හැරී පොටර්

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    හැරී පොටර් ගේම් ටික ඩවුන් කරගන්න පුළුවන් ලින්ක් තියෙනවනම් කට්ටියටම ඩවුන් කරන්න දාපන්.:D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර සෙට් එකම බාල එකතු කරං හිටිය බං හාඩ් එකට කෙලවුනා :sorry: :sorry:
    දැන් නං සීඩ්ස් තියෙනවද දන්නෙත් නෑ බෑවෙත් btujunkie එකෙන් ඒකට සෝපා එකෙන් කෙලිය :sorry: :sorry:
    හම්බුනොත් මටත් දීපං 4 වෙනි එක මටත් ඕනෙ :yes: :yes: