හිඟනම 4Gසර්විස් එක හෙවත් 4G නොවන 4G..

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    හිඟනම 4Gසර්විස් එක හෙවත් 4G නොවන 4G..

    අනේ මන්දා බං මේ කාලකන්නින්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැති හැටි....
    තව ඇඩ් එහෙමත් දානව උන්ගෙ 4G ගන්නය කියලා... කුජීතයි නෙහ්
    මම මේදවස් වල හොඳ 4G කනෙක්ශක් එකක් ගන්න හොයමින් ඉන්නෙ. ඒ අතරෙ තමා lankabell ප්‍රමෝශන් එකක්ය කියලා එකක් දැක්කෙ
    .
    .
    .
    .
    .

    Lankabell මහලොකුවට 4G ප්‍රමෝෂන්ය අරවද මේවද කියලා දෙන කනෙක්ෂන් එකේ උපරිම ස්පීඩ් එකත් 4Mbps ලු බං... ලැජ්ජ නැතිව තව කියන්නත් එනවා 4G කියලත්.....මගුල
    යකෝ ඕකට 4G කියලා පාරම්බාන්නෙ නැතිව හිටපල්ලා. ස්පීඩ් එක වැඩි කරලා දෙන්න බැරිනම් ඕක ළමයෙක්ට දීපල්ලා.
    මගේ දැනට තියෙන 3G කනෙක්ෂන් එකෙත් ඔය ස්පීඩ් එක එනවා බොල. ඉතින් අහවල් මගුලකටද මම 4G කියලා තොපේ රෙද්ද ගන්නෙ....
    වහාම ඔය පැකේජ් එක වෙනස් කොරහල්ලා ලංකාබෙල් ගොංG කියලා...
    මේක ගනිපු උනුත් ඉන්නවද බං.. රෙන්ටල් නම් ටිකක් අඩු තමා. ඒත් මොන මඟුල් ස්පීඩ් එකක්ද මේ.
    බෙල් එකේ වැඩ කරන එකෙක් ඉන්නව නම් මහ උන්ට කියපං මේකෙ ස්පීඩ් එක වැඩිකරන්න කියලා. මම කියන්නෙ 30-40 Mbps ඕන නෑ. 8-10 වත් දෙන්න පුළුවන් නම් ටිකක් හරි සලකල බලන්න පුළුවන්... මේකෙ ස්පීඩ් එක වැඩි කරන අදහසක් වත් උන්ට තියෙනවද බං?
     
    • Like
    Reactions: DjAtrocity

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    30-40 mbps ස්පීඩ් තිබ්බම දන්නෙම නැතුව ඩේට කැපෙනවා බන්... උන් මාසෙට දන්නෙත් සොච්චන් data ගානක්නේ... ලංකාබෙල් එක හොදයි 4mbps ම එනවා නම්... උන්ගේ rate අඩු නිසා... මම ගන්නවා එත් අපේ පැත්තට තාම signal නෑ නෙ...:dull:
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    speed එකෙන් අපිට නම් වැඩක් නැත, අඩු මුදලට වැඩි data ප්‍රමාණයක් දෙනවා නම් ගොඩක් අයට ප්‍රමාණවත් . හැබැයි lankabell එකේ coverage එක නම් මදි . උන්ට coverage වැඩි කරන්න පුළුවන් නම් හොදයි .
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    speed nam madi thamay ban aduma gane 300KB/sec wath down wenawa nam mata e athi.
    eth samahara time yanne 150KB/sec walatath wada aduwen. anna ekai mata nam awla.
    aluth router eke areal ekath maha digata thibbata melo wedak ne eka parana eka tharamwath signal ne.
    eth overall baluwama mata nam meka wasiy. awla thiyenne aduma gane 350KB/sec wath stable digata denawa nam hodai.
    mun coverage wadi karawi hebey thawa issarahata

    mama boralesgamuwe
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    30-40 mbps ස්පීඩ් තිබ්බම දන්නෙම නැතුව ඩේට කැපෙනවා බන්... උන් මාසෙට දන්නෙත් සොච්චන් data ගානක්නේ... ලංකාබෙල් එක හොදයි 4mbps ම එනවා නම්... උන්ගේ rate අඩු නිසා... මම ගන්නවා එත් අපේ පැත්තට තාම signal නෑ නෙ...:dull:

    30-40 mbps නම් නැතත් කමක් නෑ බං... අඩු ගානේ 10mbps වත් දෙනවා නම් ඒ ඇති
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    කලු පූසා;20173007 said:
    minimum ban 4Mbps kiyanne
    unlimited package ekanam 4Mbps fixed speed da koheda

    mona pissuda ban ape office eke thibuna unlimited eka 150KBps wath enne na
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    speed එකෙන් අපිට නම් වැඩක් නැත, අඩු මුදලට වැඩි data ප්‍රමාණයක් දෙනවා නම් ගොඩක් අයට ප්‍රමාණවත් . හැබැයි lankabell එකේ coverage එක නම් මදි . උන්ට coverage වැඩි කරන්න පුළුවන් නම් හොදයි .

    ඒ උනාට 4Mbps කියන ස්පීඩ් එක 4G පැකේජ් එකකට හොඳටම මදි එකක් නෙ බං
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඒ උනාට 4Mbps කියන ස්පීඩ් එක 4G පැකේජ් එකකට හොඳටම මදි එකක් නෙ බං

    dialog ganin..patta speed.average 3.5Mb/s wage download wenawa..godak welawata ita wadiy..oya average.:yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    තනි PC එකක් හරි 2ක් හරි එක්ක නම් අවුලක් නැහැ බන් හදිස්සියට මොනා හරි ඩවුන්ලොඩ් කරගන්න ස්පීඩ් මදි එක තමයි අවුල. මගෙ ලග තියනවා 35+35 එකක් Off peak ඩෙටා ටික දවස් දෙකෙන් ඉවර කරන්න පුලුවන් නෙ රෑට එලිවෙනකල් දාලා තිබුනම

    90%ක් වෙලාවට 4Mbps ම එනවා මට නම්. ඩයලොග් එකෙ 20-30Mbps ආවට වැඩක් නැහැනෙ Data මදි නෙේ
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    තනි PC එකක් හරි 2ක් හරි එක්ක නම් අවුලක් නැහැ බන් හදිස්සියට මොනා හරි ඩවුන්ලොඩ් කරගන්න ස්පීඩ් මදි එක තමයි අවුල. මගෙ ලග තියනවා 35+35 එකක් Off peak ඩෙටා ටික දවස් දෙකෙන් ඉවර කරන්න පුලුවන් නෙ රෑට එලිවෙනකල් දාලා තිබුනම

    90%ක් වෙලාවට 4Mbps ම එනවා මට නම්. ඩයලොග් එකෙ 20-30Mbps ආවට වැඩක් නැහැනෙ Data මදි නෙේ

    peak වෙලාවටත් 4Mbps එනවද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    peak වෙලාවටත් 4Mbps එනවද?

    ඔවු හැබැයි මම සතියේ දවස් වල දවල්ටනම් යූස් කරලා නැහැ මොකද ඔෆිස් යන නිසා අනික් දවස් වලට නම් ගොඩක්ම වෙලාවට 4mbps ම එනවා. හැබැයි කලාතුරකින් දවසට වැඩ කරන්නෙ නැතිව යනවා. මම අරගෙන අවුරුදු 3ක් විතර වෙනවා මේ කාලෙට දවස් 3ක් විතර පැය 2ක් විතර නෙට් නැතිව තිබුනා