හිඟන්නන්ගෙන් පිරීගිය මහනුවර

gama22

Well-known member
  • හැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..

    ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
    😂😂 බොරු කියනවා වැඩී ලුනේ බං කලින් හිටපු උන් කට ඇරියත් ඇත්තමයි කියලා තියෙන්නේ....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අපි ලොස් වෙනවා පොලොන්නරු යුගයෙන් පස්සේ. ඒ කාලේ ලෝකේ වෙළඳාම මාරු වෙච්ච යුගයක්. ඔය මිස් වෙන මිස් විල්ල අපිට අල්ලගන්න බැරි වෙනවා විවිධ හේතු නිසා. පස්සේ අපිට ආයේ මේ වෙනකං එකට සෙට් වෙන්න බැරි වෙලා තියෙනවා. නෑග්ගොත් ඉතිං වැටෙන්නත් ඕනිනේ. අවුරුදු 1000කට වඩා එක දිගටම අල්ලාගෙන ඉදලා තියෙනවා නෙ.
    මිස් වෙනවා කියන්නේ දුර්වලතාවයක් . පොඩ්ඩක් නෙමෙයිනේ දොබෙන් යන්න මිස් වෙලා.

    අපිට 1948 පස්සෙත් හොදටම මිස් උනානේ. ඒ කාලෙම අපි එක්ක නිදහස ලබපු සමහර රටවල් අද කොහෙද අපි කොහෙද .

    අපිව අන්දලා පාලනය කරලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604

    ඒක දිගට ආක්‍රමණ. ඔලුව බේරගන්න එහෙට මෙහෙට පැන පැන තමා ඉදලා තියෙන්නේ අවුරුදු 200ක් විතර.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ඒක දිගට ආක්‍රමණ. ඔලුව බේරගන්න එහෙට මෙහෙට පැන පැන තමා ඉදලා තියෙන්නේ අවුරුදු 200ක් විතර.
    ආක්‍රමන ආවම තමා තාක්ශණය දියුනු කරගෙන සටන් වදින්නේ. අපේ උනේ හෙමීට රට මැදට ආවා , වනගත උනා, කදු උඩට ආව . බලකොටු ගහන් උන්නෙ ගල් පෙරල පෙරලා . ඩිෆෙන්සිව් පමණයි ඇටෑක් මුඩ් එකක් නෑ . අපි කලානුරුපිව අපාගත උනා . අපිට වඩා තාක්සණය දියුනු උන ජාතික මහ සයුරෙන් ඇවිත් අපිට ඇරලා ගියා . දැන් ඉන්නෙ කල්ලතෝනි උන සංකෘතියකට හීලෑ උන යක්කු ටිකක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604
    113
    ආක්‍රමන ආවම තමා තාක්ශණය දියුනු කරගෙන සටන් වදින්නේ. අපේ උනේ හෙමීට රට මැදට ආවා , වනගත උනා, කදු උඩට ආව . බලකොටු ගහන් උන්නෙ ගල් පෙරල පෙරලා . ඩිෆෙන්සිව් පමණයි ඇටෑක් මුඩ් එකක් නෑ . අපි කලානුරුපිව අපාගත උනා . අපිට වඩා තාක්සණය දියුනු උන ජාතික මහ සයුරෙන් ඇවිත් අපිට ඇරලා ගියා . දැන් ඉන්නෙ කල්ලතෝනි උන සංකෘතියකට හීලෑ උන යක්කු ටිකක් .
    ඔව් Fight back කරලා තියෙන්නේ පරක්කු වෙලා එතකොට අවුල පටන් අරන් ඉවරයි.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ඔව් Fight back කරලා තියෙන්නේ පරක්කු වෙලා එතකොට අවුල පටන් අරන් ඉවරයි.
    අප්පො නෑ බන්, ෆයිට් එකට බයේ තමා රාජධානියෙන් රාජධානියට කැලෑ වැදුනේ. ඕවා ලැජ්ජා නැතුව ඉස්කොලෙත් උගන්නනවා අපි හීං සීරුවේ කෑලෑ බලකොටු වලට කොටුවෙලා රජා අංතපුරේ ෆන් දාදා තෙලිජ්ජ බීබී උන්නෙ අධීකාරම්ලා උන්ට ඕන හැටියට රට පාලනය කරා රජාව ඇන්දුවා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604
    113
    අප්පො නෑ බන්, ෆයිට් එකට බයේ තමා රාජධානියෙන් රාජධානියට කැලෑ වැදුනේ. ඕවා ලැජ්ජා නැතුව ඉස්කොලෙත් උගන්නනවා අපි හීං සීරුවේ කෑලෑ බලකොටු වලට කොටුවෙලා රජා අංතපුරේ ෆන් දාදා තෙලිජ්ජ බීබී උන්නෙ අධීකාරම්ලා උන්ට ඕන හැටියට රට පාලනය කරා රජාව ඇන්දුවා .
    දබදෙනි යුගයේ ආයේ ලංකාවම එක්සේසත් කරගන්නවා. පොලොන්නරුව ආයේ ගොඩ ගන්න ට්‍රයි එකක් දෙනවා ඒත් ඒ වෙනකොට අවුරුදු කීපයක් ගිහිං නිසා නාවුක බලය තියාගන්න බැරි වෙනවා එකක්. අනික් පැත්තෙන් සේද මාවත එහෙම මාරු වෙන්න පටන් අරගෙන නිසා. අනික් අපිට තිබ්බ connection ඔක්කොම ලොස් වෙන නිසා ඕක බැරි වෙනවා කරගන්න. ඊට පස්සේ ඕපන් රාජධානියක් විදියට කොට්ටේ තිබ්බත් ආයේ ඇතුලේ මරා ගැනිලි පටන් ගන්නවා. ඔතනින් පස්සේ ආයේ පරදේශීය රාජධානි වලට මාරු වෙනවා. සීතාවක, මහනුවර වගේ. ඒව ඔක්කොම defensive mode තමා.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    දබදෙනි යුගයේ ආයේ ලංකාවම එක්සේසත් කරගන්නවා. පොලොන්නරුව ආයේ ගොඩ ගන්න ට්‍රයි එකක් දෙනවා ඒත් ඒ වෙනකොට අවුරුදු කීපයක් ගිහිං නිසා නාවුක බලය තියාගන්න බැරි වෙනවා එකක්. අනික් පැත්තෙන් සේද මාවත එහෙම මාරු වෙන්න පටන් අරගෙන නිසා. අනික් අපිට තිබ්බ connection ඔක්කොම ලොස් වෙන නිසා ඕක බැරි වෙනවා කරගන්න. ඊට පස්සේ ඕපන් රාජධානියක් විදියට කොට්ටේ තිබ්බත් ආයේ ඇතුලේ මරා ගැනිලි පටන් ගන්නවා. ඔතනින් පස්සේ ආයේ පරදේශීය රාජධානි වලට මාරු වෙනවා. සීතාවක, මහනුවර වගේ. ඒව ඔක්කොම defensive mode තමා.
    ඔය දිග කතාව තමා මම කෙටියෙන් කිව්වෙ. අපිට ගන් පවුඩර් එන්නෙත් 1500 පස්සෙ . ඊට කලින් ෆීල්ඩ් එකේ භාවිත කරා කියලා සාක්කි නෑ . පරංගියා තමා දෙන්නේ. එකෙන්ම පේන්වා අපේ තාක්ශනික රික්තයක් තියනවා
     
    • Like
    Reactions: AKI-SL and Sen-lu

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113

    මෙහෙම කිව්වට තරහ වෙන්න එම මගේ යාලුවෝ. මේ මිනිස්සු නං මේ ගෙවන්නේ පෙර කරපු අකුසල්.

    ආසාවට දන්ත ධාතුන් වහන්සේ බලන එක වෙනයි..

    හැබැයි බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවා නිවන අවබෝධ කරගන්න නං, ධර්මය තමයි අනුගමනය කරන්න ඕනේ කියලා
     
    • Like
    Reactions: AKI-SL

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,604
    113
    ඔය දිග කතාව තමා මම කෙටියෙන් කිව්වෙ. අපිට ගන් පවුඩර් එන්නෙත් 1500 පස්සෙ . ඊට කලින් ෆීල්ඩ් එකේ භාවිත කරා කියලා සාක්කි නෑ . පරංගියා තමා දෙන්නේ. එකෙන්ම පේන්වා අපේ තාක්ශනික රික්තයක් තියනවා
    gun powder නන් චන්ද්‍රභානුගෙන් ආව කියල කතාවක් තියෙනව ඔය දෙවනි පරාක්‍රමභාහු රජතුමාගෙ කාලෙ.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    හැබැයි රනිල්ට, මයිනටත් අහු උන් නැති trick එකක් ලපය අල්ලා ගත්තේ.. news බැලුවම නම් පේන්නේ ඒක හොදට වැඩ කරනවා. පිරිමි ටික ගෑණුන්ටත් වඩා දණ ගානවා බලන්න පුලුවන්..

    ලබන මාසේ චන්ද පුතිපල වලින් වැඩේ සාර්තකද බලන්න පුලුවන්
    සිරාවට මේ ට්‍රික් එක මයිනාට මිස් උනේ කොහොමද කියලා මමත් මේ කල්පනා කළේ..

    පුතාට රේස් පදිනන දුන්න වෙලේ අවුරුද්ද ගානේ දළදා ප්‍රදර්ශනය තිබ්බා නං මයින්ද මහත්තය තාමත් ජනපති
     
    Last edited:
    • Like
    Reactions: super077

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,594
    6,344
    113
    සිරාවට මේ ට්‍රික් එක මයිනාට මිස් උනේ කොහොමද කියලා මමත් මේ කල්පනා කළේ..

    පුතාට රේස් පදිනන දුන්න වෙලේ අවුරුද්ද ගානේ දළදා ප්‍රදර්ශනය තිබ්බා නං මයින්ද මහත්තය තාමත් ජනපති
    moda yakek lamai wada gaththa polawa imba witharai .pora fine tune una witharai. mewane andili eka galen kurullo godai.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,524
    3,114
    113
    සිරාවට මේ ට්‍රික් එක මයිනාට මිස් උනේ කොහොමද කියලා මමත් මේ කල්පනා කළේ..

    පුතාට රේස් පදිනන දුන්න වෙලේ අවුරුද්ද ගානේ දළදා ප්‍රදර්ශනය තිබ්බා නං මයින්ද මහත්තය තාමත් ජනපති

    2009 පෙන්නුවා, හැබැයි marketing පාර දෙන්න දැනන් හිටියේ නෑ… ඒකට අනුර first meeting එක ගත්තෙත් මිනිහනේ….

    මාධ්‍ය සංදර්ෂණ ultra pro max…

    ඇමරිකාව tax ගහපු එකටත් පක්ෂ නායකයොන්ට එන්න කියලා tv ඉස්සරහා meeting ගත්තේ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ආයිත් හොදට බලපං ඔතන නිදාගන්න උනුයි උඩ දාල තියන එකෙයි වෙනස .
    මුන් සැපට නිදාගන්න ඕන කරන ඒවා ගෙනල්ල ඉන්නේ
    මෙහෙ උන් කොහෙන් හරි අහුලගත්ත කාඩ්බෝඩ් එකක් දාගෙන කරන්න දෙයක් නැති කමට පාරේ ඉන්නේ
    :baffled:
    hutto ehe pare thiya wahanyak athule wath nida ganna baha seethalata puk wenawa..
    umba hithanne oya kudaramak gaha gaththama sapa kiyalada? okun hutto ape unta wada kari kattak kanawa pare kari seethale indan..
    oya samahara naki un, leddu marennath athi samahara wita..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,733
    167,379
    113
    එකමත් එක රටක
    hutto ehe pare thiya wahanyak athule wath nida ganna baha seethalata puk wenawa..
    umba hithanne oya kudaramak gaha gaththama sapa kiyalada? okun hutto ape unta wada kari kattak kanawa pare kari seethale indan..
    oya samahara naki un, leddu marennath athi samahara wita..
    නෑ . උන් ආතල් එකේ ඉන්නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    තාම තියෙන්නේ ඉස්සර රජවරු හදපු වැවු ටිකයි, සුද්දා හදපු පාරවල් ටිකයි විතරයි. උන් හිටියේ නැත්නම් අඩුකුලේ ගොඩේ ගන්කබර කයිවාරු හිඟන අහිකුණ්ටක සොන්නලු කොල අතු ඇඳන් පුකෙන් යන්නේ. 😹 😹 😹 🥴 🥴
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලංකාව නොදියුනු රටක් වෙන්න මූලික හේතු . ඔය කැපවීම වැඩ කරන්න නෑනේ 🤷
    ube thaththala wage police karayo innaddi ohoma thamai oi