හිඟන්නන්ට පිනට දෙනවද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිඟන්නන්ට පිනට දෙනවද?

    මේ තියෙන්නේ කැලණිය පන්සල ගාව ඉන්න හිඟන්නෙක් කියන දේවල් උඹලා අපි වගේ අය එයාලට පිනට දෙන එක ගැන. අහලම බලපන්කො.

    දවසට Rs.30,000 හොයල තියෙනවලු.

    වැඩියෙන්ම සල්ලි දෙන්නේ couples වල කොල්ලොලු කෙල්ලොන්ට පේන්න. :lol:
    රෑට shot එක දාන්න 3-Wheel එකෙන්ලු යන්නේ. ගිහින් ඌරු මස් බයිට් එක එක්ක light diet එකක් ගන්නවලු.
    :growl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama nam mathaka athi kaaleka higannekta salli deela naha
    lobakamata nemei munge hati danna nisa
    colombo wala hingana business eka karanne ara issara sinhala films wala fighting scenes walata hitapu naluweklu neda ? naluwa kiwwata uu thamai guti kanne :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරපුවා උ ගෙනියයි. එත් එහෙම කියල හොරුන්ට සල්ලි දෙන්නේ නැතුව ඇත්ත අසරණයෙක් හොයල බලල සල්ලි දෙන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    mama nam mathaka athi kaaleka higannekta salli deela naha
    lobakamata nemei munge hati danna nisa
    colombo wala hingana business eka karanne ara issara sinhala films wala fighting scenes walata hitapu naluweklu neda ? naluwa kiwwata uu thamai guti kanne :lol:

    marunata passe kohe yannada yako hadanne

    higanna ape salli walin monawa kalat apita karana deyak na

    api dan denne ape hita hoda kama nisa

    higana ea salli walin mona karat eka apita bala panne na

    manusayek dakkama kiyak hari deepan.. udawak karapan :nerd:..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙන එකාට නෙමෙයි ඕකටයි පව සිද්ධ වෙන්නෙ.. මොකද බං කවුරු හරි අසරණ මනුස්සයෙක්ට කීයක් හරි දෙන්නෙ උගේ අසරණකම ගැන හිතලා.. ඌ බොරු අසරණකමක් මවාගෙන මිනිස්සු රවට්ටනවා නම් පව ඌට මිසක් සල්ලි දෙන එකාට නෙමෙයි..

    අද හිඟන්නු කියලා ඉන්න තරමක් ඉන්නෙ බොරුකාරයො.. උන්ව පාලනය කරන ලොක්කෙකුත් ඉන්නවා.. උන් හිඟාකාලා හොයන සල්ලි වලින් ගාණක් ඌට දෙන්න ඕනි.. මම නම් අතපය හතර හොඳට තියෙන උන්ට සත පහක් දෙන්නෑ.. පෙරේතකමට නෙමෙයි.. උන්ට අතපය හතර වෙහෙසලා වැඩක් පලක් කරගන්න බැරිද.. කුලී වැඩ උනත් ඕන තරම් තියෙනවා.. මං දෙනවා නම් දෙන්නෙ අතක් පයක් නැති අහිංසක මිනිහෙක්ට විතරයි..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ටෙනී?

    nama danne netha bn :sorry:
    tikak naaki dial ekak :eek:

    marunata passe kohe yannada yako hadanne

    higanna ape salli walin monawa kalat apita karana deyak na

    api dan denne ape hita hoda kama nisa

    higana ea salli walin mona karat eka apita bala panne na

    manusayek dakkama kiyak hari deepan.. udawak karapan :nerd:..

    apita karanna puluwan ekama pin athe wade higannekta nayata salli dena ekada bn ?
    mama nam deelath naha-denneth naha
    anika bn mama inne maharagama cancer hospital eka kittuwa
    ape gewal paare bus ekata naginawa samahara dawas walata higanno
    un eka eka kaala walata eka eka katha kiyanne
    samahara dawas waka beheth ganna salli nelu
    thawath dawas wala kanna salli nelu
    thawath dawas wala gedara yanna salli nelu
    me serama kiyanne samahara welawal waladi same higanna bn :baffled:
    mama ithin awurudu gaanak same bus route eke yana nisa mata munwa note
    un nam ithin kaalen kaaleta maaru wenawa
    mama nam dunnoth denne oya mona hari wikunanna ena unta witharai
    me lagadi podi lamayek ekka bus ekata nagga pirimi kenek kapuru bola wikunanna
    mama 20k dunna..eth kapuru bola packet eka gaththe nehe mokada eka thawa kaata hari wikuna ganna puluwan nisa
    nikan ena unta nam satha 5k denne ne man :no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙන එකාට නෙමෙයි ඕකටයි පව සිද්ධ වෙන්නෙ.. මොකද බං කවුරු හරි අසරණ මනුස්සයෙක්ට කීයක් හරි දෙන්නෙ උගේ අසරණකම ගැන හිතලා.. ඌ බොරු අසරණකමක් මවාගෙන මිනිස්සු රවට්ටනවා නම් පව ඌට මිසක් සල්ලි දෙන එකාට නෙමෙයි..

    අද හිඟන්නු කියලා ඉන්න තරමක් ඉන්නෙ බොරුකාරයො.. උන්ව පාලනය කරන ලොක්කෙකුත් ඉන්නවා.. උන් හිඟාකාලා හොයන සල්ලි වලින් ගාණක් ඌට දෙන්න ඕනි.. මම නම් අතපය හතර හොඳට තියෙන උන්ට සත පහක් දෙන්නෑ.. පෙරේතකමට නෙමෙයි.. උන්ට අතපය හතර වෙහෙසලා වැඩක් පලක් කරගන්න බැරිද.. කුලී වැඩ උනත් ඕන තරම් තියෙනවා.. මං දෙනවා නම් දෙන්නෙ අතක් පයක් නැති අහිංසක මිනිහෙක්ට විතරයි..

    යහපත් සිතින් ගන්න කෙනෙකුට දෙන එක අයහපත් සිතින් ගන්න කෙනෙකුට දෙන එකට වඩා පින් වැඩියි. දැන් දීමෙන් අනිශංශ වැඩිම සිත දියුණු කරපු ස්වාමීන් වහන්සේලාට දැන් දීම. අරන්‍යවල ඉන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mama nam mathaka athi kaaleka higannekta salli deela naha
    lobakamata nemei munge hati danna nisa
    colombo wala hingana business eka karanne ara issara sinhala films wala fighting scenes walata hitapu naluweklu neda ? naluwa kiwwata uu thamai guti kanne :lol:

    mama hodata hoyala balapu deyak thmai machan,oya higannano dawasata patta ganak hamba karanawa.

    bus stand ekaka ,

    eka bus ekakin normal senaga pirila inna welawata rs 100 withara ganna puluwanne(itath wadi).,

    bus stand eke thiyenawa kiyala hithamuko bus 30k(30 wadi)

    ethakota 100 * 30 = rs.3000 for one hour.:growl:

    ilagata ayeth ilaga turn ekata enawa......:oo:

    ayeth 3000k withara hoyaganna.:oo:

    ehema baluwama bus stand ekaka yana higanne dawasata rs 10000 ta wada hoyanawa.(maseta laksha 3k (hike)):baffled::baffled::baffled:

    ---------------------------------------------------------------------------------------------------------------

    town eke kadayak karana seeya kenekta higannek kiyala thibuna ,"mahaththayo dawasakata aduma tharame rs 5000 wath nathnam gedara yanneth na kiyala.(a kiyanne uta geyak thiyena higannek.)"

    athathama kiyyanawanam lankawa kiyanne diyunu ratak.lanakawe minissu higakanne rassawata.:dull::dull:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    mama hodata hoyala balapu deyak thmai machan,oya higannano dawasata patta ganak hamba karanawa....

    ow bn :sorry:
    ai lankadeepe article ekak giya me higanno gena
    eka higannekta van ekak thiyenawalu...uu eka hire ekata daala thiyenne
    uu udeta higa kanna enneth ugema van ekenlu :eek:
    thawa 1 higana ganiyek eyage duwage wedding eka gaththe hilton ekelu :dull:
    mun higa kana salli gini poliyata ehema denawalu bn
    munta connections n man power thiyena nisa poliyata dena wadeth lesi
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දවසක් මම දෙමටගොඩ හොල්ට් එකේ ඉන්න කොට මිනිහෙක් ආව පොර අහනවා මගෙන් රාගම හොස්පිටල් එකට යන්නේ කොහොමද කියලා මම ඉතින් බස් එකක යන්න කියලා නගින්න ඔනේ තැන කිව්වා .මු කියනවා පයින් යන්න බැරිද කියලා .රාගමට පයින් යන්නේ මොකටද කියලා ඇහුවම කිව්වා මෙයාගේ නොනාට අමාරුවෙලා නවත්වලා කියලා හෙන ස්ටොරියක් කිව්වා යන්න සල්ලි නෑ එකයි පයින් යන්නේ කියලා ඊට පස්සේ පරණ කුඩයක් පෙන්වලා මේක අරන් මට බස් එකේ යන්න කියක් හරි දෙන්න කිව්වා .මටත් පොර ගැන දුක හිතිලා රු500 ක් දුන්නා .මෙන්න තව 4 කට විතර පස්සේ ආමර් විදියේදි මු ආයේම ඇවිල්ලා මේකම කිව්වා මට එදා නම් පුදුම තරහක් ආවේ මම ඊට පස්සේ කිව්වා තමුසේ නේද දෙමටගොඩදිත් හම්බ වුනේ ඒක කිව්ව විතරයි මිනිහා කොහේ ගියාද දන්නේ නෑ .එදායින් පස්සේ මම ඔය එකෙක්ටවත් සල්ලි දෙන්නේ නෑ මුන් හිගාකන්නේ රස්සාවක් කරලා ගන්නවට වැඩිය ආදයමක් තියෙන හින්ද.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ow bn :sorry:
    ai lankadeepe article ekak giya me higanno gena
    eka higannekta van ekak thiyenawalu...uu eka hire ekata daala thiyenne
    uu udeta higa kanna enneth ugema van ekenlu :eek:
    thawa 1 higana ganiyek eyage duwage wedding eka gaththe hilton ekelu :dull:
    mun higa kana salli gini poliyata ehema denawalu bn
    munta connections n man power thiyena nisa poliyata dena wadeth lesi

    ow mun oka karanne rassawata.:yes::yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දවසක් මම දෙමටගොඩ හොල්ට් එකේ ඉන්න කොට මිනිහෙක් ආව පොර අහනවා මගෙන් රාගම හොස්පිටල් එකට යන්නේ කොහොමද කියලා මම ඉතින් බස් එකක යන්න කියලා නගින්න ඔනේ තැන කිව්වා .මු කියනවා පයින් යන්න බැරිද කියලා .රාගමට පයින් යන්නේ මොකටද කියලා ඇහුවම කිව්වා මෙයාගේ නොනාට අමාරුවෙලා නවත්වලා කියලා හෙන ස්ටොරියක් කිව්වා යන්න සල්ලි නෑ එකයි පයින් යන්නේ කියලා ඊට පස්සේ පරණ කුඩයක් පෙන්වලා මේක අරන් මට බස් එකේ යන්න කියක් හරි දෙන්න කිව්වා .මටත් පොර ගැන දුක හිතිලා රු500 ක් දුන්නා .මෙන්න තව 4 කට විතර පස්සේ ආමර් විදියේදි මු ආයේම ඇවිල්ලා මේකම කිව්වා මට එදා නම් පුදුම තරහක් ආවේ මම ඊට පස්සේ කිව්වා තමුසේ නේද දෙමටගොඩදිත් හම්බ වුනේ ඒක කිව්ව විතරයි මිනිහා කොහේ ගියාද දන්නේ නෑ .එදායින් පස්සේ මම ඔය එකෙක්ටවත් සල්ලි දෙන්නේ නෑ මුන් හිගාකන්නේ රස්සාවක් කරලා ගන්නවට වැඩිය ආදයමක් තියෙන හින්ද.

    mamath A/L kaale nugegoda re bus ekak enakal halt eheka inna kota oya wage dial ekak awa
    muuta bus eke yanna salli ne kiyala illuwa
    salli dennalu-uu eeta passe mata a gaana reload ehekin ewannamlu
    ane huke- mama uuta Rs.20k dunna
    mama salli daane then then wala nisa bag eke pocket ekata atha daapu gaman aapu Rs.20 muuta dunne :lol:
     
    thanujaka

    Well-known member
  • ප්‍රශ්නයක් නෑ..
    දෙන සල්ලි වලින් ඌ මොනවද කරන්නේ කියන එක අපිට අදාළ නෑ..
    අපේ දෙන්නේ පිරිසිදු චේතනාවෙන්..
    තව කෙනෙක් ගේ දුකක් දැනිල, අපි දුක් මහන්සියෙන් හම්බ කරපු දේ වැය කරලා පිරිසිදු සිතින් දෙක දානයක් තමයි හිඟන්නන්ට දෙන සල්ලි කියන්නෙත්..
    අපි කරන ආනිසංස අපිට..
    ඌ කරන දේ ආනිසංස ඌට..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ උබලට පින් කරන්න ඕන නම් පාරේ ඉන්න හොර හිගන්නන්න්ට සල්ලි දෙන්නේ නැතුව අර පිළිකා රෝහලට ආධාරයක් කරපල්ලා. උබල දන්නවද අර පාරේ ළමයි උස්සන් ඉන්න ගෑනු ඒ ළමයි කුලියට අරන් එන්නේ කියල.
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔය පොර ඉස්සර නිතර පන්සල ලග ඉන්නවා..දැන් නම් නෑ..එළවලා තියෙන්නේ මම හිතන්නේ...දැන් හිගා කන එකත්සුපිරි ජොබ් එකක්..කැළණි පන්සල ලගට නිකන් යන්නත් බෑ හිගන්නන්ට..එතන ලොක්කෙක් ඉන්නවා..ඌ තමයි හිගන රජා..උට ගෙවන්න ඕනේ ඔතන ඉන්න..අපි නොදන්නා දේවල් ගොඩයි හිගන ලෝකේ...ගොඩක් උන් හොදට හම්බ කරනවා..

    අපි ඉතින් සල්ලි දෙන්නේ කරුණා සිතින්..ඒක අපිට පිනක්..බොරුව පෙන්නලා හිගා කන උන්ට තමයි පාපයක් වෙන්නේ..

    ඊයේ පෙරේදා කිරිබත්ගොඩ පැත්තේ හිටියා එකෙක් ඌ ෆිට් එක හැදිලා වගේ බිම පෙරලිලා සේම පෙරාගෙන බොරු ඇක්ට් එකක් දානවා..ඌ එන්නේ පොඩි ෂොපින් බෑග් එකක පොඩි පොඩි ප්‍රමාන වලින් හාල් එළවලු සොයමිට් පැකට් එකක් එහෙම දාගෙන..ඉතින් ඕක සීසීකඩ විසි වෙනවා..මිනිස්සු ඉතින් දුක හිතිලා මිනිහට සල්ලි දෙනවා..ඒක තමයි උගේ ජොබ් එක