හිගන්නෙක් මගේ වයිෆ් කැතයි කිවුවා.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    කවුද බන් උමාගා කියන්නෙ? උමාරගෙ කවෘ හරිද? 🙄
    mu bn ara issara WWE werestle kare

    Umaga-Edward-Smith-Fatu.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    sachitha4444

    Active member
  • ඊයේ රෑ ආර්පිකෝ එකට ගිය වෙලේ ඒක ලග හිගන්නෙක් හිටියා. මටයි වයිෆ්ටයි දුක හිතිලා 5000ක බඩු මල්ලක් අරං දුන්නා. ඊට පස්සේ පුළුවන් නම් බියර් එකකුත් අරං දෙන්න කිවුවා. මම බියර් කේස් එකකුයි බීෆ් කොත්තුවකුත් අරන් දුන්නා රෑට කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ ඇහුවා. හිගන්නා කිවුවා මේ ඇති මහත්තයා දිව්‍යලෝකේ ගියා වගේ තමයි කියලා. මම විහිලුවට කිවුවා දැන් ගෑනියෙකුත් හිටියා නම් සුපිරි නේද, හැබැයි ඔන්න මගේ වයිෆ්ව නම් පිනට දෙන්න බැහැ කියලා. ඒකට අපි තුන් දෙනාටම හිනා. හිගන්නා ඊට පස්සේ කිවුවේ නැතැයි නෝනට නම් මම කැමති නැහැ කියලා. වයිෆ්ගේ මුණ දෙල් උනා. ඊයේ රෑ ඉදන් ඕකට මාත් එක්ක තරහින්. මම ලස්සන නැත්ද හේෂාන් හිගන්නේක්ටවත් මාව ඕනේ නැත්ද කියලා අහනවා. මගේ වයිෆ් wwe උමාගා වගේ. කොටට ඇන්දම කොල්ලෝ දුවනවා. දැන් වයිෆ් කෙට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න යන්නේ. මේකයි මගේ ප්‍රශ්නය මේවා ගහලා ප්‍රශ්නයක් වෙයිද?

    Creativity 100% . Nice & very rare topic
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    ඊයේ රෑ ආර්පිකෝ එකට ගිය වෙලේ ඒක ලග හිගන්නෙක් හිටියා. මටයි වයිෆ්ටයි දුක හිතිලා 5000ක බඩු මල්ලක් අරං දුන්නා. ඊට පස්සේ පුළුවන් නම් බියර් එකකුත් අරං දෙන්න කිවුවා. මම බියර් කේස් එකකුයි බීෆ් කොත්තුවකුත් අරන් දුන්නා රෑට කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ ඇහුවා. හිගන්නා කිවුවා මේ ඇති මහත්තයා දිව්‍යලෝකේ ගියා වගේ තමයි කියලා. මම විහිලුවට කිවුවා දැන් ගෑනියෙකුත් හිටියා නම් සුපිරි නේද, හැබැයි ඔන්න මගේ වයිෆ්ව නම් පිනට දෙන්න බැහැ කියලා. ඒකට අපි තුන් දෙනාටම හිනා. හිගන්නා ඊට පස්සේ කිවුවේ නැතැයි නෝනට නම් මම කැමති නැහැ කියලා. වයිෆ්ගේ මුණ දෙල් උනා. ඊයේ රෑ ඉදන් ඕකට මාත් එක්ක තරහින්. මම ලස්සන නැත්ද හේෂාන් හිගන්නේක්ටවත් මාව ඕනේ නැත්ද කියලා අහනවා. මගේ වයිෆ් wwe උමාගා වගේ. කොටට ඇන්දම කොල්ලෝ දුවනවා. දැන් වයිෆ් කෙට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න යන්නේ. මේකයි මගේ ප්‍රශ්නය මේවා ගහලා ප්‍රශ්නයක් වෙයිද?
    Mekai mage prashne pitarata idn enkot ena suwanda mokdd
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඊයේ රෑ ආර්පිකෝ එකට ගිය වෙලේ ඒක ලග හිගන්නෙක් හිටියා. මටයි වයිෆ්ටයි දුක හිතිලා 5000ක බඩු මල්ලක් අරං දුන්නා. ඊට පස්සේ පුළුවන් නම් බියර් එකකුත් අරං දෙන්න කිවුවා. මම බියර් කේස් එකකුයි බීෆ් කොත්තුවකුත් අරන් දුන්නා රෑට කන්න. ඊට පස්සේ තව මොනවද ඕනේ ඇහුවා. හිගන්නා කිවුවා මේ ඇති මහත්තයා දිව්‍යලෝකේ ගියා වගේ තමයි කියලා. මම විහිලුවට කිවුවා දැන් ගෑනියෙකුත් හිටියා නම් සුපිරි නේද, හැබැයි ඔන්න මගේ වයිෆ්ව නම් පිනට දෙන්න බැහැ කියලා. ඒකට අපි තුන් දෙනාටම හිනා. හිගන්නා ඊට පස්සේ කිවුවේ නැතැයි නෝනට නම් මම කැමති නැහැ කියලා. වයිෆ්ගේ මුණ දෙල් උනා. ඊයේ රෑ ඉදන් ඕකට මාත් එක්ක තරහින්. මම ලස්සන නැත්ද හේෂාන් හිගන්නේක්ටවත් මාව ඕනේ නැත්ද කියලා අහනවා. මගේ වයිෆ් wwe උමාගා වගේ. කොටට ඇන්දම කොල්ලෝ දුවනවා. දැන් වයිෆ් කෙට්ටු වෙන්න ඉන්ජෙක්ෂන් ගහන්න යන්නේ. මේකයි මගේ ප්‍රශ්නය මේවා ගහලා ප්‍රශ්නයක් වෙයිද?
    මේක ඇත්තනහ් enject ගහන්න එපා...ජිම් යවපං...sexy ඇගක් හදලා එයි එකපාරම බැ ඉතිං