හිගන්නො මල වදයක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    ඕකත් හෙන බොරුවක්
    මම දවසක් පෝස්ට් එකක් දැක්ක අපේ ගමේ තියන පොඩි ඉස්කෝලෙක යන ලමයෙක් ගෙ ඔපරේශන් එකකට සල්ලි ඕන කියලා, බෑංක් එකවුන්ට් නම්බරෙන් බලන්න පුලුවන් කොහෙද බ්‍රාන්ච් එක කියලා, මාලිගාවත්ත පැත්තෙ මොකක් හරි බ්‍රාන්ච් එකක එකවුන්ට් නම්බර් එකක් තිබ්බෙ
    ඔය වාහන වල සල්ලි එකතු කරන එකත් බිස්නස් එකක්නේ දෙක තුනක්ම පොලිසියටත් අහු උනා නේ, ඔහොම ලමයින්ගෙ අසනීප වල රිපෝට් අරගෙන සල්ලි එකතු කරන බිස්නස් එකක් තියනවා, ඒ ලමයට ඕන සල්ලි ගාන දීල අරුන් බිස්නස් එක දිගටම කරගෙන යනවා
    තව තියනවා හිඟා කාල දානයක් දෙන්න බාරයක් වෙලා බාරෙ ඔප්පු කරන්න සල්ලි එකතු කරනවා කියලා එකතු කරන සීන්, හොඳට ඇඳපැලඳගෙන වැඩේ කරන්නෙ
    me lagadi dala tibbe nawathila hitiya gedarin lamai ekka parata dala salli gewala na kiyla. passe balddi ammai thattai dennma kudu sick karayo. fb eke dala ena salli walin kudu gahnne.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හේතු කීපයක් නිසා පාරෙදී සල්ලි ඉල්ලන උන්ට දෙන්නේ නෑ.

    1. ඔය වැඩේ නීති විරොධීයි.
    2. අපේ උපාසක ඇත්තෝ ලේසියෙන් දිව්‍යලෝකේ යන්න සල්ලි දෙන නිසා තමයි හිගන්නෝ වැඩි උනේ
    3. සල්ලි හම්බ වෙන්නේ නැත්නම් පාරේ හිගාකන එක නිකන්ම නවතිනවා.

    මම කියන්නේ නෑ මිනිස්සුන්ට උදවු කරන්න එපා කියලා. ඉස්සෙල්ල දන්න කියන දුප්පත් උන්ට උදව් කරපන්. එහෙම කවුරුවත් නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවෝ (උබ්ලගේ ගමේ හැටියට වෙන බලාපොරොත්තු නතුව මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් ) එක්ක එකතු වෙලා ඇත්තටම උදවු ඕනේ අයට උදවු කරපල්ලා. මේ දවස් වල අසරණ උන මිනිස්සු සැහෙන්නේ ඉන්නවා.

    ඔය පාරේ හිගාකන වැඩේට වචනෙකින්වත් උදවු කරන්න නම් එපා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    හේතු කීපයක් නිසා පාරෙදී සල්ලි ඉල්ලන උන්ට දෙන්නේ නෑ.

    1. ඔය වැඩේ නීති විරොධීයි.
    2. අපේ උපාසක ඇත්තෝ ලේසියෙන් දිව්‍යලෝකේ යන්න සල්ලි දෙන නිසා තමයි හිගන්නෝ වැඩි උනේ
    3. සල්ලි හම්බ වෙන්නේ නැත්නම් පාරේ හිගාකන එක නිකන්ම නවතිනවා.

    මම කියන්නේ නෑ මිනිස්සුන්ට උදවු කරන්න එපා කියලා. ඉස්සෙල්ල දන්න කියන දුප්පත් උන්ට උදව් කරපන්. එහෙම කවුරුවත් නැත්නම් ගමේ පන්සලේ හාමුදුරුවෝ (උබ්ලගේ ගමේ හැටියට වෙන බලාපොරොත්තු නතුව මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් ) එක්ක එකතු වෙලා ඇත්තටම උදවු ඕනේ අයට උදවු කරපල්ලා. මේ දවස් වල අසරණ උන මිනිස්සු සැහෙන්නේ ඉන්නවා.

    ඔය පාරේ හිගාකන වැඩේට වචනෙකින්වත් උදවු කරන්න නම් එපා.
    wayasak kattiya num paw ithin. aluth sellma thmai lamai vadagena ena eka. ena hama welawakama lamaya nidi. monawahari nidi pethi denawada kohedo
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං

    අම්මෝ උබ ඔය චෝගම් තිබ්බ කාලේ.. ඒකාලේ තමා කොළඹ හිඟන්නෝ ඔක්කොම එකතු කරලා ගිහින් හද්ද ඈතකට දාල ඇවිත් තිබ්බේ. මම වගේ නං ඕකුන්ව යාපනේට ඇරලා තමයි නවතින්නේ :angry:
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    අම්මෝ උබ ඔය චෝගම් තිබ්බ කාලේ.. ඒකාලේ තමා කොළඹ හිඟන්නෝ ඔක්කොම එකතු කරලා ගිහින් හද්ද ඈතකට දාල ඇවිත් තිබ්බේ. මම වගේ නං ඕකුන්ව යාපනේට ඇරලා තමයි නවතින්නේ :angry:
    gota hodak kaloth oka vitrai da kohedo
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    වැඩි හරියක් ඉන්නේ බොරු කාරයෝ. ඇත්තම නැති බැරි මිනිහටත් හම්බුවෙනේ නෑ මේනිසා. කොල්ලුපිටිය හන්දියේ පොරක් ඉන්නවා කොහෙද ඈත ගමක් කියලා පත්තරේ ඩ්‍රයිවින් රස්සාවක් දැකලා මෙහෙ ආවලු. එයාව ගත්තේ නෑ ලු. ආපසු ගමේ යන්න සල්ලි නෑ කියලා සල්ලි ඉල්ලනවා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Panadure nam adui. Mam yana enawane :P

    උබ යනකොට උන් වෙන කොහෙට හරි යනව ඇති පව් අසරයටත් කියක් හරි හොයගන්න දෙමු කියලා. . :D
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mehemai itin

    boru higanno, aththa higanno, nethi palayata mokut karanna beri higanno

    1. 80%kma boru higanno

    pare ehema higa kala tamai job eka karanne. wahanayaka, three wheeler ekaka, bike ekaka yanawanam, corona balanne nehe, lagatama enawa, tikak wayasaka manussayek, higa kana job eka, hemadama higa kala, iwerayakwath wenne nehe, dan kohoma hari salli kadaganne, tattu karagenama innawa, threewheel eke nam lagatama enawa, CORONA wath mokut balanne nehe, ewage tactics use karanne.

    rajagiriye achchi kenek innawa avrudu 70 wage, hena paw kiala hitenawa, pusanta kanna denawa, ballanta kanna denawa, hemadama illanne bath packet, magen illuwahama mokak hari aran denawa, mewage keedenekgen ahanawa athida? me achchita eka dawsak ahala, 4ta wage, mama hotel gana giya bath packet hoyagena, eka kadayakain wath bath packet tibbe nehe, eka hinda malu pan 2i, kimbula pan 2-3k aran dunna.. meka mokakda kiala.. mewa kohomada kanna kiala.. mama othanin yanakan wage balagena idela, kanuwata wisik kara.

    -----------------------------------------mata wadak nehe, mama kare mage pina kiala bus stand ekata giya, vinadi 5k welath bus eka awe nehe, me achchi wa dakka para eha innawa loku nil pata bag ekak wage tiyela athule bath parcel wage tibbe 20-30k wage, eka lothrai stand ekata gihin ekak deela eka 50k da koheda dunna.. ayeth sapattu mahana kenek gawata yanawa dekka.

    minissu anukampa karala minissu udaw karanne pinak dahamak tiyena minissu, ekai me minissu bahutharayak minissunwa andanne.

    2. aththa higanno

    aththa higanno kawadawath salli ahanne nehe, tiyena deyak kala, badaginne hari innawa minissu, egollanta hugak awashya wanuye thamange athma garuththathwaya, mewage minissu innawa, mama megollanta hodata udaw karanawa, ane oya lamayata aluth sapattu kuttamak aran dennako, ow ganna one kiala, ganne nehe, ewage minissunta kohomath aran denawa.

    mewage minissu weda karath, salli madiy. mewage minissu obage community eke inna aya.

    3.
    kudu karayo, mokak hari dekata abbahi una aya, kohoma hari salli one egollange kudu beela midenna, mala kadana aya, mokak hari tiyena deyak horakan karala wikunanne, mage gewatte atula tibba aluth sapattu, gas wala tiyena palathuru horakan karala adu mudalakata wikunanwwa (500,1000 wage) minissunta bayay corona kale ehema chain danne.. etc


    mage yaluwekge eha patte asal wesiyek, miniha kudu walata abbahi welalu, hebei horakan karanne nehe, e minihawa dakkalu pare higaman eke yedila innawa, mage yaluwawa dekala harima lajja wela, eda ra miniha waha beela marila. yaluwata harima upset.

    meken itin minissunwa nigamanaya karanna amaruy ne, hebei wedi pura inna minissu boru karana aya, apiwa andana bebaddo higanno. oka business ekak tamai, nethi beri ayata aththatama udaw karanne, oya wage innawa, one tharam.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අපිව අමතකත

    b_xTaQf719yqOF_FiQBksxD_V6V25i8xQ0bYyQsHG_4NHs0uX3FygMJH03kgG5S-YwxlaHbqbUxozIPboRolVqDzzf6EeLGPekeSiZ9OiMPQe58GX6hmELardQAfMSW3MVvaDm0
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මෙහෙමයි මචන් මගේ නම් තියරි එක. අපිට හොදට යහමින් කන්න බොන්න තිබිලා ඕන අනිත් එකා ගැන බලන්න හිගන්නේක් උනත් නැති වුනත්. මොකද මේ ලෝකේ තමන් හොදට ඉන්දලා තමයි අනිත් උන් ගැන බලන්න ඕන. මගේ නම් තියරි එක ඒක තමා. මගේ ටාගට් වලට යනකන් මන් කාටවත් කිසිම සතේක උදව්වක් කරන්නේ නෑ. දන්න නෑයොන්ට යාලුවන්ටනම් කරනවා ඕනමනම් එච්චරයි ( කලින් මට උදව් කරපු අයට)..
    ඔය හිගන්නෝ ගැන කතා කරනකොට මතක් වුනේ. මම නම් ඉස්සර බස් එකේ සිංදු කියන අයට නම් දෙනවා සල්ලී උන් අපිට ආතල් එකකුත් දීලනේ ඉල්ලන්නේ. ඒක නිසා නම් අවුලක් නෑ දුන්නට. ලමයි උස්සන් එන නිකම්ම හිගා කන උන්ටනම්
    දෙන්නෙම නෑ සතයක්. අර සිංදුවක් කියලා සල්ලී ඉල්ලන අයට හිගන්නෝ කියන්න බෑ. ටැලන්ට් එක
    පෙන්නලා තමා සල්ලී ඉල්ලන්නේ. නැත්තම් උන්ට හිගන්නෝ කිව්වොත් භාතිය සන්තුශ් ලටත් කියන්න වෙන්නෙ හිගන්නෝ කියලා.
     
    • Like
    Reactions: dummy407

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පට්ට හිගන්නො ගොඩක්නෙ‌ දැන් ඉන්නෙ. ගොඩක්ම කුඩ්ඩො. පැකට් එකට 300 හොයන්නෙ‌. වැඩේ කියන්නෙ උන් දවසට 5000 පැනලා හොයනවා. අපි උන්ට වඩා හිගන්නො බැලුවම.

    කඩේකින් එලියට බහින්න බැහැ. ATM එකකට යන්න නැහැ.

    ගෝටා ඉස්සර මුන්ව චුත කරා නේද? දැන් ගෝටා කිසිම වැඩක් කරන්නෙ නැද්ද බං
    ලගට එනකොටම මට කොරෝනා පොසිටිව් ලගට එන්න එපා කියලා කහින්න.

    අපිව අමතකත

    b_xTaQf719yqOF_FiQBksxD_V6V25i8xQ0bYyQsHG_4NHs0uX3FygMJH03kgG5S-YwxlaHbqbUxozIPboRolVqDzzf6EeLGPekeSiZ9OiMPQe58GX6hmELardQAfMSW3MVvaDm0
    ආ ලංකා ලෑන්ඩ් අයිතිකාරයෝ
    ------ Post added on Sep 14, 2021 at 1:52 PM