!හිඟනුන්ගේ දේශය
නිකන් උගන්නන්න ඕන..
නිකන් බෙහෙත් දෙන්න ඕන..
නිකන් නිරෝධායනය කරන්න ඕන..
ඒක දීලා පන්දාහේ බඩු මල්ලකුත් දෙන්න ඕන..
ගෙවල් නැති උන්ට නිකන් ගෙවල් දෙන්න ඕන..
කන්න නැති උන්ට නිකන් කන්න දෙන්න ඕන..
රස්සා නිකන් දෙන්න ඕන..
දීපු රස්සා වල උන්ගේ පඩි වැඩි කරලා දෙන්න ඕන..
ඒ මදිවට උන්ගේ ළමයින්ට නිකන් ෆෝන් දෙන්න ඕන..
ඒවට ඕන ඩේටා නිකන් දෙන්න ඕන..
කොපි කරලා මොකක් හරි අටමගලයක් හැදුවම ඒකට රාජ්ය අනුග්රහය දෙන්න ඕන..
කිසිම දෙයක් උපයා ගන්නෙ නැතුව හැම මගුලම නිකන් ඉල්ලන ජාතියක්..
දුප්පත් මිනිස්සු ඉන්න රටවල් ගොඩ නගන්න පුලුවන්..
වටිනා සම්පත් නැති රටවල් වුනත් ගොඩ නගන්න පුලුවන්..
ඒත් හිඟන මානසිකත්වයක් තියෙන යාචකයො ඉන්න රටවල් ගොඩගන්න කවදාවත් බෑ.