හික්කඩුවේ සිට ගාලු පාර දිගේ...
හික්කඩුවේ සිට ගාලු පාර දිගේ .....

යන ගමන් ගත්ත පින්තුර ටිකක් එළකිරි එකේ යාළුවොත් එක්ක බෙදාගන්න හිතුන.
බලන්නකෝ හොදද කියල
සුන්දර හික්කඩුව
සුන්දර හික්කඩුව වෙරළ
පොල් රුප්පාවේ ......
මෝටර් රියේ ජනේලයෙන්
පැරැලියේ බුද්ධ ප්රතිමාව පසෙකින් .
------------------------------------
මට මගේ නොවන මගේ ම සුදු කැස්බවෙක් හිටියා ....
- පැරැලියේ කැස්බෑ සංරක්ෂණ මද්යස්ථානය .-
වැස්ස නිසා පළාතම අදුරු වෙලා .
පැරැලියේ සුනාමි ස්මාරකය දකුණු පසින් .
පැරැලියේ වෙරල .
මේ ප්රදේශයේ බහුදින යාත්රා නිපදවීම බොහෝ තැන් වල දැකිය හැකි .
වැස්සේම ඉදිරියට වේගයෙන් 110 k m h . වැස්ස නිසා පොලිසිය නෑ .. :lol
මුහුද රළු වී ...
වැටකේ පැදුරු ,.'
ඉක්මක් තොරක් නැති නිල් සයුර ..
මහා සයුර හා සුදු වෙරල .
හැමෝටම ජයවේවා.....
ඕනනේ අපි ගියා ..