හිගෑකෑමක්ම නෙමෙයි !!!

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    Sub kala.

    Lankawe wadima kalayak katta kagena subscriberslath nathuwa kagewath copy gahanneth nathuwa pattama iwaseemen video gahala awurudu 4kata passe goda giya ekama set eka vini production witharai. Eeta passe Fortune set eka. Unuth awurudu 3k withara dan. Thama 50K sub na.

    මචo හදවතින්ම ස්තුතියි !!!
    ඔව් මචන් ගොඩක් මහන්සි වෙලා කන්ටෙන්ට් හදලා දාලා VIEWS & SUBS නෑති උනාම හිතට පට්ට දුකයි :cry:
    එ උනාට හිත හදාගෙන වෑඩේ අතාරින්නේ නෑතුව කරගෙන යනවා සාර්ථකත්වයට කෙටි මාර්ග නෑති නිසා (y)👊
     
    • Like
    Reactions: Heshan Daminda

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    සුබ් එකක් ඩුන්න

    මචo හදවතින්ම ස්තුතියි !!!

    Oya english auditionslada target karanne

    නෑහෑ මචo, තාම හරියටම ඕඩියන්ස් එක තිරනය කරලා නෑහෑ
    පොඩි එක්ස්පෙරිමන්ට් විඩියො ටිකක් දාලා බෑලුවේ, මොන වගේ ඕඩියන්ස් එකක්ද හරියටම ටාගට් කරන්න පුලුවන් කියාලා
    දෑනට නම් ලොකල් VIEWS & SUBS තමයි ගොඩක් තියෙන්නේ, එත් ඉතින් තාම කල් මදි හරියටම කියන්න (y)
     
    Last edited:

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    ඔන් සබ කරා. මේවගේ පොඩි වීඩියෝ හදල monetize කරන්න පුලුවන්ද බන් ? දැන් ඔයා මේකට
    " මචo හදවතින්ම ස්තුතියි !!! " ඒ කියනනේ පෙනහලුවෙන් / වකුගඩුවෙන් / උණ්ඩුක පුච්චෙන්/ අන්නස්රෝතයෙන් ස්තුති කරන්නත් පුලුවන්ද බන් ?
     
    • Love
    Reactions: Apple Malli

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    ඔන් සබ කරා. මේවගේ පොඩි වීඩියෝ හදල monetize කරන්න පුලුවන්ද බන් ? දැන් ඔයා මේකට
    " මචo හදවතින්ම ස්තුතියි !!! " ඒ කියනනේ පෙනහලුවෙන් / වකුගඩුවෙන් / උණ්ඩුක පුච්චෙන්/ අන්නස්රෝතයෙන් ස්තුති කරන්නත් පුලුවන්ද බන් ?

    ඔන්න එහෙනම් මචo ගොඩක් ස්තුතියි !!!
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    ඔන්න එහෙනම් මචo ගොඩක් ස්තුතියි !!!
    මම මේක ඊයේ සබ් කරේ උබේ ඉල්ලීම දැකලයි, කව්රුහරි එකෙක්ට සබ් එකක් යාවි කියල හිතල. ඊයෙම කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මට ලොකුවට චැනල් එක ඇල්ලුවේ නැති නිසා. පුළුවන් නම් එක කැටගරි එකක් ටාගට් කරලා චැනල් එක කරන්න. කාර් නම් කාර්, ලෝක පුදුම නම් ලෝක පුදුම, ක්‍රාෆ්ට් නම් ක්‍රාෆ්ට්. සේරම එකේ දාන එකෙන් ඔයා හිතන්නේ ලොකු ෆෑන් බේස් එකක් අල්ලන්න පුළුවන් කියලද?
     
    • Like
    Reactions: Apple Malli

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    මම මේක ඊයේ සබ් කරේ උබේ ඉල්ලීම දැකලයි, කව්රුහරි එකෙක්ට සබ් එකක් යාවි කියල හිතල. ඊයෙම කමෙන්ට් එකක් දැම්මේ නැත්තේ මට ලොකුවට චැනල් එක ඇල්ලුවේ නැති නිසා. පුළුවන් නම් එක කැටගරි එකක් ටාගට් කරලා චැනල් එක කරන්න. කාර් නම් කාර්, ලෝක පුදුම නම් ලෝක පුදුම, ක්‍රාෆ්ට් නම් ක්‍රාෆ්ට්. සේරම එකේ දාන එකෙන් ඔයා හිතන්නේ ලොකු ෆෑන් බේස් එකක් අල්ලන්න පුළුවන් කියලද?

    මචන් උබේ අදහසට RESPECT !!!!
    Life With Art & Travel කියලා නම දෑම්මේ Art & Travel පෑත්තේන් කන්ටෙන්ට් දාන්න....