හිගන්නොත් එක්ක බැ බන්

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    හිඟා කාගෙන එන එකෙක්ට 100 ක් 200 ක් වගේ දීලා දාන එක නම් අවුලක් නැහැ. හැබැයි එකෙක්ටවත් 500 න් එහා නිකන්ම දෙන්න යන්ඩ එපා. වෘත්තිමය හිඟන්නන්ට නම් සත පහක් දෙන්ඩ එපා.

    කවුරු හරි අ‍ාවම පොඩ්ඩක් විස්තර අහලා බලහන් genuine එකෙක්ද කියලා. උට නිකන් යමක් දෙනවා වෙනුවට හම්බ කරගන්න චාන්ස් එකක් දීපන්. විශේෂයෙන්ම අතපය හතර හොඳට තියෙන එකෙක් නම්.

    මම නම් කරන්නෙම අපේ ගෙදර වත්තෙ වැඩ ටිකක් තියෙනවා, කරලා දෙන්න පුළුවන්ද, නැවතිලා වත්ත බලා ගන්න පුළුවන්ද වගේ දෙයක් අහන එක. එතකොට සතා අඳුරගන්ඩ පුළුවන්. කට්ටක් කාලා ගේමක් ගහන හැබෑ උවමනාවක් තියෙන එකෙක් නම් එ‍් වෙලාවට කීයක් හරි හම්බෙනවාට වඩා job එකක් හම්බෙනවාට කැමතියි. හැබැයි හිඟන කම job එක කරගත්ත හැත්තට එහෙම බෑ. අන්න එහෙම උන්ට සත පහක් දෙන්ඩ හොඳ නෑ.

    මට නම් උවමනාවක් අ‍ැති එකෙක්ගෙන් ගෙදර වැඩ ටිකක් කරවගෙන 5000 ක් විතර දීලා දාන එක වුණත් දුකක් නෑ. කාලකණ්ණි වෙන්ඩම ඉපදිච්ච එකෙක්ට නිකන් 500 ක් දෙන එක ඊට වඩා පාඩුවක් විතරක් නෙවෙයි, එහෙම කාලකන්නි තව හැදෙන්න උල්පන්දම් දීමක්. 🙏
    දවසක් සුපර්මාර්කට් එකකදී අත පය හොඳට තියන එකෙක් ඇවිත් කියනවා මහත්තයා සල්ලි ඉල්ලන්න නෙමේ ආවේ. මම ආර්මි එකෙන් අයින් වෙලා ඉන්නේ. රස්සාවක් නැහැ. පුළුවන් නම් හාල්, තුනපහ ටිකක් අරන් දෙන්න කියලා. මම කිව්වා එහෙනම් රස්සාවක් හොයල දෙන්නම් සිකියුරිටි කම්පැනි එකක . මට පෝන් නම්බර් එක දෙන්න කියලා. මූ කියනවා මට පෝන් එකක් නැහැ මහත්තයාගේ නම්බර් එක දෙන්න කියලා. මම කිව්වා මගේ එක දෙන්න බැහැ , පණිවිඩයක් දෙන්න ක්‍රමයක් කියන්න කියලා. ඊට පස්සේ නෝනගේ නම්බර් එක කියල එකක් දුන්නා. පස්සේ ඇත්තටම සිකියුරිටි රස්සාවක් සෙට් කරලා එදා හවසම දුන්න නම්බරේට කෝල් කලාම ආන්සර් කරපු ගෑනියෙක් කියනවා එහෙම නම තියන එකෙක් අදුනන්නේ නැහැ . එහෙම රස්සාවක් හොයන්නෙත් නැහැ කියලා. බලනකොට අරූ බොරුකාරයෙක්. මම ඇත්තටම රස්සාවක් හොයල දීලා උදව්වක් කරන්න හැදුවේ. අර කතාවක් තියනවනේ බඩගින්නේ ඉන්න කෙනෙකුට මාලුවෙක් දෙනවට වඩා හොඳයි බිලී පිත්තක් දීලා මාළු අල්ලන හැටි කියල දෙන එක කියලා. ඊට පස්සේ මම හිතාගත්තා මේවගේ එවුන්ට කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා.

    ඇත්තටම දැන් හිඟන්නෝ වැඩියි. රටක ආර්ථික අර්බුදයක් තියනකොට ඒකත් එක්කම දරුණු සාමාජීය අර්බුදයක් පැනනගිනවා. ආර්ථික පීඩනයත් එක්ක මිනිස්සුන්ගේ වටිනාකම් (values) නැති වෙලා ගිහින් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම පහත් දෙයක් කරන්න මිනිස්සු පෙළඹෙනවා.

    හොඳම දේ තමන් හිතනවා නම් බොරුකාරයෙක් නිසා නොදිය යුතුයි කියලා ඌත් එක්ක තර්ක නොකර නැහැ කියන එක. නැත්නම් කලින් කෙනෙක් කියපු විදිහට පිහියකින් අනින්නත් පුළුවන්.

    මේ තත්වය ඉදිරියට තවත් වැඩිවෙනවා.
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587

    මටත් අද dial එකක් හම්බුනා, හැබැයි ටිකක් වයසක පොරක්, හාල් කිලෝ 2 කුයි, පරිප්පු 500 කුයි අරන් දුන්න.
     
    • Wow
    Reactions: handley

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මටත් අද dial එකක් හම්බුනා, හැබැයි ටිකක් වයසක පොරක්, හාල් කිලෝ 2 කුයි, පරිප්පු 500 කුයි අරන් දුන්න.
    මූ නම් හොඳට ඇඟ පත තියන තරුණ වයසේ වැඩ කරන්න පුළුවන් එකෙක් මචන්.

    මමත් සමහර වෙලාවට කෑම පැකට් එහෙම වයසක අයට ආබාධිත අයට අරන් දීල තියනවා. සල්ලිත් දීලා තියනවා .

    නමුත් දැන් ආර්ථික අර්බුදය පිට දාල ගොඩක් එවුන් ලේසියෙන් ජීවත් වෙන්න බලන්නේ.

    වෙන රටවල නම් No Free Lunch . තමන්ගේ පැවැත්මට තමන් මහන්සි වෙලා උපයා ගන්න ඕනේ.
     
    • Like
    Reactions: handley

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඔක්කොටම කලින් තොට ගහන්න ඕනේ අඩපු ගමන් එක එකාට සල්ලි දෙනවට.
    අසරණ මනුස්සයෝ ඉන්නවා බන්. උන්ටනම් කීයකහරි බඩු අරන් දුන්නත් කමක් නැහැ. ඔය එක එකාට දෙන්න යන්න එපා
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    මූ නම් හොඳට ඇඟ පත තියන තරුණ වයසේ වැඩ කරන්න පුළුවන් එකෙක් මචන්.

    මමත් සමහර වෙලාවට කෑම පැකට් එහෙම වයසක අයට ආබාධිත අයට අරන් දීල තියනවා. සල්ලිත් දීලා තියනවා .

    නමුත් දැන් ආර්ථික අර්බුදය පිට දාල ගොඩක් එවුන් ලේසියෙන් ජීවත් වෙන්න බලන්නේ.

    වෙන රටවල නම් No Free Lunch . තමන්ගේ පැවැත්මට තමන් මහන්සි වෙලා උපයා ගන්න ඕනේ.
    ඒක අත්ත බන්, may be විකුනනවත් අති. මේ dial එකත් හරිම කරදරකාරී විදියට තමයි හැසිරුනේ. ඔන්න ඔහෙ කමක් නෑ කියල පොඩි දෙයක් අරන් දුන්න. 😅
    ------ Post added on Sep 13, 2022 at 1:31 PM
     
    • Like
    Reactions: handley

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    dan higanno asaranai kiala badu aran denna kiyana eka trend ekak karagena inne , hema supermarket car park ekakama ohoma ekek innawa.. wede kiyanne ekek magen eka laga dawas dekak illuwa.. un kranne e badu aran gihin aye wena kadekata wikunana eka
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    "මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,"

    උබ සීන් එක තේරුම් අර තියෙන්නේ. දැන් හැදියන්. එච්චරයි
     
    • Like
    Reactions: handley

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙන්න එපා බන්. ඕවගේ උන් පුරුදු කර ගත්තාම උබ ඈතින් එද්දි අනික් හිගන්නට කියන්නෙ එදා සල්ලි දුන්න මෝඩයා එනවා යමන් ගානක් කඩා ගන්න කියලා.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    පුළු පුළුවන් විදිහට උදව් කරපන් , නැති උනාම තියන අමාරුව දන්නේ නැති අයම තමයි :) (2)
    පුලු පුලුවන් විදියට සල්ලි ඉතුරු කර ගනිල්ල ඔය හිගන හැත්තට දෙන්නෙ නැතුව ... අපට නැති උනාම දෙන්න එක බල්ලෙක්වත් නෑ
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔහොම දෙන්න එපා යකෝ. මමනම් දැන් සතයක් දෙන්නී නෑ ඕකුන්ට. අපිමයි වැඩේ වරද්දාගෙන තියෙන්නේ.
     
    • Sad
    Reactions: handley

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    යාලුවනේ මන් හෙන සල්ලි කාරයෙක්, කොහෙගියත් කෝටියක් විතර සාක්කුවෙ දාගෙන යන්නෙ, අසරණ මනුස්සයෙක් දැක්කොත් මගෙ හිත උනුවෙනවා , ඉතින් මන් පනස්දාහ, ලක්ෂෙ වගේ පොඩි පොඩි ගනන් එයාලට දෙනවා .මන් යාලුවන්ට බොන්න දෙන්නෙත් විසිපන්දාහෙ විතර බෝතල්. මේ තියෙන්නෙ පහුගිය දවස්වල මිනිස්සුන්ට උදව්කරන්න ගිහින් මට සිද්ධවුන අකරතැබ්බ කීපයක්.

    එකෙක් වැස්සෙ තැබිලි විකුනනව, මස්සිනා කොන්ඩම් ගේන්න කීවා නිසා මන් එතන ෆාමසි එකකට යන්න නැවැත්තුව, මු දුවන් ඇවිත් අහනව තැබිලු ඔනද කියල, මන් එපා කිව්වම මු කියනව, ලමයි ඉන්නව කන්න නැ කියක් හරි දෙන්නලු, උට මන් 10,000ක් දුන්නම උ කියනව ටීවි එකක් අරන් දෙන්නලු,

    තව දවසක් තව එකෙක් මල් වට්ටි වගෙ මොනද හුත්තක් විකුනනව, එපා කිව්වම උ කියනව් එහෙනම් දවල්ට ශ්‍රැංගිලා එකෙන් ඩිනර් ගන්න ඕනලු , ඉට පස්සෙ මන් 20,000ක් දුන්න, ඉට පස්සෙ මු ආයෙ කියනව තව 10,000ක් දෙන්න කටට ගන්නම්ලු, පස්සෙ මස්සිනාත් ළග හිටිය නිසා මන් එපා කිව්වම උ ගිය මන් දුන්න 20,000 ට තැන්ක්ස් වත් නැ,

    තව දවසක් එකෙක් ආව ,උට කියක්ද දුන්නම ඌ කියනවා මන් ගේ, උඹ ආසද මන් අරිනකන් පුක දික් කරගෙන අඩ අඩ ඉන්න අහනවා.

    මෙ ලගදි ගෙදරට එකෙක් අවා උගෙ පුතාගෙත් මගෙ වගේ නහර හීනි වෙලා, ගැස්ට්‍රයිටිස් වැඩිවෙලා ඉස්පිරිතාලෙ නවත්තලා මොකක්ද හැල්ලක් කියාගෙන, මන් වගේ එකෙක් නිසා අනුකම්පා හිතලා 300,000 දුන්න, මු ආයෙ කියොනව අඩ අඩ, බෙහෙතක් ගන්න 850,000 ඔනලු අරකලු මෙකලු, අඩනව කදුලු පෙර පෙර, පව් කියල හිතල උට ලක්ස දහයක් දුන්න,

    ඉට ටික දවසක්ට පස්සෙ උ ආයෙ එනව, ආයෙ ඇවිත් කියනව එදා වැඩෙ හරිලු, හිලව්වට ඇනල් කරලා පී පාරක්දීලා සලකන්නම් කියලා. වැඩේ ඉවර වෙලා මූ තව බෙහෙතක් ගන්න ආයෙ කියක් හරි දෙන්න්ලු, මන් උට බැනල එලෙව්ව,

    උබල කොහොමද බන් මෙ වගේ උන් එක්ක ඩිල් කරන්නේ, මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    "මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,"

    උබ සීන් එක තේරුම් අර තියෙන්නේ. දැන් හැදියන්. එච්චරයි
    කලිනුත් ඔහොම වෙලා තියනව බන් ටික දවසක් යද්දි අමතක වෙනව, තරහ හිතෙ තියන් ඉන්නෙ නැති පුරුද්දක් තියනව මට එක තමා හෙතුව
     
    • Like
    Reactions: Yastysan

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    IMG_20220913_184614.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ow banz eka attha
    පුලු පුලුවන් විදියට සල්ලි ඉතුරු කර ගනිල්ල ඔය හිගන හැත්තට දෙන්නෙ නැතුව ... අපට නැති උනාම දෙන්න එක බල්ලෙක්වත් නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් හෙන ගොනා ඔන එකෙක් ඇවිත් කුනු කුනු ගෑවොත් සල්ලි දෙනව, ඉට පස්සෙ උන් අපිටම අරින්න එනව,
    සල්ලි දීලා ඇරගන්න දානපති gangbang පොන්නයා 🤣🤣