තැම්බෙන්න හොර ඇයි?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,471 1 118,289 113 යටගිය දවසැ බරණැස් නුවර Feb 16, 2022 #1 තැම්බෙන්න හොර ඇයි? Reactions: Solo Rider
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Feb 16, 2022 #2 Reactions: Solo Rider and AnuradhaRa
hichchiputha Well-known member Jan 3, 2018 40,101 36,065 113 වොන්ඩර් ලැන්ඩ් Feb 16, 2022 #3 Lipata danna halapa tika thambenna wela yanawa komat Reactions: Solo Rider and AnuradhaRa
Voldemort Bro Well-known member Jan 1, 2020 10,080 13,949 113 126 Hogwarts Feb 16, 2022 #4 Uba merune nedda tama Reactions: Sandy_Fdo and AnuradhaRa
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Feb 16, 2022 #5 ටී ඵකක් ඵක්ක මරු.. Reactions: Ryan08, B.Chat, Walter Hartwell White and 2 others
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,020 113 No Where Feb 16, 2022 #6 Api dannawada yko, Halapen ahapan ai kiyala.. Reactions: Sandy_Fdo, elektro, Solo Rider and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,703 1 32,515 113 - උඩරට - Feb 16, 2022 #7 උබ වගේ තමා හැලපත් මැරෙන්න හොරයි බම් Reactions: Sandy_Fdo
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,935 113 Feb 16, 2022 #8 ප්‍රෙශර් කුකර් එකේ දාපන් Reactions: Solo Rider and Walter Hartwell White
nrjayasinghe Well-known member Mar 7, 2007 18,128 3,561 113 46 Buttala Feb 16, 2022 #9 ප්‍රෙෂර් කුකර් දාන්න කියල නම් මම කියන්නෙ නෑ. ස්ටීමරයක දාල තැම්බෙනකල් තම්බපං. පැය බායක් විතර තම්බන්න ඕනේ. ඉඳි ආප්ප වගේ ඉක්මනට තැම්බෙන්නෙ නෑ... කොලේ ඝණකම වැඩිනම් ටිකක් තැම්බෙන්න පරක්කු වෙයි. Reactions: Ryan08, AnuradhaRa, Solo Rider and 1 other person
ප්‍රෙෂර් කුකර් දාන්න කියල නම් මම කියන්නෙ නෑ. ස්ටීමරයක දාල තැම්බෙනකල් තම්බපං. පැය බායක් විතර තම්බන්න ඕනේ. ඉඳි ආප්ප වගේ ඉක්මනට තැම්බෙන්නෙ නෑ... කොලේ ඝණකම වැඩිනම් ටිකක් තැම්බෙන්න පරක්කු වෙයි.
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 68 Albuquerque, New Mexico Feb 16, 2022 #11 ටිකක් තුනී කලොත් ඉක්මණට තැම්බේවී. මම නම් වතුර එක නටන්න වෙලාව යන නිසා කළින් උණු කරපු වතුර එකක් දාල ස්ටීම් කරන්න ගන්නවා. එතකොට ඉක්මණට හදාගන්න පුළුවන්. Reactions: Ryan08, AnuradhaRa, Solo Rider and 2 others
ටිකක් තුනී කලොත් ඉක්මණට තැම්බේවී. මම නම් වතුර එක නටන්න වෙලාව යන නිසා කළින් උණු කරපු වතුර එකක් දාල ස්ටීම් කරන්න ගන්නවා. එතකොට ඉක්මණට හදාගන්න පුළුවන්.
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,947 113 Gampaha Feb 16, 2022 #12 මොනවැයින්ද එතුවෙ.... හබරල කොළ වලින්ද?? කැන්ද කොළේකින් ඔතල බලන්න... Reactions: Ozone4, Rankira, Walter Hartwell White and 3 others
kinkon Well-known member Aug 5, 2007 116,079 2 116,309 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 16, 2022 #13 Reactions: Solo Rider and animation
B.Chat Well-known member Jun 28, 2021 10,354 20,928 113 Feb 16, 2022 #14 ම්ම්ම්ම් හැලප Reactions: Ryan08 and Solo Rider
Any.key Well-known member Jul 13, 2017 10,524 12,937 113 Feb 16, 2022 #15 ටිකක් තුනී කලොත් ඉක්මණට තැම්බේවී. Reactions: Ryan08, Walter Hartwell White, AnuradhaRa and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 36,093 1 157,677 113 98 කෑගල්ල Feb 16, 2022 #16 එහෙනන් හැලපයක් කමු, අපිත් එන්නන් Reactions: TCB Rox, Ryan08, NRTG and 4 others
inspiron Well-known member May 27, 2014 25,021 17,648 113 Nowhere Feb 16, 2022 #17 ai horen thambanne Reactions: AnuradhaRa