හික්කඩුව පැත්තේ අය ඉන්නවද? හික්කඩුව පැත්තේ අය ඉන්නවද? ඔය පැත්තට වැස්ස කොහොමද බන්? වහිනවද හොඳටම?
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Sep 7, 2017 #1 හික්කඩුව පැත්තේ අය ඉන්නවද? හික්කඩුව පැත්තේ අය ඉන්නවද? ඔය පැත්තට වැස්ස කොහොමද බන්? වහිනවද හොඳටම? Reactions: ST.PIERRE
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Sep 7, 2017 #3 මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා
DeKay Well-known member May 15, 2015 2,124 1,062 113 Sep 7, 2017 #6 Podi Silva - පොඩි සිල්වා;22199770 said: මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා Click to expand... හොටෙල් එකකට එන්න හිතන් ඉන්නවා.. දවසක් වගේ ඉඳලා යන්න. මේ දවස් වල අවුල්ද?
Podi Silva - පොඩි සිල්වා;22199770 said: මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා Click to expand... හොටෙල් එකකට එන්න හිතන් ඉන්නවා.. දවසක් වගේ ඉඳලා යන්න. මේ දවස් වල අවුල්ද?
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Sep 7, 2017 #7 DeKay said: හොටෙල් එකකට එන්න හිතන් ඉන්නවා.. දවසක් වගේ ඉඳලා යන්න. මේ දවස් වල අවුල්ද? Click to expand... Citrus offer එක ද ?? වැස්ස සෙට් උනොත් නම් මුහුදේ මුකුත් කරන්න බෑ නැත්තම් අවුලක් නෑ බන්
DeKay said: හොටෙල් එකකට එන්න හිතන් ඉන්නවා.. දවසක් වගේ ඉඳලා යන්න. මේ දවස් වල අවුල්ද? Click to expand... Citrus offer එක ද ?? වැස්ස සෙට් උනොත් නම් මුහුදේ මුකුත් කරන්න බෑ නැත්තම් අවුලක් නෑ බන්
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Sep 7, 2017 #8 මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා
Akithama Well-known member May 24, 2014 2,640 2,547 113 හැම තැනම Sep 7, 2017 #9 Podi Silva - පොඩි සිල්වා;22199770 said: මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා Click to expand... Ade uba hikkaduwe?
Podi Silva - පොඩි සිල්වා;22199770 said: මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා Click to expand... Ade uba hikkaduwe?
CLAYFACE Well-known member Dec 17, 2010 2,649 2,428 113 30 San Quentin State Prison Sep 7, 2017 #10 ada nam wasse na
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Sep 9, 2017 #11 Akithama said: Ade uba hikkaduwe? Click to expand...