හෑන්ඩ් ග්‍රයින්ඩර් පුළුවන් එකෙකුට රස්සා&
මගේ lamp shade workshop එකේ, නුවර අවටින් හෑන්ඩ් ග්‍රයින්ඩර් එක පාවිච්චි කරන්න පුළුවන් එකෙකුට රස්සාවක් දෙන්න පුළුවන්. ෆුල් ටයිම් හරි පාර්ට් ටයිම් හරි
දිනපතා පඩි නැත්නම් මාස්පතා පඩි
O/L වලින් පස්සේ ගෙදර නැවතිච්ච එකෙක් නම් ගොඩක් හොඳයි....
දන්නා එකෙක් ඉන්නවනම් PM කරන්න...