හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකදෙකින් විතරක් මිනිස්සුන්ව මනින්න බැ.වෙලාවකට හොද මිනිහ වෙලාවකට අත්මාර්තකාමියෙක් වෙනවා .තවත් වෙලාවකට පරාර්තකමියෙක් අවන්කයෙක් වෙන්න පුළුවන් .

    මිනිස්සු මොහොතින් මොහොත වෙනස් වෙන නිසා අපිට කිසිම කෙනෙක් කිසිම මිම්මකින් මනින්න බැ .එහම කලොත් එක එමොහොතට විතරයි .ඊලග මොහොතේදී එමිම්ම වැරදෙනවා:no:
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    පූසන් පිළිබඳව කාන්තා ආකල්පය ගැන ප්‍රශ්න කළ යුතු නැති නිසා බල්ලන් ගැන නොකියා පූසන් ගැන සඳහන් කළෙමි.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පූසා සුරතල් කොට පැමිණ යම් ගෘහණියක් නැවත ආහාර පිළියෙල කිරීමේ යෙදෙන්නේ නම් :lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඒ සියල්ල අමතක කොට ඔබ වතුර ගසා කොමඩ් අසුනෙන් නැඟිට ගියා යැයි සිතන්න. එහෙත් ඔබේ වතුර ගැසීම හෝ කොමඩ් බඳුනේ ඇති වතුර ප්‍රමාණය ඔබ දැමූ උදලු මිටක් තරම් වූ බෙට්ට ගසාගෙන යන්නට තරම් ප්‍රමාණවත් නොවූ යේ නම් එය කොමඩ් එකේ රැදෙනු නිසකය. එසේම ඔබ පිටත් වෙද්දී කොමඩ් එක දෙස නොබැලුවේ නම් හෝ එය මඟහැර ගියේ නම් නැවත අසීරුතාවයකට පත් වන්නේ දෙවෙනුව පැමිණෙන පුද්ගලයාය. එසේම උදළු මිටි තරම් ඒවා කොමඩ් බඳුනේ ජලය මඟින් ගසා නොයන බවත්, එය ගසාගෙන යන්නට නම් බාස්කට් එකකට වතුර පුරවා කොමඩ් එකට හැලිය යුතු බවටත් විද්‍යාත්මකව සොයාගෙන ඇත්තේය. එවන් තත්වයක් යටතේ තදබල අමාරුවකින් පැමිණෙන අය බාස්කට් වලට වතුර පුරවා ඔසවා කොමඩ් එකට ගැසීමෙන් මහත් අසීරුතාවයකට පත්වන බව මතක තබාගත යුතුය. එසේනම් ඔබ පරාර්ථකාමී වන්නේ නැවත එන පුද්ගලයා වෙනුවෙන් නිවැරදිව කොමඩ් එක ෆලෂ් කර යෑමෙන්ය.
    :lol::lol: මේ ටික නම් පට්ට :lol::lol: