කවුද බන් උමාගා කියන්නෙ? උමාරගෙ කවෘ හරිද?@Heshan Daminda වයිෆ් ලස්සන් ද
mu bn ara issara WWE werestle kareකවුද බන් උමාගා කියන්නෙ? උමාරගෙ කවෘ හරිද?![]()
පිරිමියෙක්නෙ. ගෑනියෙක් නෙමෙයිනෙ. අරූගෙ ගෑනිට පිරිමියෙක්වද ආදේශ කලේ.mu bn ara issara WWE werestle kare
![]()
ඊයෙ පෙරේදත් ඔයවගේ කතාවක් දැක්ක වගේ මතකයි.
තව පොඩ්ඩකින් හිගන්නත් එයි account එකක් හදාගෙන.
වයිෆ්ගේ පොටෝ නොදැක මොකුත් කියන්න අමාරුයි
ඊයේ රෑ ආර්පිකෝ එකට ගිය වෙලේ ඒක ලග හිගන්නෙක් හිටියා. මටයි වයිෆ්ටයි දුක හිතිලා 5000ක බඩු මල්ලක් අරං දුන්නා. ඊට පස්සේ පුළුවන් නම් බියර් එකකුත් අරං දෙන්න කිවුවා. මම බියර් කේස් එකකුයි බීෆ් කොත්තුවකුත් අරන් දුන්නා රෑට කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ ඇහුවා. හිගන්නා කිවුවා මේ ඇති මහත්තයා දිව්යලෝකේ ගියා වගේ තමයි කියලා. මම විහිලුවට කිවුවා දැන් ගෑනියෙකුත් හිටියා නම් සුපිරි නේද, හැබැයි ඔන්න මගේ වයිෆ්ව නම් පිනට දෙන්න බැහැ කියලා. ඒකට අපි තුන් දෙනාටම හිනා. හිගන්නා ඊට පස්සේ කිවුවේ නැතැයි නෝනට නම් මම කැමති නැහැ කියලා. වයිෆ්ගේ මුණ දෙල් උනා. ඊයේ රෑ ඉදන් ඕකට මාත් එක්ක තරහින්. මම ලස්සන නැත්ද හේෂාන් හිගන්නේක්ටවත් මාව ඕනේ නැත්ද කියලා අහනවා. මගේ වයිෆ් wwe උමාගා වගේ. කොටට ඇන්දම කොල්ලෝ දුවනවා. දැන් වයිෆ් කෙට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න යන්නේ. මේකයි මගේ ප්රශ්නය මේවා ගහලා ප්රශ්නයක් වෙයිද?
Mekai mage prashne pitarata idn enkot ena suwanda mokddඊයේ රෑ ආර්පිකෝ එකට ගිය වෙලේ ඒක ලග හිගන්නෙක් හිටියා. මටයි වයිෆ්ටයි දුක හිතිලා 5000ක බඩු මල්ලක් අරං දුන්නා. ඊට පස්සේ පුළුවන් නම් බියර් එකකුත් අරං දෙන්න කිවුවා. මම බියර් කේස් එකකුයි බීෆ් කොත්තුවකුත් අරන් දුන්නා රෑට කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ ඇහුවා. හිගන්නා කිවුවා මේ ඇති මහත්තයා දිව්යලෝකේ ගියා වගේ තමයි කියලා. මම විහිලුවට කිවුවා දැන් ගෑනියෙකුත් හිටියා නම් සුපිරි නේද, හැබැයි ඔන්න මගේ වයිෆ්ව නම් පිනට දෙන්න බැහැ කියලා. ඒකට අපි තුන් දෙනාටම හිනා. හිගන්නා ඊට පස්සේ කිවුවේ නැතැයි නෝනට නම් මම කැමති නැහැ කියලා. වයිෆ්ගේ මුණ දෙල් උනා. ඊයේ රෑ ඉදන් ඕකට මාත් එක්ක තරහින්. මම ලස්සන නැත්ද හේෂාන් හිගන්නේක්ටවත් මාව ඕනේ නැත්ද කියලා අහනවා. මගේ වයිෆ් wwe උමාගා වගේ. කොටට ඇන්දම කොල්ලෝ දුවනවා. දැන් වයිෆ් කෙට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න යන්නේ. මේකයි මගේ ප්රශ්නය මේවා ගහලා ප්රශ්නයක් වෙයිද?
මේක ඇත්තනහ් enject ගහන්න එපා...ජිම් යවපං...sexy ඇගක් හදලා එයි එකපාරම බැ ඉතිංඊයේ රෑ ආර්පිකෝ එකට ගිය වෙලේ ඒක ලග හිගන්නෙක් හිටියා. මටයි වයිෆ්ටයි දුක හිතිලා 5000ක බඩු මල්ලක් අරං දුන්නා. ඊට පස්සේ පුළුවන් නම් බියර් එකකුත් අරං දෙන්න කිවුවා. මම බියර් කේස් එකකුයි බීෆ් කොත්තුවකුත් අරන් දුන්නා රෑට කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ ඇහුවා. හිගන්නා කිවුවා මේ ඇති මහත්තයා දිව්යලෝකේ ගියා වගේ තමයි කියලා. මම විහිලුවට කිවුවා දැන් ගෑනියෙකුත් හිටියා නම් සුපිරි නේද, හැබැයි ඔන්න මගේ වයිෆ්ව නම් පිනට දෙන්න බැහැ කියලා. ඒකට අපි තුන් දෙනාටම හිනා. හිගන්නා ඊට පස්සේ කිවුවේ නැතැයි නෝනට නම් මම කැමති නැහැ කියලා. වයිෆ්ගේ මුණ දෙල් උනා. ඊයේ රෑ ඉදන් ඕකට මාත් එක්ක තරහින්. මම ලස්සන නැත්ද හේෂාන් හිගන්නේක්ටවත් මාව ඕනේ නැත්ද කියලා අහනවා. මගේ වයිෆ් wwe උමාගා වගේ. කොටට ඇන්දම කොල්ලෝ දුවනවා. දැන් වයිෆ් කෙට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න යන්නේ. මේකයි මගේ ප්රශ්නය මේවා ගහලා ප්රශ්නයක් වෙයිද?