හිගෑකෑමක්ම නෙමෙයි !!!

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    අපි පොඩියට පොඩි යුටියුබ් චෑනලයක් පටන් ගත්තා..... :love2:
    ගොඩක් මහන්සි වෙලා කන්ටේන්ට් හදනවා.... :-)
    පුලුවන් නම් පොඩ්ඩක් බලලා අඩුපඩු තියෙනවා නම් කියන්න....
    අඩුපාඩු හදාගෙන දිගු ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ

    පුලුවන් නම් LIKE එකකින් SUB එකකින්එකක් දෙන්න (y)

    https://www.youtube.com/c/ArtCraftHacks

    යුටිබ් ගමනේ අසිරු බව දන්නා සියල්ලෝම උදව් කරත්වා 👊👊👊





     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බැලුවෙනම් නෑ මචං නිවාඩුව බලනව ලයික් කරා සබ්ස්ක්‍රයිබ් කරා එල උඹේ ටාගට් පහු කරද්දි නූලක් දාපං මතක් කරල ජය වේවා
     
    • Love
    Reactions: Apple Malli

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ආහ් නියමයි. කලර්ෆුල්. සබ් කරන්නම් 12න් පස්සෙ. දැන් ඩේටා ඉවරයි බන්. ගොසිප් දාන්නෙ නැතුව මහන්සි වෙලා වැඩක් කරනව නම් අනිවා සබ් කරනවමයි.
     
    • Love
    Reactions: Apple Malli

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    346 sub eka magen

    balanna welawak ne bn, thawa tikakin online lec,

    passe balamu

    මචo හදවතින්ම ස්තුතියි !!!
    පුලුවන් වෙලාවක විඩියෝ ට්කත් බලන්න (y)


    ela machoo

    මචo හදවතින්ම ස්තුතියි !!!


    මචo හදවතින්ම ස්තුතියි !!!


    මචo හදවතින්ම ස්තුතියි !!!

    බැලුවෙනම් නෑ මචං නිවාඩුව බලනව ලයික් කරා සබ්ස්ක්‍රයිබ් කරා එල උඹේ ටාගට් පහු කරද්දි නූලක් දාපං මතක් කරල ජය වේවා

    මචo හදවතින්ම ස්තුතියි !!!

    පුලුවන් වෙලාවක විඩියෝ ට්කත් බලන්න

    අනිවා මම නුලක් දාන්නම් (y)

    ආහ් නියමයි. කලර්ෆුල්. සබ් කරන්නම් 12න් පස්සෙ. දැන් ඩේටා ඉවරයි බන්. ගොසිප් දාන්නෙ නැතුව මහන්සි වෙලා වැඩක් කරනව නම් අනිවා සබ් කරනවමයි.

    මචo හදවතින්ම ස්තුතියි !!!

    පුලුවන් වෙලාවක විඩියෝ ට්කත් බලන්න (y)


    මචo හදවතින්ම ස්තුතියි !!!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    Sub kala.

    Lankawe wadima kalayak katta kagena subscriberslath nathuwa kagewath copy gahanneth nathuwa pattama iwaseemen video gahala awurudu 4kata passe goda giya ekama set eka vini production witharai. Eeta passe Fortune set eka. Unuth awurudu 3k withara dan. Thama 50K sub na.
     
    • Love
    Reactions: Apple Malli