනිකරම කරන්නෙ යුද්ද කාලෙ සීන් ගැන කිය කිය හතර වටේ ඇවිදින එක.
    ඌ යන යන තැන හෙනම dry පෙනුමක් තියෙන්නෙ. මෙලෝ ලස්සනක් නැහැ. මේ තියෙන්නෙ ඒ video එක.

    පස්සෙ දවසක යාලුවෙක් vietnam ට්‍රිප් එකක් යමු කියලා suggest කරලා, vietnam travel destination ගැන youtube search කරා.
    ඒ වෙලාවේ ට්‍රැවල් destination vlog කරන එකෙක්ගේ video එකක් play කරා. ඒකෙ තියෙන්නෙ තනිකරම වෙනස් ලෝකයක්. මතක විදියට මේ පහල video එක වගේ එකක් තමයි එදා බැලුවේ:

    අව්ලක් නෑ සමහරු ලස්සන තැන් පෙන්වනවා සමහරු අවුල් තැන් පෙන්වනවා, දෙකම ඇත්තටම තියනවනෙ. දවසක් උදේම කොළඹ ඉඳලා ගාල්ලට කෝච්චියෙන් ගිය විදේශිකයො කණ්‌ඩායමක් මගන් ඇහුවා ඇයි මිනිස්සු ටොයිලට් එක වෙනුවට වෙරළ පාවිච්චි කරන්නෙ කියලා. ඒ අය දැකපු දේවල් නිසා. ගිය සතියෙ ජෝඩුවක් කොළඹ බලන්න ගිහින් ඇවිත් කිව්වා කළකිරුණා කියලා, මිනිස්සු පස්සෙන් එනවලු සල්ලි ඉල්ලනවලු, බලෙන් ගයිඩ් කරනවලු හැම තැනම කුණු තියනවලු ගඳයිලු. ඉතිං එක එක මිනිස්සු වෙනස් දේවල් තමයි බලාපොරොත්තු වෙන්නෙ.
     
    • Like
    Reactions: Any.key and NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අව්ලක් නෑ සමහරු ලස්සන තැන් පෙන්වනවා සමහරු අවුල් තැන් පෙන්වනවා, දෙකම ඇත්තටම තියනවනෙ. දවසක් උදේම කොළඹ ඉඳලා ගාල්ලට කෝච්චියෙන් ගිය විදේශිකයො කණ්‌ඩායමක් මගන් ඇහුවා ඇයි මිනිස්සු ටොයිලට් එක වෙනුවට වෙරළ පාවිච්චි කරන්නෙ කියලා. ඒ අය දැකපු දේවල් නිසා. ගිය සතියෙ ජෝඩුවක් කොළඹ බලන්න ගිහින් ඇවිත් කිව්වා කළකිරුණා කියලා, මිනිස්සු පස්සෙන් එනවලු සල්ලි ඉල්ලනවලු, බලෙන් ගයිඩ් කරනවලු හැම තැනම කුණු තියනවලු ගඳයිලු. ඉතිං එක එක මිනිස්සු වෙනස් දේවල් තමයි බලාපොරොත්තු වෙන්නෙ.

    Kunu kathawa nan piliganna amarui ban. Un colombo kiyala gihin thiyenne pitakotuwe witarak wenna athi.

    Japane, singappuruwa, dubai tharan nan clean naha. Habai colombo sahena clean ban godak ratawal walata wadiya. Ena godak aya kiyana kathawak. Pitakotuwa paththath kalinta wadiya clean.
     
    • Like
    Reactions: NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉යකෝ මීට වඩා මහ බැංකු හොරා ශ්‍රේෂ්ඨයි.ඌ ඌට හරි හොරාකාලා වැඩක් කරගත්තා.. :yes: කක්කා දාන්න ලැට් එකක් හදාගන්න බැරුව එළියේ කක්කා දාන ගමන් චන්ද්‍රයාන් 3 දිහා බලාගෙන ඉන්න ඉන්දියානුවෙක්ට ,කොන්ඩම් එකක් ගන්න සල්ලි නැතුව බයෙන් බයෙන් සෙක්ස් කරන ගමන් චන්ද්‍රයාන් 3 උඩුගත වෙන දිහා බලාගෙන ඉන්න ඉන්දියානුවෙක්ට මොනා හිතෙනවා ඇත්ද ? පව්.සුද්දා බෝ කරපු ධනවාදය හමුවේ අසරණ උන ජීවිත...🤭🤭🤭

    👉අනිත් රටවල් ගිය හඳට යානා යවන්නේ ආයි හඳේ ඇට දෙක බලන්නද ? මොන සල්ලි නාස්තියක්ද මේක ? කලින් ගිය චන්ද්‍රයාන් 2 හඳට ගොඩබාගන්න බැරුව සෙත්තපොච්චි උනා..එකෙන් පාඩමක් ඉගෙන නොගත්ත දකුණුආසියාවේ නාස්තිකාරම රට බවට පත්වෙන ඉන්දියාව ඕන් දැන් තව එකක් උඩ ඇරලා බොලව්..🤪🤪🤪

    👉ඔය සල්ලි ටික ලංකාවට දුන්නනම් මෙහෙ ඉන්න එවුන්ගේ උකුණු මොළවල්වල හැටියට රනිල් හාමු ආයි ජනපතිත් වෙලා දැන්..8-)8-)8-)

    Ithin ban eka thamai uge niche eka. Umba kiyanne muth hotel reviews kara kara awidinna ona kiyalada?
    u are correct .. :yes: :yes: :yes:
    ------ Post added on Jul 14, 2023 at 11:59 PM
     
    • Haha
    • Like
    Reactions: KandyMalli and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    Kunu kathawa nan piliganna amarui ban. Un colombo kiyala gihin thiyenne pitakotuwe witarak wenna athi.

    Japane, singappuruwa, dubai tharan nan clean naha. Habai colombo sahena clean ban godak ratawal walata wadiya. Ena godak aya kiyana kathawak. Pitakotuwa paththath kalinta wadiya clean.
    උන් ගියෙ ඉරිදා මං දන්නව ඉස්සරට වැඩිය ක්ලීන් කියලා ඒත් ඉතිං උන්ගෙ කන්සෙප්ට් එකට අනුව මදි ඇති. සමහර උන් පෙට්ට්කඩ වලින් තේ බොනවා කනවා සමහරු ඡීවිතේට ඒවයෙන් කන්නෙ බොන්නෙ නෑ. සමහරු හෙන සෙන්සිටිව් 5ස්ටාර් විතරයි.
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කළු කොට කැත සින්ඝලු ෆෝම් වෙලා ..ඉන්දියාව ජරාව ලකෙපන්කාව හොදයි කියල ..හැරලා ගේ විඩ්යෝ දැකලා ..ඔහොම හිහින් බැංගලෝර් /මුම්බායි ගියදාට තමයි සින්ඝලුන්ට ගු යන්නේ ..ඕන රටක ඔහොම තැන් තියනවා USA down town ගියානම් බලන්න පුලුහන් ...කොහොමත් ඉන්දියාව කියන්නේ ලංකාවට බෙන්ච්මාක් කරන්න හිතන්න වත් බැරි තැනක් ...ඔන්න සුඩාන් නැම්බියා වගේ ඒවා එක්ක සංසන්දනය කරෝත් ලංකාව පට්ට ...
     
    • Like
    Reactions: kingcapton

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    :yes:
     
    • Like
    Reactions: NRTG