හික්! ගෑවුනා :/

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අඩෝ PayPal එකේ $ වලට දෙන්නේ පට්ට අඩු rate එකක්නේ. $1 ට 194LKR වගේ තුට්ටුදෙකේ ගානක් දෙන්නේ. මේකට වෙන විකල්පයක් නැද්ද බං?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ow ban matath epa wela inne
    exchange karana unuth
    mulinma dollar tika danna kiyanawa

    ita wada meka sure nisa 194tama gannawa
     
    • Like
    Reactions: Lovtus

    Lahiru_Madushan

    Active member
  • Feb 12, 2021
    109
    83
    28
    Colombo
    අඩෝ PayPal එකේ $ වලට දෙන්නේ පට්ට අඩු rate එකක්නේ. $1 ට 194LKR වගේ තුට්ටුදෙකේ ගානක් දෙන්නේ. මේකට වෙන විකල්පයක් නැද්ද බං?
    USD binance ekata ganna p2p
     
    Last edited:
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔයාගෙ සල්ලි තියෙන්නෙ දැන් Paypal එකේද
    ow. habai paypal balance eken pay karanna option na. card ekata withdraw karala card eken thamai pay karanna thiyenne. payment preference option denne card eka witharai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අඩෝ PayPal එකේ $ වලට දෙන්නේ පට්ට අඩු rate එකක්නේ. $1 ට 194LKR වගේ තුට්ටුදෙකේ ගානක් දෙන්නේ. මේකට වෙන විකල්පයක් නැද්ද බං?
    CB eka nathi karanna wenawaaaaaaa
    wena wikalpayak naha.
    lol
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මෙහෙ තියෙන සල්ලි පිට රටවල් වලට යවාගන්න බැරි අය ඉන්නවා. ඒ අයට උබේ ඩොලර් දීලා සාධාරණ ගානක් උබ ගනින්.