හිගන්නොත් එක්ක බැ බන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඇයි බන් 10000ක් දුන්න කිව්වම බොරු කියනව කියන්නෙ? සමහර උන්ට එක ලොකු ගානක් තමා එත් සමහරුන්ට එක එහෙම නැ, මාස් පඩි ගන්න උන්ටනම් එහෙම දෙන්න බැ තම,

    දවසක් කපල් එකක් අත දරුවෙක් අරන් ටව්න් එකෙ කැරිකි කැරිකි හිටිය , මිනිහ ලැජ්ජවෙන් ඇවිත් කියනව කියක් හරි දෙන්නලු කුලි ගෙව්වෙ නැති නිසා උන්ව හිටපු තැනින් එලෙව්වලු, ගමට යන්න වියදමවත් නැලු, ඇත්ත වගෙ හිතන නිසා උන්ට මන් එතන ඉන්න කියල කර්ඩ් එකෙන් සල්ලි අරන් 20000 දිල ආව, උබල හිතයි ඔකත් බොරු කියල,

    මට අවුලක් නැ දුන්නට පස්සෙ හොරෙක්ද නැද්ද කියල එත් දෙන එකක් අරන් යන්නෙ නැතුව උන් තව ඉල්ල ඉල්ල දෙතුන් පාර එනකොට තමා එපා වෙන්නෙ

    අයෙනම් ගෙදරට එන උන්ට දෙන්නෙ නැ පාරෙ උන්ට හිතුනොත් දෙනව උන් ගෙදරට හොයන් එන්න දන්නෙ නැනෙ
     
    • Like
    Reactions: topkollek

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    මෙ දවස් වල හිගන්නන්ට මොකද බන් වෙලා තියෙන්නෙ, මට පහුගිය ටිකෙ උන වැඩ ටිකක්,

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 100ක් දුන්නම උ කියනව හාල් 5ක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එප කිව්වම උ කියනව් එහෙනම් දවල්ට බත් එකක් අරන් දෙන්නලු, ඉට පස්සෙ මන් 500ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 1000ක් දිල උ ගාව තියන වට්ටිය ගන්නලු, මන් එප කිව්වම උ ගිය මන් දුන්න 500 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම උ බඩු ලිස්ට් එකක් දෙනව මෙක අරන් දෙන්න කියල,

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ ලමය ඉස්පිරිතාලෙ මොකක්ද හැල්ලක් කියාගෙන, මන් 300 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 8500 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට 10000 දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,

    මටත් කීයක් හරි දියන්කො :(
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Anith eka tama rambutan gadi guda wesige puthala.500ka gedi denna kivama sir kilo ekak enawa 1000k denna sir badu ivara karaganna one kiyanawa.hutta 1000k gadi guda kanna puluwanda
    Un hodai den inna un badu wikunanna hadanne epa kiwwa Nikan salli illanawa, ticket wikunana ekekuth ehema kiyan awa dawasak
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    ඇයි බන් 10000ක් දුන්න කිව්වම බොරු කියනව කියන්නෙ? සමහර උන්ට එක ලොකු ගානක් තමා එත් සමහරුන්ට එක එහෙම නැ, මාස් පඩි ගන්න උන්ටනම් එහෙම දෙන්න බැ තම,

    දවසක් කපල් එකක් අත දරුවෙක් අරන් ටව්න් එකෙ කැරිකි කැරිකි හිටිය , මිනිහ ලැජ්ජවෙන් ඇවිත් කියනව කියක් හරි දෙන්නලු කුලි ගෙව්වෙ නැති නිසා උන්ව හිටපු තැනින් එලෙව්වලු, ගමට යන්න වියදමවත් නැලු, ඇත්ත වගෙ හිතන නිසා උන්ට මන් එතන ඉන්න කියල කර්ඩ් එකෙන් සල්ලි අරන් 20000 දිල ආව, උබල හිතයි ඔකත් බොරු කියල,

    මට අවුලක් නැ දුන්නට පස්සෙ හොරෙක්ද නැද්ද කියල එත් දෙන එකක් අරන් යන්නෙ නැතුව උන් තව ඉල්ල ඉල්ල දෙතුන් පාර එනකොට තමා එපා වෙන්නෙ

    අයෙනම් ගෙදරට එන උන්ට දෙන්නෙ නැ පාරෙ උන්ට හිතුනොත් දෙනව උන් ගෙදරට හොයන් එන්න දන්නෙ නැනෙ
    දුන්න නම් කටයි 🍑යි වහන් හිටියොත් නරකද?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ටිකක් විතර සෙනාල් පොක්කත් වගේ. 🤭
    8500 illuwama 10000 dunna kiyala godak un dala tibba man gawa tibbe 5000 ewa uba kiyanne higannata 10k dila ituru illa ganna kiyalada ? :lol:

    දුන්න නම් කටයි 🍑යි වහන් හිටියොත් නරකද?
    ai ubata ewa dakiddi awul da?
    ------ Post added on Sep 11, 2022 at 6:42 PM

    Man nan sunglass dagenamai yanne.eye contact unoth pakayala yannema ne nahayenma adanawa
    color light waladi ahu wenawa hemadama wage ban, pelawatta,talawatugoda junction wala sudu ada gatta kukul kora gahana ekek innawa ugen berennama be
    ------ Post added on Sep 11, 2022 at 6:44 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    8500 illuwama 10000 dunna kiyala godak un dala tibba man gawa tibbe 5000 ewa uba kiyanne higannata 10k dila ituru illa ganna kiyalada ? :lol:

    ai ubata ewa dakiddi awul da?
    ------ Post added on Sep 11, 2022 at 6:42 PM

    color light waladi ahu wenawa hemadama wage ban, pelawatta,talawatugoda junction wala sudu ada gatta kukul kora gahana ekek innawa ugen berennama be
    ------ Post added on Sep 11, 2022 at 6:44 PM
    Ube window ekata sun cover ekak daganna
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    හිඟා කාගෙන එන එකෙක්ට 100 ක් 200 ක් වගේ දීලා දාන එක නම් අවුලක් නැහැ. හැබැයි එකෙක්ටවත් 500 න් එහා නිකන්ම දෙන්න යන්ඩ එපා. වෘත්තිමය හිඟන්නන්ට නම් සත පහක් දෙන්ඩ එපා.

    කවුරු හරි අ‍ාවම පොඩ්ඩක් විස්තර අහලා බලහන් genuine එකෙක්ද කියලා. උට නිකන් යමක් දෙනවා වෙනුවට හම්බ කරගන්න චාන්ස් එකක් දීපන්. විශේෂයෙන්ම අතපය හතර හොඳට තියෙන එකෙක් නම්.

    මම නම් කරන්නෙම අපේ ගෙදර වත්තෙ වැඩ ටිකක් තියෙනවා, කරලා දෙන්න පුළුවන්ද, නැවතිලා වත්ත බලා ගන්න පුළුවන්ද වගේ දෙයක් අහන එක. එතකොට සතා අඳුරගන්ඩ පුළුවන්. කට්ටක් කාලා ගේමක් ගහන හැබෑ උවමනාවක් තියෙන එකෙක් නම් එ‍් වෙලාවට කීයක් හරි හම්බෙනවාට වඩා job එකක් හම්බෙනවාට කැමතියි. හැබැයි හිඟන කම job එක කරගත්ත හැත්තට එහෙම බෑ. අන්න එහෙම උන්ට සත පහක් දෙන්ඩ හොඳ නෑ.

    මට නම් උවමනාවක් අ‍ැති එකෙක්ගෙන් ගෙදර වැඩ ටිකක් කරවගෙන 5000 ක් විතර දීලා දාන එක වුණත් දුකක් නෑ. කාලකණ්ණි වෙන්ඩම ඉපදිච්ච එකෙක්ට නිකන් 500 ක් දෙන එක ඊට වඩා පාඩුවක් විතරක් නෙවෙයි, එහෙම කාලකන්නි තව හැදෙන්න උල්පන්දම් දීමක්. 🙏
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    LOL
    301311930-5220375094727885-6957310519439099395-n.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ai pilindawatcha rahatan wahanse gena ahala.nedda
    ඒ ඉතින් සසර පුරුද්දටනේ.. දැන් කියහන් ඒ උඹෙත් සසර පුරුද්ද කියල :D
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    හිඟා කාගෙන එන එකෙක්ට 100 ක් 200 ක් වගේ දීලා දාන එක නම් අවුලක් නැහැ. හැබැයි එකෙක්ටවත් 500 න් එහා නිකන්ම දෙන්න යන්ඩ එපා. වෘත්තිමය හිඟන්නන්ට නම් සත පහක් දෙන්ඩ එපා.

    කවුරු හරි අ‍ාවම පොඩ්ඩක් විස්තර අහලා බලහන් genuine එකෙක්ද කියලා. උට නිකන් යමක් දෙනවා වෙනුවට හම්බ කරගන්න චාන්ස් එකක් දීපන්. විශේෂයෙන්ම අතපය හතර හොඳට තියෙන එකෙක් නම්.

    මම නම් කරන්නෙම අපේ ගෙදර වත්තෙ වැඩ ටිකක් තියෙනවා, කරලා දෙන්න පුළුවන්ද, නැවතිලා වත්ත බලා ගන්න පුළුවන්ද වගේ දෙයක් අහන එක. එතකොට සතා අඳුරගන්ඩ පුළුවන්. කට්ටක් කාලා ගේමක් ගහන හැබෑ උවමනාවක් තියෙන එකෙක් නම් එ‍් වෙලාවට කීයක් හරි හම්බෙනවාට වඩා job එකක් හම්බෙනවාට කැමතියි. හැබැයි හිඟන කම job එක කරගත්ත හැත්තට එහෙම බෑ. අන්න එහෙම උන්ට සත පහක් දෙන්ඩ හොඳ නෑ.

    මට නම් උවමනාවක් අ‍ැති එකෙක්ගෙන් ගෙදර වැඩ ටිකක් කරවගෙන 5000 ක් විතර දීලා දාන එක වුණත් දුකක් නෑ. කාලකණ්ණි වෙන්ඩම ඉපදිච්ච එකෙක්ට නිකන් 500 ක් දෙන එක ඊට වඩා පාඩුවක් විතරක් නෙවෙයි, එහෙම කාලකන්නි තව හැදෙන්න උල්පන්දම් දීමක්. 🙏
    ඔහොම එකෙක් දවසක් ආව උ නාකි පකෙක් දතුත් නැ, බත් එකක් ගන්න සල්ලි දෙන්න වැඩක් කරල දෙන්නම් කියල, ඉට පස්සෙ උ කියනව මුලු වත්තම අස කරන්නම් 2000 දෙන්න කියල, හ කියල හිටය මු එහෙන් මෙහෙන් ටිකක් කරල බත් කාල එන්නම් කියල බත් එකට සල්ලිත් ඉල්ලන් ගියා, ආයෙ ආවේ ඉලග දවසෙ උදේ, ඇවිත් කියනව වැඩ කරපු 2000 දෙන්නලු, මන් වැඩේ කරල නැනෙ කිව්වම උ කියනව කරන්න බාර ගත්ත ටික කරාලු, නාකි පකෙක් හින්ද මන් ඉතින් සල්ලි දිලා යැව්ව මගෙ ගොන් කමනේ කියල, ඔකුන් එක්ක ඩිල් කරන්න තෙරෙන්නේම නැ මටනම්
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla

    ඊලග දවසෙ එකෙක් ඇවිත් සල්ලි එපා පුක දීපන් කියයි.උබ පොන්නයා වගේ උට පුක දික් කරගෙන අඩ අඩා ඉදපන්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඊලග දවසෙ එකෙක් ඇවිත් සල්ලි එපා පුක දීපන් කියයි.උබ පොන්නයා වගේ උට පුක දික් කරගෙන අඩ අඩා ඉදපන්
    උබ එහෙමද කරන්නෙ උබෙ පුකෙ වටිනාකම එච්චර අඩුද පොන්නයො