හිඟනම 4Gසර්විස් එක හෙවත් 4G නොවන 4G..
අනේ මන්දා බං මේ කාලකන්නින්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි....
තව ඇඩ් එහෙමත් දානව උන්ගෙ 4G ගන්නය කියලා... කුජීතයි නෙහ්
මම මේදවස් වල හොඳ 4G කනෙක්ශක් එකක් ගන්න හොයමින් ඉන්නෙ. ඒ අතරෙ තමා lankabell ප්‍රමෝශන් එකක්ය කියලා එකක් දැක්කෙ
.
.
.
.
.
Lankabell මහලොකුවට 4G ප්රමෝෂන්ය අරවද මේවද කියලා දෙන කනෙක්ෂන් එකේ උපරිම ස්පීඩ් එකත් 4Mbps ලු බං... ලැජ්ජ නැතිව තව කියන්නත් එනවා 4G කියලත්.....මගුල
යකෝ ඕකට 4G කියලා පාරම්බාන්නෙ නැතිව හිටපල්ලා. ස්පීඩ් එක වැඩි කරලා දෙන්න බැරිනම් ඕක ළමයෙක්ට දීපල්ලා.
මගේ දැනට තියෙන 3G කනෙක්ෂන් එකෙත් ඔය ස්පීඩ් එක එනවා බොල. ඉතින් අහවල් මගුලකටද මම 4G කියලා තොපේ රෙද්ද ගන්නෙ....
වහාම ඔය පැකේජ් එක වෙනස් කොරහල්ලා ලංකාබෙල් ගොංG කියලා...
මේක ගනිපු උනුත් ඉන්නවද බං.. රෙන්ටල් නම් ටිකක් අඩු තමා. ඒත් මොන මඟුල් ස්පීඩ් එකක්ද මේ.
බෙල් එකේ වැඩ කරන එකෙක් ඉන්නව නම් මහ උන්ට කියපං මේකෙ ස්පීඩ් එක වැඩිකරන්න කියලා. මම කියන්නෙ 30-40 Mbps ඕන නෑ. 8-10 වත් දෙන්න පුළුවන් නම් ටිකක් හරි සලකල බලන්න පුළුවන්... මේකෙ ස්පීඩ් එක වැඩි කරන අදහසක් වත් උන්ට තියෙනවද බං?

mata nan 4mbps ma enawa speed eka athi...