හිගුරාණ සීනි - ඒකත් ඉවරයි වගේ

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරාවටම මචං
    චන්දේ දුන්නා නොදුන්න හරි වැරද්ද ගැන එලි පිට කතාකරන්න ඕනේ
    එහෙම නෙමේ නම් තනිකරම අන්ධ භක්තිය

    මාත් බලන් ඉන්නේ සිස්ටම් වලින් සර් වැඩක් ගන්නකල්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මේ ආණ්ඩුවෙන් ලාභ ලබන්න ගිය ආණ්ඩුවෙන් ආයතනය ඉතුරු කරලා යන්න ඕනේ 🤣🤣🤣
    ආයතනයක් වත් නැතුවද ලාබ ලැබුවා කියලා තියෙන්නේ? ලොල්.. මේ වගෙ කෙබර කෙලින් ආන්ඩුවක් දැක්කමයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    FB_IMG_1609377160420.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මේක ඇත්ත වෙන්න ඕන. ගයාන් අයියා තමයි ගල්ඔය සීනි සභාපති. පොහොට්ටු නාගරික මන්ත්‍රී මෙහෙ. හොඳ මනුස්සය පොහොට්ටුවේ උනාට , මගේ බල්ලා පොරගේ වයිෆ්ව කෑවා ජනාධිපතිවරණෙ දවසේ. මම හිතුවේ පොර මට ඇවිත් තග දැයි කියල. බලලත් මැරුණා එදාම. පොර මොකුත්ම කිව්වේ නෑ මට.

    මේ එයාගේ ප්‍රෝෆයිල් එක
    https://www.facebook.com/profile.php?id=100010519561821

    :lol::lol: උගේ ගෑනි එච්චර විසද?
     
    • Like
    Reactions: kasun090354t

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලංකාවේ නිෂ්පාදනය කරන දුඹුරු සීනි කිලෝ එක 155යි. ආනයනය කරන සුදු සීනි 105යි. ඒත් දුඹුරු සීනීවලට තියෙන ඉල්ලුම වැඩි නිසා සුදු සීනී කිලෝ 50 දුඹුරු සීනී කිලෝ 50 මිශ්‍ර කර විකිණීමේ මහා ජාවාරමක් තියෙනවා. කාර්ගිල්ස් ඇරෙන්න අනෙක් සියලුම තැන්වල මේ මිශ්‍ර සීීීීනී විකුණන්න තියෙනවා..
     
    • Wow
    Reactions: kasun090354t

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ආයතනයක් වත් නැතුවද ලාබ ලැබුවා කියලා තියෙන්නේ? ලොල්.. මේ වගෙ කෙබර කෙලින් ආන්ඩුවක් දැක්කමයි

    ස අමුතු චරිතයක් උගේ තින්නේ මරු තියරි වහල්ලු සෙට් එකක් වටේ තියං ගේම ගහන්නේ මිඩියා වලින්

    උ ඇවිල්ල ලංකාවේ දැනට ක්‍රියාත්මක වන දෙයක් හරියට උ අලුතෙන් පටන් ගත්ත වගේ හෙන ප්‍රචාරය දීල තිබ්බට වඩා අන්ත විදිහට රි ප්‍රෝග්‍රෑම් කරනවා. එකට ඒ කාලේ නං රෙස්ක්පෙක්ට් ස , වැඩ විතරයි විරුවා ඩේටබේස් බ්ලා බ්ලා කතා ඒ කාලේ තිබ්බා

    ලංකාවේ ඉන්නේ අමු මෝඩ බයියෝ කියල මු හිතං ඉන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලපන් මයිනායි එතුමගෙ පුතන්ඩියයි කොච්චර බුද්ධිමත්ද කියල :lol:

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ තත්වය ඇහුවම කටඋත්තර නැති වෙලා වටපිට බලනවා. හරියට ආන්ඩුව වෙන කාගෙහරි වගේ. :angry:

    අහපු එකා යහතින් ගෙදර ගියාද දන්නෑ :(

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @nicjosh83 මේ පිළිබද චම්පිකගේ මතය කුමක් විය හැකිද ? ඔබගේ රචනාව වචන 150ට නොවැඩි වීමට වගබලාගන්න :lol: (අකුරු ලොකුවට දැම්ම :Dඅව්ලක් නෑනේ?)
     
    • Haha
    Reactions: Anatha sinhalu