මමත් එක පාරක් ගියා.. ලන්කාවේ තරම් හාරන්නේ නෑ. එකම අවුල නහයේ ගහන එකම කටෙත් ගහනවාමොකක් කිව්වා ?
මයිනලටයි, රාජපුක්ලටයි සැප ගන්න නෙවෙයිද?
මෙහේ (Australia) මං ඉන්න පැත්තෙ නං ඕන වෙලාවක drive through ගිහින් PCR එකට සාම්පල් එක දෙන්න පුළුවන්. නොමිලේ ඕන තරමක් කරගන්න පුළුවන්.
------ Post added on Sep 1, 2021 at 2:21 PM