හිඟනුන්ගේදේශය

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    !හිඟනුන්ගේ දේශය

    නිකන් උගන්නන්න ඕන..

    නිකන් බෙහෙත් දෙන්න ඕන..

    නිකන් නිරෝධායනය කරන්න ඕන..

    ඒක දීලා පන්දාහේ බඩු මල්ලකුත් දෙන්න ඕන..

    ගෙවල් නැති උන්ට නිකන් ගෙවල් දෙන්න ඕන..

    කන්න නැති උන්ට නිකන් කන්න දෙන්න ඕන..

    රස්සා නිකන් දෙන්න ඕන..

    දීපු රස්සා වල උන්ගේ පඩි වැඩි කරලා දෙන්න ඕන..

    ඒ මදිවට උන්ගේ ළමයින්ට නිකන් ෆෝන් දෙන්න ඕන..

    ඒවට ඕන ඩේටා නිකන් දෙන්න ඕන..

    කොපි කරලා මොකක් හරි අටමගලයක් හැදුවම ඒකට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන..

    කිසිම දෙයක් උපයා ගන්නෙ නැතුව හැම මගුලම නිකන් ඉල්ලන ජාතියක්..

    දුප්පත් මිනිස්සු ඉන්න රටවල් ගොඩ නගන්න පුලුවන්..

    වටිනා සම්පත් නැති රටවල් වුනත් ගොඩ නගන්න පුලුවන්..

    ඒත් හිඟන මානසිකත්වයක් තියෙන යාචකයො ඉන්න රටවල් ගොඩගන්න කවදාවත් බෑ.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    nikan uganwana ekai nikan beheth labena ekai witharak labena minissu one tharam innnawa oya deka hariyata gaththanam anith kisima deyak denna oneth na
     
    • Like
    Reactions: sakuntha1996

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඇත්ත මිනිස්සු චන්දයක් ආවාම හොයන්නෙ උඩ කියල තියන එවා ටික කරල දෙන්න පුලුවන් නායකයෙක් මිසක් රටක් හදන්න පුලුවන් නායකයෙක් නෙමෙයි
     
    • Like
    Reactions: tha123 and Hayao

    Sen-lu

    Well-known member
  • නිකං නිකං කිව්වට වැඩ කරන මහන්සි වෙන මිනිස්සුන්ගේ pocket එකෙන් තමයි ඔය සල්ලි යන්නේ. නිකං ඉන්න පිං බත් ගිලින උං. කූඩැල්ලෝ වගේ ලේ උරා බොනව.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,973
    21,994
    113
    ගම මහනුවරයි
    නිකං නිකං කිව්වට වැඩ කරන මහන්සි වෙන මිනිස්සුන්ගේ pocket එකෙන් තමයි ඔය සල්ලි යන්නේ. නිකං ඉන්න පිං බත් ගිලින උං. කූඩැල්ලෝ වගේ ලේ උරා බොනව.

    Eka aththa .. ape salli thamai 🤬🤬
     
    • Like
    Reactions: Sen-lu

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    !හිඟනුන්ගේ දේශය

    නිකන් උගන්නන්න ඕන..

    නිකන් බෙහෙත් දෙන්න ඕන..

    නිකන් නිරෝධායනය කරන්න ඕන..

    ඒක දීලා පන්දාහේ බඩු මල්ලකුත් දෙන්න ඕන..

    ගෙවල් නැති උන්ට නිකන් ගෙවල් දෙන්න ඕන..

    කන්න නැති උන්ට නිකන් කන්න දෙන්න ඕන..

    රස්සා නිකන් දෙන්න ඕන..

    දීපු රස්සා වල උන්ගේ පඩි වැඩි කරලා දෙන්න ඕන..

    ඒ මදිවට උන්ගේ ළමයින්ට නිකන් ෆෝන් දෙන්න ඕන..

    ඒවට ඕන ඩේටා නිකන් දෙන්න ඕන..

    කොපි කරලා මොකක් හරි අටමගලයක් හැදුවම ඒකට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන..

    කිසිම දෙයක් උපයා ගන්නෙ නැතුව හැම මගුලම නිකන් ඉල්ලන ජාතියක්..

    දුප්පත් මිනිස්සු ඉන්න රටවල් ගොඩ නගන්න පුලුවන්..

    වටිනා සම්පත් නැති රටවල් වුනත් ගොඩ නගන්න පුලුවන්..

    ඒත් හිඟන මානසිකත්වයක් තියෙන යාචකයො ඉන්න රටවල් ගොඩගන්න කවදාවත් බෑ.
    mch 100% agree typical sinahalu nisa thama Chi lankawata kele wela thiynne and reddey 2500 years history eka nisa
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    නිකන්? මොනවද බොල නිකන් දෙන්නේ?
    කවුද දෙන්නේ? රජය ද ? උඹ ද? දෙයියන්වහන්සෙද ?
    හිගන්නා පවා හිගාකාලා කන පරිප්පු හොද්දේ ඇටයක් ගානේ ගෙවන්නේ බදු තමයි.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    !හිඟනුන්ගේ දේශය

    නිකන් උගන්නන්න ඕන..

    නිකන් බෙහෙත් දෙන්න ඕන..

    නිකන් නිරෝධායනය කරන්න ඕන..

    ඒක දීලා පන්දාහේ බඩු මල්ලකුත් දෙන්න ඕන..

    ගෙවල් නැති උන්ට නිකන් ගෙවල් දෙන්න ඕන..

    කන්න නැති උන්ට නිකන් කන්න දෙන්න ඕන..

    රස්සා නිකන් දෙන්න ඕන..

    දීපු රස්සා වල උන්ගේ පඩි වැඩි කරලා දෙන්න ඕන..

    ඒ මදිවට උන්ගේ ළමයින්ට නිකන් ෆෝන් දෙන්න ඕන..

    ඒවට ඕන ඩේටා නිකන් දෙන්න ඕන..

    කොපි කරලා මොකක් හරි අටමගලයක් හැදුවම ඒකට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ඕන..

    කිසිම දෙයක් උපයා ගන්නෙ නැතුව හැම මගුලම නිකන් ඉල්ලන ජාතියක්..

    දුප්පත් මිනිස්සු ඉන්න රටවල් ගොඩ නගන්න පුලුවන්..

    වටිනා සම්පත් නැති රටවල් වුනත් ගොඩ නගන්න පුලුවන්..

    ඒත් හිඟන මානසිකත්වයක් තියෙන යාචකයො ඉන්න රටවල් ගොඩගන්න කවදාවත් බෑ.

    පරයට තේරෙන්නේ නේ මිනිස්සුන්ගේ දුක , පල ගොන් හුත්තා , කොටි 300 වටිනා කාර් ගන්න දේශපාලකයින් ඉන්න රටක් හූත්තෝ මේක , උන්ට පුක දෙන්නෙතුව පල
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    e681036b4221e7e8cb26fac6dc4b80ddcafdb31ea775b85382a5d3c5661bae3e.jpg