නිමල් පතිරණ & රංජිත් පතිරණ
මේගොල්ලෝ රත්නපුරේ legends ලා
එක ලග ගෙවල් දෙක තාම රත්නපුර ටවුමේ ඔය ගෙවල් දෙකට ගහන්න ගෙවල් දෙකක් නැ
මේගොල්ලෝ ඉස්සර මැණික් ඉල්ලම් හෝදන්නේ නැතුව කොන්ක්රීට් වලවල් වලට දාලා වැහුවා මතු ප්රයෝජනෙට
නවල නිහාල් නිමල් පතිරණ ව උස්සල කොටි 20ක් හැදුවේ 90 ගණන් වල
අන්තිමට දැනට අවුරුද්දකට කලින් නිමල් පතිරණ ගැන නිවුස් එකක් ගිය මහපාරේ සරමක් ඇදන් සිහි විකල්ලෙන් ඉදලා කළුබෝවිල හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා .