හැරී_පොටර්_එකේ_මකුළුවා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉදකින් කතාවනම් කපන්න කොටන්න මරන්න,ඇස් එලියට ගන්න,මකුළුවෙක් දැක්කම රෙවෙනවා

එහෙම තමා බං ෆෝබියා වල හැටි :dull: :dull
ෆෝබියාවක් තිබ්බ කියල ඌ සියල්ලට භය වෙන්නෑ මොකක් හරි පොඩි දේකට භයයි මිසක් :dull: :dull:
ෆෝබියා තියෙන හැමෝම භයගුල්ලො නෙමේ :no: :no:
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙම තමා බං ෆෝබියා වල හැටි :dull: :dull
    ෆෝබියාවක් තිබ්බ කියල ඌ සියල්ලට භය වෙන්නෑ මොකක් හරි පොඩි දේකට භයයි මිසක් :dull: :dull:
    ෆෝබියා තියෙන හැමෝම භයගුල්ලො නෙමේ :no: :no:

    :lol:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    සිරාවට මාත් බයයි ඕකට,, :( හැබැයි ඔය මකුලුවට විතරයි.. :oo:
     
    • Like
    Reactions: robaiya

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ape gedarat ekek hitiya ban. man hituwe gonussek kiyala. kossen tallu kara u maruna ban :(. meta issela e model eka dakala tibe na
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එකනම් වැදගත්.. :)
    ඉඳල හිටල බුවාව හම්බ වෙලා තිබුණට විස්තර දැනන් හිටියේ නෑ...
    :eek:
    මම නම් බය හූනන්ට.. යන්තන් ගෑවිල ගියත් කෑගැස්සෙනව කියහංකො...:P
    +Rep

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය *සිගේ පුතාල අපේ ටොයිලට් එකේ ඉන්නවා බන්. :growl::growl:

    *සිගෙ පුතාල කියන්නෙ තලගොයින්ට බං :sorry: :sorry:
    *න්න *ස *ත්තිගෙ පුතා කියන්නෙ කබරගොයන්ට :sorry: :sorry:
    ස්කර්විගෙ වීඩියෝ බලල ඉගෙන ගත්තු දේවල් :baffled: :baffled: