හැරී_පොටර්_එකේ_මකුළුවා

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මකුළුවන්ට බය නැහැ! හැබැයි මම පත්තායට බයයි. :sorry::sorry: එක්කෝ දුවනවා නැත්තන් අතට අහුවෙන එකකින් ගහනවා. :angry::angry: මට මේකෙක්ගේ photo එකක් දැක්කත් ඇඟ දිගේ යනවා වගෙයි තේරෙන්නේ! :dull::dull:

    centipede.jpg

    Last edited:

    sira bn math muta nm bayai. :sorry:
    ekaparatama angata panala anga dige yanawa wage danenawa. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මකුළුවන්ට බය නැහැ! හැබැයි මම පත්තායට බයයි. :sorry::sorry: එක්කෝ දුවනවා නැත්තන් අතට අහුවෙන එකකින් ගහනවා. :angry::angry: මට මේකෙක්ගේ photo එකක් දැක්කත් ඇඟ දිගේ යනවා වගෙයි තේරෙන්නේ! :dull::dull:

    centipede.jpg

    පත්තෑයො නං අවුලක් නෑ බං :no: :no:
    පොඩි කාලෙ ගේ වටේ වලවල් කප කප වැව් වගේ හදං වතුර පුරවන අමාරුවක් තිබ්බ ඔහොම වලක් කපද්දි එක සැරයක් පත්තෑයෙක්ව කැපුන් බං :sorry: :sorry:
    ඌ පැටව් හම්බෙන්න ඉඳපු පත්තෑවියෙක් :( :(
    බඩ මැද්දෙන්ම කැපුන සුදු පාටට පැටව් ටික එලියට ඇවිත් දඟලල දඟලල මැරිල ගියා බං :( :(
    මතක් වෙද්දි තාමත් දුකයි :( :(