හික්ස්................... දේශපාලනේ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මේවා ඔක්කොම ඔය පක්ෂව / විපක්ෂව චන්දෙ දීපු එවුන් ඔක්කොම එකතු වෙලා හදන "scripted" නාට්‍ය.

ඔක්කොම පක්ෂ කලින් වට මේසෙක සෙට් වෙලා
"උඹ මෙහෙම කරපන් අපි මෙහෙම කරන්නං"
"මම පනත අරන් එන්නං උඹලා විරුද්ද වෙයල්ලා"
"අපි අපිට චන්දෙ දෙන ගොන්නුන්ට පේන්න මෙහෙම කරමු එතකොට ගොන්නු ටික රැවටෙයි !"

කියලා කතාවෙලා ගහන පාරම්පරික වේදිකා නාට්‍ය.

ලංකාවේ ගොන් හැත්ත තාම ලංකාවේ දේශපාලනේ ගැන දන්නේ නෑ. :rofl: ;)

විනාස කරන මිනිස්සුන්ගේ දුක් විඳලා හම්බ කරන බදු සල්ලි. :)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් දැන් ඉතින් එහෙමවත් කියන්ඩ තමයි වෙන්නෙ අවුරුදු 3.8 ක් නටල නටල චන්ද ක්‍රමේ වෙනස් කරන්ඩ, අන්තිමට මොකුත්ම නැ ,උන්ව උන්ගෙ පනතනට විරුද්ධ වෙලා, හතර විලි ලැජ්ජාවයි.. :lol::lol::lol::lol::lol::lol:
    තමන්ගේම ආණ්ඩුව ගෙනාපු ක්‍රමේ එපා කියල විරුද්දව චන්දේ දෙන එකනං විලිලැජ්ජයි තමා :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තමන්ගේම ආණ්ඩුව ගෙනාපු ක්‍රමේ එපා කියල විරුද්දව චන්දේ දෙන එකනං විලිලැජ්ජයි තමා :D

    මේ චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා යෝජනා උනේ අවුරුදු සෑහෙන කාලෙකට කලින්. මහින්ද ඒකට සභාපති කලේ වාමාංශික දේශපාලකයෙක්. ඒ කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කරන එක කල් දදා හිටියේ.. සීමා නිර්ණය කරලත් තිබ්බේ අසාධාරණව කියලත් කිව්වනේ... මෛත්‍රී ගේ පොරොන්දු වලින් එකක් තමා දූෂිත චන්ද ක්‍රමය අවසන් කරනවා කියන එක. මෛත්‍රී ඒක නිසා ඔන්න කමිටුවක් දානවා සීමා නිර්ණය හරි ගස්සන්න. උන් අවුරුද්දක් දඟලලා බිත්තරයක් දානවා..මේ සීමා නිර්ණයේ අවුල තාම තියේ කියනවා... අර මුල ඉඳන්ම මනාප ක්‍රමය අවුල් කියපු අය දැන්නෑ

    ඔය අලුත් චන්ද ක්‍රමය හදන්න ආණ්ඩු දෙක වියදම් කරපු සල්ලි අපරාදේ. කොට්ඨාශ වැඩි වෙන්න හදන්න යන්නේ වෛරස් නිසා... මොකො ඔය කොට්ටාශ දෙකක් එකතු කරල පවතින ගණන හාෆ් කරන්න බැරිද... නෑ හැමෝම බලන්නේ ඒ කුලකයේ යැපීම.
    අර ළඟදි මෛත්‍රී කිව්වේ කෝච්චි වර්ජනය කලාට රිදෙන්නෙ නෑ කියලා... උන්ට රිදෙන්නේ නෑ.
     
    මහින්දගේ වාර්තාව වෙනස් කළා........එන්ජිඔ කාරයන්ටයි, සුළු වාර්ගික පක්ෂයි, ජෙප්පන්ටයි අවශ්‍ය විදිහට......මතක නැද්ද ජෙප්පෝ පැන ගෙන ගිහින් රනිල්ට තුනෙන් දෙක හදලා දුන්නේ පළාත් සභා ඡන්දය කල් දාන්න පුළුවන් වෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ වාර්තාව වෙනස් කළා........එන්ජිඔ කාරයන්ටයි, සුළු වාර්ගික පක්ෂයි, ජෙප්පන්ටයි අවශ්‍ය විදිහට......මතක නැද්ද ජෙප්පෝ පැන ගෙන ගිහින් රනිල්ට තුනෙන් දෙක හදලා දුන්නේ පළාත් සභා ඡන්දය කල් දාන්න පුළුවන් වෙන්න

    හා හා ඌට ඕව කියන්ඩ එපා මිනිහ සිරිකොතේ කක්කුස්සි හෝදන එකා ඔකට ඕව මතක නැ..අවුරුදු 3.8ක් කෙකරගාල, බැසිල්ගෙ සීමා හොද නැ කියලනෙ, පොන්න රනිල සීමාව ඇන්දෙ, අන්තිමට ඒකත් පොන්නයගෙ *යිය වගේ උනා කවදාවත් වැඩක් ගන්ඩ බැ...:lol::lol::lol::lol:. පුක රතු උපුල් බුවා ඔය දගලන්නෙ ලැජ්ජාවට කියාගන්ඩ දෙයක් නැතිකමට දොඩෝනව..:lol::lol: