හික්කඩුව සංචාරක පාරාදීසයක් කළ හික්කඩුවේ තානායම් ආරච්චි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇයි බන් උන් අං දෙකක් දාන් ඉන්නේ
    ඒ බන් පනාවක්. ඕකට කියන්නේ නැමි පනවා කියල. ඔය පනවා හදන්නේ කැස්බෑ කටු වලින්. මම ඕක ගැන තේර්ඩ් එකකත් දැම්මද කොහෙද. සුද්දෝන්ගේ කාලේ පහත රට (බස්නාහිර, දකුණු පළාත්වල) ගොඩක් පිරිමි ඕක පාවිච්චි කරලා තියනව..
    නිශ්ශංක ඈපාලියන කියන්නේ නලුවෙක් වෙන දිනෙත් ඈපාලියනගේ තාත්තා
    ඒ කව්ද කියලවත් දන්නේ නැ මම නම් බන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ජෝන් කොතලාවල
    Badu king
    ඔව් මම අදුරනව ජෝන් කොතලාවලගේ ලීගල් මිනිපිරිය. එකී කිව්වා විස්තර ජෝන් කොතලාවල ගැන. මැන්ව බලෙන් වගේ කසාද බැඳලා තියෙන්නේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඔව් මම අදුරනව ජෝන් කොතලාවලගේ ලීගල් මිනිපිරිය. එකී කිව්වා විස්තර ජෝන් කොතලාවල ගැන. මැන්ව බලෙන් වගේ කසාද බැඳලා තියෙන්නේ.
    ලලිත් කොතලාවල කියන්නෙත් එක මුනුබුරෙක් නේද
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලලිත් කොතලාවල කියන්නෙත් එක මුනුබුරෙක් නේද
    අර සෙලින්කෝ එක අයිති තිබ්බ කෙනාද?? නැ මැන් මුනුබුරෙක් නෙවෙයි. දුරුන් නෑයෝ දන්නේ නැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අර සෙලින්කෝ එක අයිති තිබ්බ කෙනාද?? නැ මැන් මුනුබුරෙක් නෙවෙයි. දුරුන් නෑයෝ දන්නේ නැ.
    කොතලාවලගෙ සහෝදරයෙක්ගෙ පුතෙක්ද කොහෙද කිව්වා සන්නස්ගල එක්ක තිබුණ සාකච්ඡාවකදි
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලලිත් කොතලාවල කියන්නෙත් එක මුනුබුරෙක් නේද
    කොතලාවලගෙ සහෝදරයෙක්ගෙ පුතෙක්ද කොහෙද කිව්වා සන්නස්ගල එක්ක තිබුණ සාකච්ඡාවකදි
    ඔව් මචන් උඹල හරි. සෙලින්කෝ ලලිත් කොතලාවල ජෝන් කොතලාවලගේ එකම මල්ලිගේ පුතාලු වෙන්නේ. ඒ කියන්නේ ලගින්ම නෑදෑයෝ වෙනවා. උන්ට පව්ලෙන්ම පට්ට සල්ලියක් උරුම උන සල්ලි කාරයෝ ඉතින්..

    මේ පින්තුරේ රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ජස්ටින් කොතලාවල. ලලිත් කොතලාවලගේ තාත්ත. ලොකු එකා ජෝන් කොතලාවල.

    Sir-John-Kotelawala-44.jpg
     
    • Like
    Reactions: sakuntha1996