හික්කඩුවේ සිට ගාලු පාර දිගේ...

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    හික්කඩුවේ සිට ගාලු පාර දිගේ...

    හික්කඩුවේ සිට ගාලු පාර දිගේ ..... :):lol::nerd::)

    යන ගමන් ගත්ත පින්තුර ටිකක් එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න හිතුන.

    බලන්නකෝ හොදද කියල :)


    සුන්දර හික්කඩුව

    1to5ls.jpg



    සුන්දර හික්කඩුව වෙරළ

    30vitkj.jpg


    පොල් රුප්පාවේ ......

    2s9ypty.jpg


    මෝටර් රියේ ජනේලයෙන්

    qqo31f.jpg


    පැරැලියේ බුද්ධ ප්‍රතිමාව පසෙකින් .

    350s0sk.jpg


    ------------------------------------

    මට මගේ නොවන මගේ ම සුදු කැස්බවෙක් හිටියා .... :(
    - පැරැලියේ කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානය .-


    2zjl0kh.jpg


    වැස්ස නිසා පළාතම අදුරු වෙලා .

    29wo60z.jpg


    පැරැලියේ සුනාමි ස්මාරකය දකුණු පසින් .

    34oeasg.jpg


    පැරැලියේ වෙරල .

    zkr6fa.jpg


    මේ ප්‍රදේශයේ බහුදින යාත්‍රා නිපදවීම බොහෝ තැන් වල දැකිය හැකි .

    21o4m8k.jpg


    වැස්සේම ඉදිරියට වේගයෙන් 110 k m h . වැස්ස නිසා පොලිසිය නෑ .. :lol :D

    2qjix76.jpg


    මුහුද රළු වී ...

    2vmzrcz.jpg


    foly1e.jpg


    9avgk6.jpg


    11v5wyp.jpg



    වැටකේ පැදුරු ,.'

    2vrs714.jpg


    o7ug76.jpg



    ඉක්මක් තොරක් නැති නිල් සයුර ..

    236sk0.jpg


    23jr5p3.jpg



    මහා සයුර හා සුදු වෙරල .

    23mncch.jpg


    2nao7rl.jpg


    28k6l5e.jpg



    හැමෝටම ජයවේවා.....

    ඕනනේ අපි ගියා ..:lol:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ow macho ... apith me yanne awurudu 2 kin withara . Dan Hiway eka nissa issara thram wahana naha ... . :)

    Thanks macho , comment karat
     
    Feb 28, 2010
    1,145
    26
    0
    උඹ window එකනේ සිංහලයෝ capture කරලා තියෙන්නෙ අදද තොට කැමර් එකක් අහු උනේ?
    රේප් කරන්න හදලා කරේ නෑ
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    lassana photo ticka

    " වැස්සේම ඉදිරියට වේගයෙන් 110 k m h . වැස්ස නිසා පොලිසිය නෑ . "

    Habai Macho, policy ya nathiwunata, MAARAYANAM innawa wasse me speed yanakota. ae wagemai amathaka karanna epa Road eke thatwath jeevitha aasawa thiyena minissu innawa kiyala.

    kalpanawen waahana use karapan, good luck