ඒ බන් පනාවක්. ඕකට කියන්නේ නැමි පනවා කියල. ඔය පනවා හදන්නේ කැස්බෑ කටු වලින්. මම ඕක ගැන තේර්ඩ් එකකත් දැම්මද කොහෙද. සුද්දෝන්ගේ කාලේ පහත රට (බස්නාහිර, දකුණු පළාත්වල) ගොඩක් පිරිමි ඕක පාවිච්චි කරලා තියනව..ඇයි බන් උන් අං දෙකක් දාන් ඉන්නේ
ඒ කව්ද කියලවත් දන්නේ නැ මම නම් බන්.නිශ්ශංක ඈපාලියන කියන්නේ නලුවෙක් වෙන දිනෙත් ඈපාලියනගේ තාත්තා
නතාශා පෙරේරාගේ ex බෝයිෆ්රෙන්ඩ්ඒ කව්ද කියලවත් දන්නේ නැ මම නම් බන්.
හප්පට.. හොද සැපක් ගන්න ඇති ඒ කොල්ල නම්.නතාශා පෙරේරා
ඔව් මම අදුරනව ජෝන් කොතලාවලගේ ලීගල් මිනිපිරිය. එකී කිව්වා විස්තර ජෝන් කොතලාවල ගැන. මැන්ව බලෙන් වගේ කසාද බැඳලා තියෙන්නේ.ජෝන් කොතලාවල
Badu king
ලලිත් කොතලාවල කියන්නෙත් එක මුනුබුරෙක් නේදඔව් මම අදුරනව ජෝන් කොතලාවලගේ ලීගල් මිනිපිරිය. එකී කිව්වා විස්තර ජෝන් කොතලාවල ගැන. මැන්ව බලෙන් වගේ කසාද බැඳලා තියෙන්නේ.
අර සෙලින්කෝ එක අයිති තිබ්බ කෙනාද?? නැ මැන් මුනුබුරෙක් නෙවෙයි. දුරුන් නෑයෝ දන්නේ නැ.ලලිත් කොතලාවල කියන්නෙත් එක මුනුබුරෙක් නේද
කොතලාවලගෙ සහෝදරයෙක්ගෙ පුතෙක්ද කොහෙද කිව්වා සන්නස්ගල එක්ක තිබුණ සාකච්ඡාවකදිඅර සෙලින්කෝ එක අයිති තිබ්බ කෙනාද?? නැ මැන් මුනුබුරෙක් නෙවෙයි. දුරුන් නෑයෝ දන්නේ නැ.
ලලිත් කොතලාවල කියන්නෙත් එක මුනුබුරෙක් නේද
ඔව් මචන් උඹල හරි. සෙලින්කෝ ලලිත් කොතලාවල ජෝන් කොතලාවලගේ එකම මල්ලිගේ පුතාලු වෙන්නේ. ඒ කියන්නේ ලගින්ම නෑදෑයෝ වෙනවා. උන්ට පව්ලෙන්ම පට්ට සල්ලියක් උරුම උන සල්ලි කාරයෝ ඉතින්..කොතලාවලගෙ සහෝදරයෙක්ගෙ පුතෙක්ද කොහෙද කිව්වා සන්නස්ගල එක්ක තිබුණ සාකච්ඡාවකදි