හික්කඩුව පැත්තේ අය ඉන්නවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    හික්කඩුව පැත්තේ අය ඉන්නවද​?

    හික්කඩුව පැත්තේ අය ඉන්නවද​? ඔය පැත්තට වැස්ස කොහොමද බන්? වහිනවද හොඳටම​?
     
    • Like
    Reactions: ST.PIERRE

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Podi Silva - පොඩි සිල්වා;22199770 said:
    මොකද්ද උබට වෙන්න ඕන පෝය දවසෙ නම් වැස්සා

    හොටෙල් එකකට එන්න හිතන් ඉන්නවා.. දවසක් වගේ ඉඳලා යන්න​. මේ දවස් වල අවුල්ද​?
     
    හොටෙල් එකකට එන්න හිතන් ඉන්නවා.. දවසක් වගේ ඉඳලා යන්න​. මේ දවස් වල අවුල්ද​?

    Citrus offer එක ද ??
    වැස්ස සෙට් උනොත් නම් මුහුදේ මුකුත් කරන්න බෑ
    නැත්තම් අවුලක් නෑ බන්