හිගන රැජිණ සහ නිමල් පතිරණගේ නිල් මැණික...

Nimalp

Member
May 25, 2007
2
0
0
me vage boru news danna epa. meka dunnata JR nimalta sahena tax concessions dunna.thava govt project eyage company valata dunna.
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    නිමල් පතිරණ & රංජිත් පතිරණ
    මේගොල්ලෝ රත්නපුරේ legends ලා
    එක ලග ගෙවල් දෙක තාම රත්නපුර ටවුමේ ඔය ගෙවල් දෙකට ගහන්න ගෙවල් දෙකක් නැ
    මේගොල්ලෝ ඉස්සර මැණික් ඉල්ලම් හෝදන්නේ නැතුව කොන්ක්‍රීට් වලවල් වලට දාලා වැහුවා මතු ප්‍රයෝජනෙට
    නවල නිහාල් නිමල් පතිරණ ව උස්සල කොටි 20ක් හැදුවේ 90 ගණන් වල

    අන්තිමට දැනට අවුරුද්දකට කලින් නිමල් පතිරණ ගැන නිවුස් එකක් ගිය මහපාරේ සරමක් ඇදන් සිහි විකල්ලෙන් ඉදලා කළුබෝවිල හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා .