හිගන thread

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    රු.25000කට විතර ලැප් එකක් හොයාගන්න බැරිවෙයිද යාළුවනේ.
    මට මේ office pkg එක දාගෙන වැඩටිකක් කරගන්න ?😊
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,118
    4,881
    113
    Ow පුළුවන් ඒත් බං කරන්ට් එක යනවා එනවා දවසට දහපාරක් විතර ඉතිං ups එකක් තියන්න එපැයි..ups එකක් 12000යි 3500ට තිබ්බ ඒවා..😥
    25000 ganna lap wla itin battery na sagor
     
    • Like
    Reactions: CODE X and TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,379
    5,500
    113
    education market hadapu netbook ikman eke aduvata thiyenawa. habai emmc storage+godak ewa 2gb ram. 10" wage screen
     
    • Like
    Reactions: CODE X